en
Feedback
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞

𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞

Open in Telegram

" Feel the Energy, Share the Love! " Love and Relations ᡣ𐭩 Admin : @LoveOfCouplebot

Show more
1 022
Subscribers
No data24 hours
+387 days
+19130 days
Posts Archive
නිකන් ඉන්න වෙලාවට කියවල බලන්න _🥰❤️_

කවිය හැඩ වෙන්නෙ රචකය දුකින් පිරුණමලු... ඉතින්.. ස්තූතියි.. හදවත හැඩ නොකෙරුවට කවිය හැඩ වෙන්න ඔයා දෙන වේදනාවට.. 🙃✨ 𝖑𝖎𝖑' 𝖌�
කවිය හැඩ වෙන්නෙ රචකය දුකින් පිරුණමලු... ඉතින්.. ස්තූතියි.. හදවත හැඩ නොකෙරුවට කවිය හැඩ වෙන්න ඔයා දෙන වේදනාවට.. 🙃✨ 𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

Dear subscribers, What do you think about the posts on the 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 channel? (Give your honest opinion.)

How I spend my days these days. ☔️🙂‍↔️ 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞
How I spend my days these days.
☔️🙂‍↔️
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

වැස්ස 🌧🫧 වැස්ස වෙලාවට අපි කැමතිම, ✨ පොතක් කියවන්න.. ආදරණීයන් එක්ක ඉන්න.. ගුලිවෙලා නිදාගන්න.. කොෆී එකක් බොන්න.. වැස්ස දිහා බ
වැස්ස 🌧🫧 වැස්ස වෙලාවට අපි කැමතිම, ✨ පොතක් කියවන්න.. ආදරණීයන් එක්ක ඉන්න.. ගුලිවෙලා නිදාගන්න.. කොෆී එකක් බොන්න.. වැස්ස දිහා බලන් ඉන්න.. ඒ සුවද විදගන්න.. ඒ සද්දෙ රසවිදින්න.. ඉතින්.. කව්ද වැස්සට අකමැති ❤️🥹 𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

ආදරෙයිනම්, මැයි මල් ගහක් යටදී ඔබෙ අත ගන්නම්... 💐 අවසරයිනම්, රෝස මල් යායකදී නුඹ සිපගන්නම්.. 🌹 එනවානම්, සුදු දළ මලක් ලගදි ආදර
ආදරෙයිනම්, මැයි මල් ගහක් යටදී ඔබෙ අත ගන්නම්... 💐 අවසරයිනම්, රෝස මල් යායකදී නුඹ සිපගන්නම්.. 🌹 එනවානම්, සුදු දළ මලක් ලගදි ආදරෙ දෙන්නම්.. 🌷 යනවානම්, අරලිය මල් යහනක් මැද මා මිය යන්නම්..  🥀 𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

Responsibility makes you mature, not age. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Responsibility makes you mature, not age. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Brother : ❝ Mother is waiting for success, but son cries all night for a girl. ❞ 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Teenagers biggest enemy is X. 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

❤️ Youtube පැත්තටත් සෙට් වෙන්නෝ 🔻 Use Headphones For Better Experience 🎧

Repost from Hey E z 🎴
An average a/l student posting random stuff in here 💭
An average a/l student posting random stuff in here 💭

One conversation can fix a lot.
🩹♥️
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Learn to control your: •Mouth •Mind •Mood •Money 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Drill Team Westnahira | KATAKA live in concert 🦀 They’re trailblazers of a fresh movement.
It’s not about the quantity of followers; it’s about having those who truly resonate with and appreciate your message.
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

Drill Team Westnahira | KATAKA live in concert 🦀 They’re trailblazers of a fresh movement.
It’s not about the quantity of followers; it’s about having those who truly resonate with and appreciate your message.
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞

ගොඩක් දිවි නසාගැනීම් වලට හේතුවක්...
පුතේ, උබට මොන දේ උනත්, කවුරු නැතත් මම ඉන්නවා
කියන්න හොද මවක, පියෙක් නැතිවීම..!! -💔❤️‍🩹-