999
Subscribers
No data24 hours
-67 days
-3530 days
Posts Archive
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/22NaSaO3TF8?si=qdsWVikTVjnBlm-z
ලමයිනේ දැන් එන්නො ▶️⚡️
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/22NaSaO3TF8?si=qdsWVikTVjnBlm-z
එන්න ලමායී.. සමාවයවික ගොඩදාගන්න..🔥
Repost from 2025 S2A Academy Main
🔴හෙලික්සිය දුන්න
https://youtu.be/PWDgYYHe4bA
🔴සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
https://youtu.be/MGubnpq0JAg
🔴රැළිති ටැංකිය
https://youtu.be/14xA0307234
🔴ධ්වනිමානය
https://youtu.be/ymZfcivxxT0
🔴අනුනාද නළ පරීක්ෂණය
https://youtu.be/_RoI6ef1KB0
Repost from 2024 S2A Physics Main
ලමායි මේ පාර එන්න වැඩිම ඉඩකඩ තියෙන රචනාව සහ අනිවාර්ය mcq එකක් කොහොමත් තියෙනවා..🔥
ඒ කියන්නේ ලේසියෙන්ම ලකුණු 8ක් විතර ගොඩදාගන්න පුලුවං..💯
Live එක ඉවර වෙලා කෙලින්ම past papers රචනා ටික කරන්න විතරයි තියෙන්නේ..❗️
එහෙනම් තව පැයකින් හැමෝම බෑ කියන පෘෂ්ඨික ආතතිය කොටස ලස්සනට ගොඩදාමූ..❤️🔥
යාලුවොන්ටත් කියන්න..💥
ජය වේවා..✨
Repost from 2025 S2A Academy Main
එහෙනම් අද හවස 6 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ⚡️
නැති වෙන්න යන ලකුණු ටික අරගෙන යන්න හරියටම පෘෂ්ඨික ආතතිය ඉගෙන ගන්න
හවස 6 ට Past Paper tv එකට එන්න
🟠 ▶️
🔤🔤🔤🔤📚
✅ බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය
▶️ https://youtu.be/Ku3NL9UZf1M
✅ ඝූර්ණ මූලධර්මය
▶️ https://youtu.be/fMvcR8cJysk
✅ U - නළය
▶️ https://youtu.be/krkh4shiToM
✅ හෙයාර් උපකරණය
▶️ https://youtu.be/SpFtWwzfagk
✅ බර යෙදූ පරීක්ෂණ නලයකින් ද්‍රවයක ඝනත්වය සෙවීම
▶️ https://youtu.be/gKwP3b3xZcU
යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥
S2A physics telegram channel 🌐
https://t.me/S2Aphysicsmain
📚🔤🔤🔤🔤🟠
Repost from 2024 S2A Physics Main
https://youtu.be/Ku3NL9UZf1M?si=3ouRqBs-PIDf9Yc5
යාන්ත්‍ර විද්‍යාව Practical Video Series එකෙ පලවෙනි Video එක දාල තියෙන්නේ බලන්න පටන් ගන්නො 💔
එක දවසින් ගැම්මට යාන්ත්‍ර විද්‍යාව Practical ටික අද ගොඩදාගමු ⚡️
දායාද අවසන් අදියර විදියට,
Physics පේපර් එකේ ලේසියෙන්ම ගන්න පුලුවන්, ගෙදරින් අරන් යන ලකුණු 20 වෙන structured paper එකට අදාල වෙන practical ටික ලේසියෙන්ම ගොඩදාගමු ☄️
ඔයා මොන මට්ටමක හිටියත් ලේසියෙන්ම ගන්න පුලුවන් මේ ලකුණු ටික miss කරගන්න එපා ‼️
හෙට (නොවැම්බර් 15)
📌 යාන්ත්‍ර විද්‍යාව practicals 📌
එකින් එක වෙන වෙනම PAST PAPER TV youtube channel එකෙන් බලන්න පුලුවන් 📺
යාලුවන්ටත් කියන්න. ජයවේවා ✨️
S2A physics main 🌐
https://t.me/S2Aphysicsmain
🟠🔤🔤🔤🔤📚
Repost from 2025 S2A Academy Main
https://youtu.be/T8WeBRppyVE?si=hwIcQn56R4PpTw4p
අවසන් දායාදය..♥️
පැය ගනං වැය නොකර පොඩි වීඩියෝස් විදියට Physics Practicals ඔක්කොම ටික වැටෙයි..❤️🔥
පෘෂ්ඨික ආතතිය සහ අනුමාපන Seminar විදියට වෙයි..☄️
අවසන් වශයෙන් ඔයාලා දිනයී..✨
අපේ සතුට එයයි..👍
කොහොමහරි දිනමු..
