en
Feedback
2024 CHEMISTRY PHYSICAL REVISION

2024 CHEMISTRY PHYSICAL REVISION

Open in Telegram
999
Subscribers
No data24 hours
-67 days
-3530 days
Posts Archive
https://youtu.be/-0rXwdQS6MQ?si=KbsRNMkmSyS11s1h ලමායී.. යාලුවොන්ට වැඩේ ගැන දැනුවත් කරලා පුලුවං තරං share කරගමු.. හැමෝම ගොඩයන වැඩක් මේක..🔥

Combined හෝ bio ලියලා ආඋ කිසිම කෙනෙක් group එකේ paper එක ගැන කතා කරන්න එපා හොදේ.. හැමෝටම paper එක එක වගේ නෑනේ..exam ඉවරම වෙලා අපි කතා කරමු..❤️

⚠️⚠️⚠️⚠️⚠️⚠️ ළමයි 💻, ID එක හරිද බලන්න✅ ඇඩ්මිශන් එක හරිද බලන්න✅ හෑම පාටකින්ම පෑන් දෙක ගානෙ තියෙනවද බලන්න✅ පැන්සල්,මකන, අඩිරූලක්, කටර්එකක් තියෙනවද බලන්න✅ Maths සෙට් එක කවකටු ගත්තද බලන්න ( බයෝ සෙට් එක වකුගඩු දෙක ලෑස්ති ද)✅ හෙට උදේ ඇදුම් මදින් නැතිව දැන් මැදල තියාගන්න✅ මේස් සපත්තු ඔක්කොම හොයල පේනතැනකින් තියාගන්නෝ✅ ඊට අමතරව තව ඕන ඒව තියෙනවනම් ලෑස්ති කරගෙන වැඩිය නිදිමරන් නැතුව කලින් නිදාගන්න ටිකක් 😴 හෙට මගේ උන්ට පුලුවන් කියල මට Sure ⚡️💯 එහෙනම් ගැම්මක් කරල කරල එන්න 🔥 ආදරෙයි 🤍 🔤🔤🔤🔤📚🟠

ලමායී එහෙනම් ලෑස්තිද mcq 40+ ගහන්න හැමෝම..☄️ සරලව වැඩේ මෙහෙමයි.. 2021/2022/2023 අවුරුදු වල Papers ටික ආශ්‍රිතව වැඩේ වෙන්නේ..‼
ලමායී එහෙනම් ලෑස්තිද mcq 40+ ගහන්න හැමෝම..☄️ සරලව වැඩේ මෙහෙමයි.. 2021/2022/2023 අවුරුදු වල Papers ටික ආශ්‍රිතව වැඩේ වෙන්නේ..‼️ Papers 3නේ ප්‍රශ්න 150ට අදාල සම්පූර්ණ තියරි මතක් කරලා ප්‍රශ්න වලට උත්තර ගන්න විදිය කියලා දෙනවා..🔴 එතකොට මුලු සිලබස් එකෙන් 95%කට එහා මතක් කරගන්න පුලුවං එක වරුවෙන්..🔥 එහෙනම් අපිත් එක්ක එකතු වෙලා Chemistry | Physics මුලු සිලබස් දෙකම සම්පූර්ණයෙන්ම වගේ මතක් කරගෙන ප්‍රශ්න වලට උත්තර ගන්න විදියත් මතක් කරගමු..▶️ බය නැතුව bio/combined කරලා එන්න..ඉතුරු දෙක ගොඩදාගන්න උදව්වට මම ඉන්නවා..👍 කොහොමහරි දිනමු අපි..🔥 යාලුවෝ හැමෝටම share කරලා දැනුවත් කරලා තියන්න..🔖 වැඩේ live වෙන්නේ.. ✔️combined ඉවර වෙන දවසේ (නොවැ.27) හවස 5ට Physics mcq project  එකත් ✔️Physics 2nd එක ඉවර වෙන දවසේ (දෙසැ.02) හවස 5ට chemistry mcq project එකත් සිද්ධ වෙනවා.. ජය වේවා..✨

