ch
Feedback
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞

𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞

前往频道在 Telegram

" Feel the Energy, Share the Love! " Love and Relations ᡣ𐭩 Admin : @LoveOfCouplebot

显示更多
1 022
订阅者
无数据24 小时
+387 天
+19130 天
帖子存档
Talk to yourself the way you would talk to someone you love. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Be strong and smile even if life hurts sometimes. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

"sometimes we love people like we love the stars" "how ?" "we love them knowing we could never them" 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

90° සෘජුයිලු නපුරුයිලු, ගොඩක් වසයිලු.. 120° ගොඩක් හොදයිලු, කරුණාවන්තයිලු..ආදරණීයලු.. 45° හැම වෙලේම දුකින්ලු ඉන්නෙ, පව්.. 💔✨
90° සෘජුයිලු  නපුරුයිලු, ගොඩක් වසයිලු.. 120° ගොඩක් හොදයිලු, කරුණාවන්තයිලු..ආදරණීයලු.. 45° හැම වෙලේම දුකින්ලු ඉන්නෙ, පව්.. 💔✨ 60° ලු සතුටයි දුකයි දෙකම දරාගෙන ඉන්නෙ.. එයාලගෙ හිත හයියයිලු ඕනම දෙයක් දරාගන්න.. ඒත්.. මට තවමත් හිතාගන්න බැරි.. මෙච්චර 90°, 120°, 45°, 60° තියෙද්දිත් .. ඔයාට මාව 180° පෙනුණෙ ඇයි කියලා.. කිසිම හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ මේ හැගීම් පිරිච්ච මාව දැනුනෙ ඇයි කියල.. 360° මාව පේන්න ඕන ඔයාට ඒකෙ භාගෙකින් මාව පෙනුණෙ ඇයි කියලා .. පස්සෙ තේරුම් ගත්තෙ.. 360° ඉතුරු 180° පුරවන්න තව 90°, 60°.... අය ඉදලා කියලා 𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

Repost from N/a
🔤🔤🔤🔤🔤🔤🔤🔤 Heee C'mere, ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕 • සින්දු අහන්න.. 😍💜 • Photo Albums බලන්න.. 🥹
🔤🔤🔤🔤🔤🔤🔤🔤 Heee C'mere, ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕 • සින්දු අහන්න.. 😍💜 • Photo Albums බලන්න.. 🥹💝 • Chat කරන්න.. 🥰🖤 තව ගොඩාක් දේවල් තියෙනවා ඉතිම්.. හනේහ්,ඇවිල්ලම බලන්න.. @Nonsense_v2

කවියක් රසවත් වෙන්නෙම කවියෙ රචකයා... ආදරෙන්, සතුටින් පිරුණම නැත්නම් වේදනාවෙන්, දුකින් පිරුණම... ✨ ඉතින් පෙම්වත.. කවිය රසවත් වෙ
කවියක් රසවත් වෙන්නෙම කවියෙ රචකයා... ආදරෙන්, සතුටින් පිරුණම නැත්නම් වේදනාවෙන්, දුකින් පිරුණම... ✨ ඉතින් පෙම්වත.. කවිය රසවත් වෙන්න, ඔබ... මාව ආදරයෙන්, සතුටින් පුරවනවද.. නැත්නම් වේදනාවෙන්, දුකින් පුරවනවද.. 🤍👀 𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

Stay busy, so you don't have time to be sad. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

You overthink, then make the worst decision, basically wasting your time. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

ආදරෙයි කියලා හිත පිළිගත්තට..🫀💗 ලෝබයි යන්න තුරුලෙන් මොහොතකට..🥹💐 කෝලයි නුඹෙ කතා මට හැමවිටම..😚✨ කෑදරයි කෙල්ලෙ මන් ඔය ඇස් දෙ
ආදරෙයි කියලා හිත පිළිගත්තට..🫀💗 ලෝබයි යන්න තුරුලෙන් මොහොතකට..🥹💐 කෝලයි නුඹෙ කතා මට හැමවිටම..😚✨ කෑදරයි කෙල්ලෙ මන් ඔය ඇස් දෙකට.. 🤍👀 𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

11:11 💝

Bad days build better days.
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Some talk to you in their free time, Some free their time to talk to you. know the difference. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Your only limit is your MIND. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Repost from The CHARITH
𝗕𝗕𝗖 𝗜𝗦 𝗛𝗘𝗥𝗘 𝗕𝗢𝗜𝗜 💕 BBC කියද්දි මොකක් මතක් උනත් මේ 𝗕𝗹𝗼𝗴 𝗕𝘆 𝗖𝗛𝗫𝗥𝗜𝗧𝗛. මගේ Personal blog එක! 😎😏 ගොඩක
𝗕𝗕𝗖 𝗜𝗦 𝗛𝗘𝗥𝗘 𝗕𝗢𝗜𝗜 💕 BBC කියද්දි මොකක් මතක් උනත් මේ 𝗕𝗹𝗼𝗴 𝗕𝘆 𝗖𝗛𝗫𝗥𝗜𝗧𝗛. මගේ Personal blog එක! 😎😏 ගොඩක්ම Tech සම්බන්ධ Content වැටුනත්, එහෙන් මෙහෙන් වෙන ඒවත් තියෙනවා🙂. ඒ වගේම Discussion Group එකට Join වෙලා අලුත් සෙට් එකක් එක්ක chat කරන්න😃. ඔයාට තියෙන ප්‍රශ්න උනත් විසඳ ගන්න පුලාම්... ඒනම් ගැම්මට Set වෙමූ👾.

Some people are born to make history, but some people were born to delete history.
If you understand the meaning of this quote, you will laugh out loud😂
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Don't beg, don't force, don't chase. Give the same energy they gave.
🗿
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