දවසක අපි දිනපු මිනිස්සු විදියට හම්බෙමු..👑
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/85HKL42KC_w?si=vK5ZmGS6J--Gg6YG
රෑ 9ට හම්බෙමු ලමායි..🔥
ප්‍රශ්න ටිකත් කරලම එන්න..⚡️
Repost from 2024 S2A Physics Main
පෘෂ්ඨික ආතතිය තාම හරියට ඉගෙන ගෙන නෑ නේද 🟦
🔹විභාගෙට යනකොට නොදැන ගිහින් රචානා ප්‍රශ්නයක්ම කෙලවගෙන ගන්න තියෙන ලකුණු ටිකත් නැතිකරගන්නේ ඇයි ❓
ගැම්මට උත්තර ලියලා රචනාවක්ම ගොඩදාගන්න මෙන්න සුපිරි Chance එකක් ⛔
හරියට පෘෂ්ඨික ආතතිය ගොඩදාගන්න හෙට හවස 6 ට
Past Paper Tv එකේ Youtube Live එකට සෙට් වෙන්න ▶️ 🟠
✈️වැඩිදුර විස්තර සදහා :
https://t.me/S2Aphysicsmain
🔤🔤🔤🔤📚
Repost from 2025 S2A Academy Main
එහෙනම් ලමයි හෙට සමාවයවික ප්‍රශ්නෙත් ගොඩදාගමූ..❤️🔥
හෙට
✔️කාබනික ප්‍රතික්‍රියා මතක් කිරීම..
✔️සමාවයවික අදින්න පුරුදු කිරීම සහ ✔️ප්‍රශ්නෙට අදාල සමාවයවික තෝරන විදිය ලස්සනට පුරුදු වෙමු..
එහෙනම් ලමයී ජය වේවා..✨
හෙට රෑ 9ට හම්බෙමු..💭
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/3Sr7wuVbCsA?si=p7qxqL4vH5q9gh_D
ලමයි එන්නො අපි 9 ට හරියටම පටන් ගන්නවා වෑඩේ ✔️
https://www.youtube.com/live/3Sr7wuVbCsA?si=Pz_D4i4LzjOBjC5s
ලමායි තව පැයයි තියෙන්නේ 💡
9ට හැමෝම ලෑස්ති වෙලා ඉන්න ✨
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/5KpP6YuSxZU?feature=shared
ලමයිනෙ පටන් ගන්නයි යන්නේ එන්නො 🔥
https://www.youtube.com/live/5KpP6YuSxZU?si=kunKDd9oxvF1jCud
එහෙනම් ලමයිනේ අපි තව පැය දෙකකින් හම්බෙමු 🟠 📺
9 වෙනකොට 2020,2021,2022,2023 Inorganic ව්‍යුහගත රචාන ප්‍රශ්න ටික් කරල ලෑස්ති වෙලා ඉන්න ✏️💡
🔤🔤🔤🔤 📚 🟠
Repost from 2025 S2A Academy Main
ලමයි එහෙනම් අද රෑ 9ට Inorganic මතක් කරගන්න ගමං ප්‍රශ්න වලට උත්තර ලියන්නත් පුරුදු වෙමු..🔥
ඔය ප්‍රශ්න සාකච්ඡා කරද්දි,
✔️ඒවා හිතන විදිය
✔️උත්තර plan කරන විදිය
✔️ඒ ප්‍රශ්නෙට අදාල හැම තියරි කරුණක්ම
යන හැමදේම සාකච්ඡා කරනවා..💯
එහෙනම් රෑ 9ට හම්බෙමු..💭
යාලුවොන්ටත් කියන්න..
ජය වේවා..✨