මගේ ආදරණීය පැටව් ටික..❤️ හෙට තමා ඔයාලගෙ දවස..💯 සරලව මෙච්චරයි කියන්න තියෙන්නේ.. උබලා පට්ට දක්ෂ පට්ට talented ලමයි ටිකක්..🔥 උ
මගේ ආදරණීය පැටව් ටික..❤️ හෙට තමා ඔයාලගෙ දවස..💯 සරලව මෙච්චරයි කියන්න තියෙන්නේ.. උබලා පට්ට දක්ෂ පට්ට talented ලමයි ටිකක්..🔥 උබලට බැරි නම් කාටවත් බෑ..💯 වෙන්න ඕනි එක දෙයයි..හිතෙ ආත්ම විශ්වාසය හදාගන්න..ඔයාට පුලුවං කියලා හිතාගන්න..distractions අවම කරගන්න..සැහැල්ලුවෙන් ගිහිං ලියලා එන්න..😇 අපි ✅උපරිම දඩ level එකට ඉගෙන ගත්තා.. ✅උපරිම අමාරු papers ලිව්වා.. හැමදෙයක්ම උපරිම quality එකෙන් කරගත්තා.. ✅දැං තියෙන්නේ උපරිම දඩතාවයෙන් ලියන්න.. ඔයාලා එනකොට මම කිව්වේ එන්න - විදින්න - දිනන්න කියලා..☄️ ඒත අද කියන්න තියෙන්නේ අපි ආවා-අපි වින්දා-දැං තියෙන්නේ දිනන්න විතරයි..🔥 ජයෙන් ජයම වෙන්න ඕනි මගේ පැටව් ටිකට..✨

ලමායී.. අපි වටා 70000ක් ලමයි එකතු උනා..✨ මේක හදනකොට මගෙ ඔලුවේ තිබ්බ අදහස තමා Al Chemistry,Physics,Combined maths past papers ඔක්කොම සාකච්ඡා කරන එක..🔥 පස්සේ තේරුනා ඊට වඩා දෙයක් කරන්න පුලුවං කියලා..ඊට පස්සේ තමා උගන්නන්න ගත්තේ..☄️ මගෙ තියෙන එකම බලාපොරොත්තුව තමයි ලංකාවේ ඉන්න හැම ලමේකුටම ලංකාවේ තියෙන qualityම අධ්‍යාපනයක් නොමිලේම භුක්ති විදින්න අවකාශය හදලා දෙන එක..💯 දවසක මම ඒක කරනවා.. අපි ඒක එකතු වෙලාම කරමු..💪 කිසිම marketing එකක් නැතුව මේ දුර උගන්නලම එන්න පුලුවං උනේ ඔයාලා නිසා.. ආදරෙයි හැමෝටම..❤️ ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දි 100k ගහමු..😎

https://youtu.be/HY9KMGCZ1M0?si=uIsFH-zF9t9IIfzf මේ දවස් ටිකේ මොනවද කරන්න හොද 💻

Voice message02:51

හැමදාම කොතනහරි තියෙනවනේ ඇමෝනියම් ලවණ හෝ ඇමෝනියා ගැන..💯 ඇමෝනියම් ලවණ ආශ්‍රිතව අහන ප්‍රශ්න වලට අදාල තර්ක ටික මතක් කරගමු..🔥
හැමදාම කොතනහරි තියෙනවනේ ඇමෝනියම් ලවණ හෝ ඇමෝනියා ගැන..💯 ඇමෝනියම් ලවණ ආශ්‍රිතව අහන ප්‍රශ්න වලට අදාල තර්ක ටික මතක් කරගමු..🔥

