𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞
Open in Telegram
" Feel the Energy, Share the Love! " Love and Relations ᡣ𐭩 Admin : @LoveOfCouplebot
Show more1 022
Subscribers
No data24 hours
+387 days
+19130 days
Posts Archive
1 022
අපේ ජීවිතෙන් මිනිස්සු ඈත් වෙලා යන හැමවෙලේම,
අපිට සතුටුත් නැහ්...
දුකත් නැහ්..
එවෙලෙට දැනෙන දුක/ සතුට..
අපිට දැනෙන්නෙ ඒ කෙනා අපිට සලකපු විදිහට.. 🤍
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
මිනිස්සු මෙච්චර වද වෙන්නෙ ආදරේටනම්..
අපි ගැන වද වෙන හැමෝම අපිට ආදරෙයිද ? 🙁
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡1 022
Repost from N/a
▫️Welcome to 𝙎𝙤𝙪𝙡 ♡▫️
where ✨aesthetic beauty, 💖love, and 🌿tranquility come together!
🔹A space filled with 🌸serene visuals, cozy vibes, and heartfelt moments.
🔹 Whether you're looking for 🌈peaceful escape or just a splash of beauty, we’ve got something special for you.
📸 Join us for daily content that spreads warmth, inspiration, and joy!
1 022
Repost from 𝗖𝗵𝗮𝗿𝗺𝗲𝗱 𝗪𝗶𝗻𝗱𝘀
✨ Stressfully life එකට break එකක් දීල ඔලුව නිදහස් කරන මේ වගේ තවත් ලස්සන / හිත නිදහස් කරන,💖 Love Status 🔴 Romantic Photos 🍬 Wallpaper Collections 🥳 Sweet Memes 💡 Motivational Quotes 🔖 දැන්ම Charmed Winds අපේ channel එකත් එක්ක එකතු වෙන්න. 🌹මේ විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් අපේ channel එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. 💬 ඒ වගේම channel එක ගැන අදහස් and improve වෙන්න ඕනි දේවල් වගේ ම cross promotion කරන්න ඕනි අයත් අපිව @CharmedWindsBot ගෙන් contact කරගන්න . . . ✅ 𝗖𝗵𝗮𝗿𝗺𝗲𝗱 𝗪𝗶𝗻𝗱𝘀 🇱🇰
1 022
යනවාද ඔබ මා දමා මෙලෙස
සොයාගෙන නුඹේ සතුට
ආලෙද කළේ මට පළමුව එලෙස
නොදන්නෙමි කිමද සිදුවූ වෙනස
🧐
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
සමහර හිත් ඇතුළෙන් මැරුණ මිනිස්සුන්ට.. 💔
එක බලාපොරොත්තුවක් ඇති ආයෙ ඒ මැරුණ හිත ජීවත් කරවන්න..✨
එයා ආයෙ මගෙ වෙයි කියලා හිතන්,
ඒ බලාපොරොත්තුව වෙනුවෙන්ම හුස්ම ගන්න මැරුණ හිත් කොච්චර ඇත්ද..😔
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
