en
Feedback
2025 Physics Notes| Darshana Ukuwela

2025 Physics Notes| Darshana Ukuwela

Open in Telegram

''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

Show more
Buy Ad
7 249
Subscribers
No data24 hours
-357 days
-14230 days
Posts Archive
තාපය
Kurunegala Clz 2025-01-26 #Kurunegala #Heat @DUPhysicsNotes

තාපය🌚🤫♨Day 04
Kandy Clz 2025-01-25 #Kandy #Heat @DUPhysicsNotes

Notes හොයාගන්න විදිහ & Channel එක ගැන විස්තර, Notes සොයාගන්නා ආකාරය📚 01) Channel wall එක open කරාම channel name එක ළඟින්ම දකුණු පැත්තෙ තියෙන තිත් 3 click කරන්න. ⚙️එතනින්,
⭐️ අවශ්‍ය Note එකට අදාල දවස 202x-xx-xx කියලා search කරන්න. (Note එක දාපු දවස නෙවෙයි ඒ අදාළ class එක තිබුණු දවස ⭐️ Nugegoda Note එකක් නම් Nugegoda කියලා Kandy Note එකක් නම් Kandy කියලා..... search කරලා උඩට යන්න.
02) අනිත් ක්‍රමය තමා පහලින් තියෙන # කියල තියෙන Townවල නම් ක්ලික් කරලා.සොයාගන්න ක්‍රමය. ( #Nugegoda , #Kandy , #Kurunegala #Kegalle ) About Channel📌
🔴 Evening Booster වල ගනන් නම් දාන්නේ නෑ.‍📉 🔵Notes පිලිබද ප්‍රශ්න තියේ නම් ඒවා Chat Group එකට දාන්න නැත්නම් අපේ @DUPhysicsBot ට දාන්න. 🟢 Channel එක ගැන අදහස් , යෝජනා , වර්ණනා , අඩුපාඩු කියන්න.💕
Channel Link :
https://t.me/DUPhysicsNotes
2025 Revision අයටත් මේ ආකාරයේම චැනල් එකක් තියෙනවා ඒකටත් පහල ලින්ක් එකෙන් එකතු වෙන්න.
https://t.me/durevisionnotes
©️2025 Dr. Darhsna Ukuwela Physics Notes Admin Panal

වායු නියම
Nugegoda Clz 2025-01-23 #Nugegoda #Heat @DUPhysicsNotes

වායු නියම
Kegalle Clz 2025-01-20 #Kegalle #Heat @DUPhysicsNotes

තාපය
Kurunegala Clz 2025-01-19 #Kurunegala #Heat @DUPhysicsNotes

තාපය Kurunegala Clz 2025-01-19 #Kurunegala #Heat @DUPhysicsNotes

තාපය🌚🤫♨Day 03
Kandy Clz 2025-01-18 #Kandy #Heat @DUPhysicsNotes

🪶 සටහනේ මොනවා හරි නොතේරෙන තැන් තිබේ නම් @DUPhysicsBot වෙත ඒ කොටසෙ Screenshot එකක් සමග එවන්න.

ඝන ප්‍රසාරණය - බොයිල් නියම ප්‍රස්ථාර
Nugegoda Clz 2025-01-16 #Nugegoda @DUPhysicsNotes

2025_01_16 Nugegoda Theory.pdf1.10 MB

⚠️ 𝗔𝗟𝗘𝗥𝗧 ⚠️
මේ මොහොතේ සිට ඔයාලට Bot හරහා අපව සම්බන්ධ කරගන්න පුලුවන්.
𝗧𝗲𝗰𝗵𝗻𝗶𝗰𝗮𝗹 𝗨𝗻𝗶𝘁 𝗼𝗳 𝗗𝗨𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀𝗡𝗼𝘁𝗲𝘀

⚠ ALERT ⚠️
ළමයි, Botගෙ පොඩි Update එකක් යනවා. ඒ නිසා ඔයාලා අපේ botට මැසේජ් දානවා නම් ඒවා දැනට එන්නෙ නැහැ. අපි Update එක ඉවර උනාම දැනුවත් කරන්නම්.
Technical Unit of DUPhysicsNotes

⚠ ALERT ⚠️
ළමයි, Botගෙ පොඩි Update එකක් යනවා. ඒ නිසා ඔයාලා අපේ botට මැසේජ් දානවා නම් ඒවා දැනට එන්නෙ නැහැ. අපි Update එක ඉවර උනාම දැනුවත් කරන්නම්.
Technical Unit of DUPhysicsNotes

ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ
ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ සූදානම, 😌 ඒ group එක තමයි 2025 Revision ළමයි වෙනුවෙන්ම හදපු සටහන් ගෲප් එක,😎 ✔️ ඒකෙන් මොකක්ද වෙන්නේ ?
   📌  සතියට අදාල Note එක Topic එකයි Date එකත් එක්ක ඔයාට ගන්න පුලුවන් (Classes 4 ටම කරන්නෙ එක Revision එකක් නිසා ඒකෙ Note එක තමා දාන්නේ හැමෝටම)    📌  ඒ වගේම ඒ සතියට අදාල Revision Evening Booster අංකත් ගන්න පුලුවන්. ✔️ඔයාට අවශ්‍ය සටහන් දින අනුව ගන්න පුලුවන්.
💠කොහොමද ඒකට එකතු වෙන්නේ ?
📌  ඔයාට කරන්න තියෙන්නෙ පහළින් තියෙන User Name එක උඩ ටච් කරන එක විතරයි.             🛜 @DURevisionNotes 📌2025 Theory Class එකේ Notes ගන්න ඔනේ නම් පහල User Name එක Click කරලා Join වෙන්න. 🛜 @DUPhysicsNotes එහෙනම් තවත් බලා ඉන්නෙ නැතුව අදම එකතුවෙන්න..✨🌈
📱 වැඩිදුර විස්තර සඳහා, සම්බන්ධ වන්න.       🤖 @DUPhysicsBot කෝල් ගන්න බැහ්🥲 මැසේජ් එකක් දාන්න😉 Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics අපේ පන්ති එන යාලුවන්ටත් Share කරන්න...😌❤️

ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ සූදානම, 😌 ඒ group එක තමයි 2025 Revision ළමයි වෙනුවෙන්ම හදපු සටහන් ගෲප් එක,😎 ✔️ ඒකෙන් මොකක්ද වෙන්නේ ?    📌  සතියට අදාල Note එක Topic එකයි Date එකත් එක්ක ඔයාට ගන්න පුලුවන් (Classes 4 ම යන්නේ එකම note එක නිසා එක Class එකක Note එකක් තමා දාන්නේ හැමෝටම)    📌  ඒ වගේම ඒ සතියට අදාල Evening Booster අංකත් ගන්න පුලුවන්. ✔️ඔයාට අවශ්‍ය සටහන් දින අනුව ගන්න පුලුවන්. 💠කොහොමද ඒකට එකතු වෙන්නේ ? 📌  ඔයාට කරන්න තියෙන්නෙ පහළින් තියෙන User Name එක උඩ ටච් කරන එක විතරයි.             🛜 @DURevisionNotes 📌2025 Theory Class එකේ Notes ගන්න ඔනේ නම් පහල User Name එක Click කරලා Join වෙන්න. 🛜 @DUPhysicsNotes එහෙනම් තවත් බලාන ඉන්නෙ නැතුව අදම එකතුවෙන්න..✨🌈 📱 වැඩිදුර විස්තර සඳහා,       @DUPhysicsBot කෝල් ගන්න බැහ්🥲 මැසේජ් එකක් දාන්න😉 Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics අපේ පන්ති එන යාලුවන්ටත් Share කරන්න...😌❤️

තාපය / වායු නියම
Kurunegala Clz 2025-01-15 #Kurunegala @DUPhysicsNotes

01-15-2025 Kurunegala.pdf3.38 MB

යන හැමෝම Vote කරන්න..🪄🙂‍↔️❤️‍🩹වැඩි කැමැත්තට ඉඩ දෙනු ලැබේ....🌚❤️‍🩹

යන හැමෝම Vote කරන්න....🪄🙂‍↔️😒❤️‍🩹