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🛍ලකුණු පැකට් ටික 📊 ලමයී පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පු
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🛍ලකුණු පැකට් ටික 📊 ලමය පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පුලුවං..🔥 මේ Past Paper Tv එකේ මෙතෙක් කල් දීලා තියෙන ඔක්කොම දැනුම..💯 පහලින් තියෙන්නේ ගන්න පුලුවං ලකුණු ප්‍රමාණය සහ ඒකට යන වෙලාවල්.. අවශ්‍ය ළමයි අවශ්‍ය පාඩම් බලලා හදාගන්න.. යාලුවෝ අතරේ share කරගන්න..⚡️ 🔽🔽🔽🔽 ලකුණු 15 පැක් එක ( Inorganic ): කාලය - 6h 45min https://youtu.be/P55OU4n2hDosi=NmyuQduqHOZPAqt0 ලකුණු 8 පැක් එක ( බන්ධන ) : කාලය - 6h 23min https://youtu.be/z3W1P5lsbzs?si=Byo_ukpxDHOADm7u ලකුණු 7 පැක් එක( චාලක රසායනය) : කාලය - 3h 45min https://youtube.com/playlist?list=PLvcHyOVB32dt9h-mXeyUuh2gSZgOQyDXG&si=2tif83x_jP4pgRzu ලකුණු 7 පැක් එක ( විදයූත් රසායනය) : කාලය - 3h 34min https://youtube.com/playlist?list=PLvcHyOVB32dvF_d0x5s0oT1itPQM23cpo&si=mQhfZn2LM2gbSMK3 ලකුණු 6 පැක් එක ( කර්මාන්ත ) : කාලය - 7h 41min https://youtu.be/I_v-CWo72is?si=6l9Z7z-a_h1iZ2aR ලකුණු 6 පැක් එක ( pH ) : කාලය - 2h 37min https://youtube.com/playlist?list=PLvcHyOVB32duLgBsqnFDgZtYsWP-qPVQU&si=zUfRs7TZHJDhp9yL ලකුණු 6 පැක් එක ( ශක්ති විදයාව ) : කාලය - 7h 58min https://www.youtube.com/playlist?list=PLvcHyOVB32duV21SRKcnATVC9o4ddduyp ලකුණු 6 පැක් එක ( සමායවික ): කාලය - 1h 52min https://youtube.com/playlist?list=PLvcHyOVB32dtbviIV4k3NrRmEfzFim_Ua&si=jeZGBXr2veuNy6V0 ලකුණු 5 පැක් එක( D ගොනුව ) : කාලය - 2h 44min https://youtube.com/playlist?list=PLvcHyOVB32duLjvUYGVOBNBWevvpqqikB&si=rFtx3_qJYcUNinLC ලකුණු 3 පැක් එක( ගණනය ) : කාලය - 5h 55min https://youtu.be/IRucEz7ZPfU?si=s3y98jYAojLSFl84 ලකුණු 3 පැක් එක( Organic යාන්ත්‍රණ ) : කාලය - 4h 17min https://youtube.com/playlist?list=PLvcHyOVB32du5qOiL3DPArj_3aRIYBfe8&si=ru_43gPlq_KvDi0J ලකුණු 3 පැක් එක( අනුමාපන ) : කාලය - 6h 28min https://youtube.com/playlist?list=PLvcHyOVB32du2mHng1936R3Bxhe9WTmdl&si=dyr8zCnFZiUH7HzS ලකුණු 2 පැක් එක( Ksp): කාලය - 5h 47min https://youtube.com/playlist?list=PLvcHyOVB32dvIzcixBwZ06fYdo4QM7u1c&si=GiP3535HzpoMvw9D ලකුණු 2 පැක් එක( වායු ) : කාලය - 2h 33min https://youtube.com/playlist?list=PLvcHyOVB32dsWuAfUtMfphNOhOPuJ4Lf6&si=eliXh0C4s166WcTJ ලකුණු 1 පැක් එක (කලාප සමතුලිතතාව ) : කාලය - 2h 38min https://youtube.com/playlist?list=PLvcHyOVB32dtV7ktjVsrVN7JVmODBUjLq&si=7FrC15eyMiBBM9aE 🔤🔤🔤🔤📚🟠

