𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞
Open in Telegram
" Feel the Energy, Share the Love! " Love and Relations ᡣ𐭩 Admin : @LoveOfCouplebot
Show more1 022
Subscribers
No data24 hours
+387 days
+19130 days
Posts Archive
1 022
90° සෘජුයිලු නපුරුයිලු, ගොඩක් වසයිලු..
120° ගොඩක් හොදයිලු, කරුණාවන්තයිලු..ආදරණීයලු..
45° හැම වෙලේම දුකින්ලු ඉන්නෙ, පව්.. 💔✨
60° ලු සතුටයි දුකයි දෙකම දරාගෙන ඉන්නෙ.. එයාලගෙ හිත හයියයිලු ඕනම දෙයක් දරාගන්න..
ඒත්..
මට තවමත් හිතාගන්න බැරි..
මෙච්චර 90°, 120°, 45°, 60° තියෙද්දිත් ..
ඔයාට මාව 180° පෙනුණෙ ඇයි කියලා..
කිසිම හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ මේ හැගීම් පිරිච්ච මාව දැනුනෙ ඇයි කියල..
360° මාව පේන්න ඕන ඔයාට ඒකෙ භාගෙකින් මාව පෙනුණෙ ඇයි කියලා ..
පස්සෙ තේරුම් ගත්තෙ..
360° ඉතුරු 180° පුරවන්න තව 90°, 60°.... අය ඉදලා කියලා
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
Repost from N/a
🔤🔤🔤🔤🔤🔤🔤🔤
Heee C'mere,
ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕
• සින්දු අහන්න.. 😍💜
• Photo Albums බලන්න.. 🥹💝
• Chat කරන්න.. 🥰🖤
තව ගොඩාක් දේවල් තියෙනවා ඉතිම්..
හනේහ්,ඇවිල්ලම බලන්න..
@Nonsense_v2 ✨
1 022
කවියක් රසවත් වෙන්නෙම
කවියෙ රචකයා...
ආදරෙන්, සතුටින් පිරුණම
නැත්නම්
වේදනාවෙන්, දුකින් පිරුණම...
✨ ඉතින් පෙම්වත..
කවිය රසවත් වෙන්න,
ඔබ...
මාව ආදරයෙන්, සතුටින් පුරවනවද..
නැත්නම් වේදනාවෙන්, දුකින් පුරවනවද.. 🤍👀
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
ආදරෙයි කියලා හිත
පිළිගත්තට..🫀💗
ලෝබයි යන්න තුරුලෙන්
මොහොතකට..🥹💐
කෝලයි නුඹෙ කතා මට
හැමවිටම..😚✨
කෑදරයි කෙල්ලෙ මන් ඔය ඇස් දෙකට.. 🤍👀
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
Repost from The CHARITH
𝗕𝗕𝗖 𝗜𝗦 𝗛𝗘𝗥𝗘 𝗕𝗢𝗜𝗜 💕
BBC කියද්දි මොකක් මතක් උනත් මේ 𝗕𝗹𝗼𝗴 𝗕𝘆 𝗖𝗛𝗫𝗥𝗜𝗧𝗛. මගේ Personal blog එක! 😎😏
ගොඩක්ම Tech සම්බන්ධ Content වැටුනත්, එහෙන් මෙහෙන් වෙන ඒවත් තියෙනවා🙂.
ඒ වගේම Discussion Group එකට Join වෙලා අලුත් සෙට් එකක් එක්ක chat කරන්න😃. ඔයාට තියෙන ප්‍රශ්න උනත් විසඳ ගන්න පුලාම්...
ඒනම් ගැම්මට Set වෙමූ👾.
