2025 Physics Notes| Darshana Ukuwela
رفتن به کانال در Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
نمایش بیشتر7 249
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-357 روز
-14230 روز
آرشیو پست ها
තාපයKurunegala Clz 2025-01-26 #Kurunegala #Heat @DUPhysicsNotes
තාපය🌚🤫♨Day 04Kandy Clz 2025-01-25 #Kandy #Heat @DUPhysicsNotes
Notes හොයාගන්න විදිහ & Channel එක ගැන විස්තර,
Notes සොයාගන්නා ආකාරය📚
01) Channel wall එක open කරාම channel name එක ළඟින්ම දකුණු පැත්තෙ තියෙන තිත් 3 click කරන්න. ⚙️එතනින්,
⭐️ අවශ්‍ය Note එකට අදාල දවස 202x-xx-xx කියලා search කරන්න. (Note එක දාපු දවස නෙවෙයි ඒ අදාළ class එක තිබුණු දවස ⭐️ Nugegoda Note එකක් නම් Nugegoda කියලා Kandy Note එකක් නම් Kandy කියලා..... search කරලා උඩට යන්න.02) අනිත් ක්‍රමය තමා පහලින් තියෙන # කියල තියෙන Townවල නම් ක්ලික් කරලා.සොයාගන්න ක්‍රමය. ( #Nugegoda , #Kandy , #Kurunegala #Kegalle ) About Channel📌
🔴 Evening Booster වල ගනන් නම් දාන්නේ නෑ.📉 🔵Notes පිලිබද ප්‍රශ්න තියේ නම් ඒවා Chat Group එකට දාන්න නැත්නම් අපේ @DUPhysicsBot ට දාන්න. 🟢 Channel එක ගැන අදහස් , යෝජනා , වර්ණනා , අඩුපාඩු කියන්න.💕Channel Link :
https://t.me/DUPhysicsNotes2025 Revision අයටත් මේ ආකාරයේම චැනල් එකක් තියෙනවා ඒකටත් පහල ලින්ක් එකෙන් එකතු වෙන්න.
https://t.me/durevisionnotes©️2025 Dr. Darhsna Ukuwela Physics Notes Admin Panal
වායු නියමNugegoda Clz 2025-01-23 #Nugegoda #Heat @DUPhysicsNotes
වායු නියමKegalle Clz 2025-01-20 #Kegalle #Heat @DUPhysicsNotes
තාපයKurunegala Clz 2025-01-19 #Kurunegala #Heat @DUPhysicsNotes
තාපය
Kurunegala Clz
2025-01-19
#Kurunegala
#Heat
@DUPhysicsNotes
තාපය🌚🤫♨Day 03Kandy Clz 2025-01-18 #Kandy #Heat @DUPhysicsNotes
🪶 සටහනේ මොනවා හරි නොතේරෙන තැන් තිබේ නම් @DUPhysicsBot වෙත ඒ කොටසෙ Screenshot එකක් සමග එවන්න.
ඝන ප්‍රසාරණය - බොයිල් නියම ප්‍රස්ථාරNugegoda Clz 2025-01-16 #Nugegoda @DUPhysicsNotes
⚠️ 𝗔𝗟𝗘𝗥𝗧 ⚠️
මේ මොහොතේ සිට ඔයාලට Bot හරහා අපව සම්බන්ධ කරගන්න පුලුවන්.𝗧𝗲𝗰𝗵𝗻𝗶𝗰𝗮𝗹 𝗨𝗻𝗶𝘁 𝗼𝗳 𝗗𝗨𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀𝗡𝗼𝘁𝗲𝘀
⚠ ALERT ⚠️
ළමයි, Botගෙ පොඩි Update එකක් යනවා. ඒ නිසා ඔයාලා අපේ botට මැසේජ් දානවා නම් ඒවා දැනට එන්නෙ නැහැ. අපි Update එක ඉවර උනාම දැනුවත් කරන්නම්.Technical Unit of DUPhysicsNotes
⚠ ALERT ⚠️
ළමයි, Botගෙ පොඩි Update එකක් යනවා. ඒ නිසා ඔයාලා අපේ botට මැසේජ් දානවා නම් ඒවා දැනට එන්නෙ නැහැ. අපි Update එක ඉවර උනාම දැනුවත් කරන්නම්.Technical Unit of DUPhysicsNotes
ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ සූදානම, 😌
ඒ group එක තමයි 2025 Revision ළමයි වෙනුවෙන්ම හදපු සටහන් ගෲප් එක,😎
✔️ ඒකෙන් මොකක්ද වෙන්නේ ?
📌 සතියට අදාල Note එක Topic එකයි Date එකත් එක්ක ඔයාට ගන්න පුලුවන් (Classes 4 ටම කරන්නෙ එක Revision එකක් නිසා ඒකෙ Note එක තමා දාන්නේ හැමෝටම) 📌 ඒ වගේම ඒ සතියට අදාල Revision Evening Booster අංකත් ගන්න පුලුවන්. ✔️ඔයාට අවශ්‍ය සටහන් දින අනුව ගන්න පුලුවන්.💠කොහොමද ඒකට එකතු වෙන්නේ ?
📌 ඔයාට කරන්න තියෙන්නෙ පහළින් තියෙන User Name එක උඩ ටච් කරන එක විතරයි. 🛜 @DURevisionNotes 📌2025 Theory Class එකේ Notes ගන්න ඔනේ නම් පහල User Name එක Click කරලා Join වෙන්න. 🛜 @DUPhysicsNotes එහෙනම් තවත් බලා ඉන්නෙ නැතුව අදම එකතුවෙන්න..✨🌈📱 වැඩිදුර විස්තර සඳහා, සම්බන්ධ වන්න. 🤖 @DUPhysicsBot කෝල් ගන්න බැහ්🥲 මැසේජ් එකක් දාන්න😉 Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics අපේ පන්ති එන යාලුවන්ටත් Share කරන්න...😌❤️
ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ සූදානම, 😌
ඒ group එක තමයි 2025 Revision ළමයි වෙනුවෙන්ම හදපු සටහන් ගෲප් එක,😎
✔️ ඒකෙන් මොකක්ද වෙන්නේ ?
📌 සතියට අදාල Note එක Topic එකයි Date එකත් එක්ක ඔයාට ගන්න පුලුවන් (Classes 4 ම යන්නේ එකම note එක නිසා එක Class එකක Note එකක් තමා දාන්නේ හැමෝටම)
📌 ඒ වගේම ඒ සතියට අදාල Evening Booster අංකත් ගන්න පුලුවන්.
✔️ඔයාට අවශ්‍ය සටහන් දින අනුව ගන්න පුලුවන්.
💠කොහොමද ඒකට එකතු වෙන්නේ ?
📌 ඔයාට කරන්න තියෙන්නෙ පහළින් තියෙන User Name එක උඩ ටච් කරන එක විතරයි.
🛜 @DURevisionNotes
📌2025 Theory Class එකේ Notes ගන්න ඔනේ නම් පහල User Name එක Click කරලා Join වෙන්න.
🛜 @DUPhysicsNotes
එහෙනම් තවත් බලාන ඉන්නෙ නැතුව අදම එකතුවෙන්න..✨🌈
📱 වැඩිදුර විස්තර සඳහා,
@DUPhysicsBot
කෝල් ගන්න බැහ්🥲 මැසේජ් එකක් දාන්න😉
Smart පරපුරේ Next Level 1️⃣
හිතට දැනෙන Logical Physics
අපේ පන්ති එන යාලුවන්ටත් Share කරන්න...😌❤️
තාපය / වායු නියමKurunegala Clz 2025-01-15 #Kurunegala @DUPhysicsNotes
යන හැමෝම Vote කරන්න..🪄🙂↔️❤️🩹වැඩි කැමැත්තට ඉඩ දෙනු ලැබේ....🌚❤️🩹