ලමයී පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පුලුවං..🔥 මේ Past Paper Tv එකේ මෙතෙක් කල්
ලමයී පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පුලුවං..🔥 මේ Past Paper Tv එකේ මෙතෙක් කල් දීලා තියෙන ඔක්කොම දැනුම..💯 පහලින් තියෙන්නේ ගන්න පුලුවං ලකුණු ප්‍රමාණය සහ ඒකට යන වෙලාවල්..✅ අවශ්‍ය ළමයි අවශ්‍ය පාඩම් බලලා හදාගන්න.. යාලුවෝ අතරේ share කරගන්න..☄️ 🔤🔤🔤🔤🔤🔤🔤 🛍ලකුණු පැකට් ටික 📊 ලකුණු 20 පැක් එක ( Practicals): https://youtube.com/playlist?list=PLvcHyOVB32du67wDvdDmXbU6gqOvvCW-U&si=FxAxHRZ897eYwRrl ලකුණු 18 පැක් එක (ධාරා විද්‍යුතය ) : කාලය - 6h 28min https://www.youtube.com/live/oyI-f0uOfdo?si=CVTxf9Ga7fPnNxGL ලකුණු 10 පැක් එක ( Electronics ) : කාලය - 4h 57min https://www.youtube.com/playlist?list=PLvcHyOVB32duyd29W1SetQeVETk8k1CWU ලකුණු 8.5 පැක් එක ( පෘෂ්ඨික ආතතිය): කාලය - 4h 11min https://www.youtube.com/live/uzLwNa5cOAg?si=pj-9Bj_SUuITaca7 ලකුණු 9 පැක් එක ( පදාර්ථ හා විකිරණ ) : කාලය - 2h 5min https://youtube.com/playlist?list=PLvcHyOVB32dtrMALMh4NSkdT7TF6qGFPb&si=Zc3qtMSVV4meYZoR ලකුණු 8 පැක් එක ( ආලෝකය ): කාලය - 5h 29min https://youtube.com/playlist?list=PLvcHyOVB32dsI0Es0qlBXnBkZVSB7Dwso&si=NWqTqKTVFCF4W8B0 ලකුණු 3 පැක් එක (විද්‍යුත් ක්ෂේත්‍ර): කාලය - 3h 38min https://youtube.com/playlist?list=PLvcHyOVB32du8V3tsJQ9D8DqspqP2Z87O&si=WzPZH9utKISya4Ud ලකුණු 1 පැක් එක (දුස්ස්‍රාවිතාව) : කාලය - 45min https://youtube.com/playlist?list=PLvcHyOVB32dtn4Z7WGxPzXZWgdCxZ7RUE&si=K1rVH9ni3-SC8pg4 ලකුණු 1 පැක් එක ( ඒකක හා මාන ) : කාලය - 2h 06min https://www.youtube.com/live/6dj27T5DIzA?si=FcCoTyVGlNBpNoKX ලකුණු 1 පැක් එක (ස.අ.ච): කාලය - 1h 36min https://www.youtube.com/live/_gBT8Jyhljo?si=lW26sFkfEyPP2rlL ලකුණු 1 පැක් එක (ඩොප්ලර්) : කාලය - 2h 56min https://www.youtube.com/live/Ei7sr4Qq-Jg?si=5rz-aTroEEkMqQuN ලකුණු 1 පැක් එක (නුගැසුම් ) : කාලය - 1h 48min https://www.youtube.com/live/cBVCN7AZ_JE?si=BSV3c-r8WsH0htsP තාපය: කාලය - 9h 13min https://youtube.com/playlist?list=PLvcHyOVB32dt3Mg8iJm7cn-bcqsgCJKyQ&si=hhmM-cDu4we7CXw3 හැමෝම දිනමු..❤️ ජය වේවා..✨ 🔤🔤🔤🔤 📚 🟠

පරිසර දූෂණය note එක 📚

CamScanner 11-20-2024 10.19.pdf11.02 MB

CamScanner 11-20-2024 10.19.pdf11.02 MB

තාපය Practical ටික එක පෙලට ⚡️ අද උදේ 8 ඉදන් එක දිගට තාපය Practical ටික බලන්න පුලුවන් 🟠 ▶️ Physics Paper එකට ළකුණු 20 ක් ගෙදර
තාපය Practical ටික එක පෙලට ⚡️ අද උදේ 8 ඉදන් එක දිගට තාපය Practical ටික බලන්න පුලුවන් 🟠 ▶️ Physics Paper එකට ළකුණු 20 ක් ගෙදරින්ම අරන් යමු 🔥 🔤🔤🔤🔤🟠📚

https://www.youtube.com/live/QTBR7Ef6rjc?si=JZbs2qF1_uOG4RQS Kp Kc රචනා පුරුදු වෙන්න 9ට මේකෙන් එන්න ලමායි..🔥

2024 Al Physics S.E. Paper එකේ තියෙන්නේ මොනාද කියලා දැනගන්න ඕනි නම් බලන්න..😉🔥 https://youtu.be/S21sLZG9xzs?si=eNTUabFz8Ru4qOwi

එන්නේ මොනවද කියන්නයි යන්නේ 😃 ඒ මොනවද බලාගන්න අද රෑ 8 වෙනකොට Past Paper tv එකට එන්න 🟠📺 🔤🔤🔤🔤📚

ලමයි අපි අද Kp/Kc රචනා ටික කරන්න පුරුදු වෙමු ⚡️ 2020,2021,2022,2023,2024 ප්‍රශ්න ටික කරගෙන ලෑස්ති වෙලා ඉන්න✅ අද රෑ 9 ට හම්බෙම
ලමයි අපි අද Kp/Kc රචනා ටික කරන්න පුරුදු වෙමු ⚡️ 2020,2021,2022,2023,2024 ප්‍රශ්න ටික කරගෙන ලෑස්ති වෙලා ඉන්න✅ අද රෑ 9 ට හම්බෙමු අපි 🟠 ▶️ 🔤🔤🔤🔤📚