𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞
Open in Telegram
" Feel the Energy, Share the Love! " Love and Relations ᡣ𐭩 Admin : @LoveOfCouplebot
Show more1 022
Subscribers
No data24 hours
+387 days
+19130 days
Posts Archive
1 022
ආදරේ කියන්නෙ "හැඟීමක්" විතරක්ම නෙවෙයි. ඒක තේරීමක් සහ ක්‍රියා පදයක්. තැන් දෙකක දෙන්නෙක් එක තැනකට අරගෙන එන විදිහේ කැපවීමක්. ඕනි කෙනෙක්ට ආදරේ කියන්න පුළුවන්. ඒ උනත් Healthy Relationship එකක් maintain කරන එක තමයි ගොඩක් අයට කරන්න අමාරුම දේ වෙන්නෙ.
Healthy Relationship එකක් buildup කරගන්න දවසට ඔයාට ඔයාගෙ relationship එකට autopilot mode එක දාගන්න පුළුවන්. මොකද ජීවිතේ අපිට තනි තනිවම achieve කරගන්න වෙන වෙනම targets දෙනකොට මේ විදිහෙ relationship එකකදි අපිට පුළුවන් "මානසික නිදහස" තියාගෙන ආදරේ කරන්න !
𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞
1 022
Hii Everyone..
Welcome to ʟɪʟ ' VɪʙES 🤍
I think you'll enjoy by reading my thoughts 🥹✨
Join :- https://t.me/lilgirlvibez
1 022
👑 Trending Channels 👑
Discover the best channels on Telegram⭐ Inside Deep Quote ✍️ Quotes and Facts ® 🌈 Some Quote 🗣️ Infinity ∞ Quotes 🌙 Dark Feelings 💫 Overmind 🌙 Midnight Overdose 🌱 Spring ✌️ Be SELFISH !! 💕 The Diary Of Her Dreams 💬 Feeling The Mind 🐱 Cursed Shadow 📕 Between The Covers ❤ Feelings 💡 The Spotlight 🕊️ Hopecore 🎀 Feelings || Quotes ❤ Feelings ❤️ 𝑳𝒐𝒗𝒆 𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝑻𝒊𝒎𝒆 ✨ Daily Inspiration 💌 𝑫𝒂𝒓𝒌𝒆𝒏𝒆𝒅 𝑺𝒌𝒚 🌕 Midnight Thoughts ✨ Cerebration ☺️ Ranting Reality 🤩 Quoter US 💡 Life Hack ☺️ Be Thankful 📕 Awesome Diary ➕ Add channel
1 022
✨ Explore a world of inspiration, wisdom, and positivity—join these amazing Telegram channels today! 🌟
💫 𝐃𝐚𝐢𝐥𝐲 𝐈𝐧𝐬𝐩𝐢𝐫𝐚𝐭𝐢𝐨𝐧°
⚡️ 𝐒𝐩𝐚𝐫𝐤𝐥𝐲 𝐓𝐡𝐨𝐮𝐠𝐡𝐭𝐬
❤️🩹 𝐒𝐨𝐮𝐥𝐅𝐮𝐥 𝐕𝐢𝐛𝐞𝐬
💥 𝐎𝐮𝐫 𝐌𝐨𝐨𝐝𝐬
⚽️ 𝐅𝐨𝐨𝐭𝐛𝐚𝐥𝐥 𝐅𝐚𝐜𝐭𝐬
🌺 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐐𝐮𝐨𝐭𝐞𝐬
❣️ 𝐒𝐡𝐞𝐡𝐳𝐚𝐝𝐢 𝐋𝐢𝐧𝐞𝐬
🌟 𝐌𝐢𝐝𝐧𝐢𝐠𝐡𝐭 𝐓𝐡𝐨𝐮𝐠𝐡𝐭𝐬
💙 𝐒𝐢𝐥𝐞𝐧𝐭 𝐒𝐡𝐚𝐝𝐨𝐰
💌 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠
✨ 𝐓𝐡𝐞 𝐊𝐢𝐧𝐝 𝐒𝐞𝐭
➡️ 𝐋𝐢𝐟𝐞 𝐓𝐢𝐩𝐬
💞 𝐏𝐢𝐜𝐤 • 𝐔𝐩 • 𝐋𝐢𝐧𝐞𝐬
😂 𝐌𝐞𝐦𝐞𝐯𝐞𝐫𝐬𝐞
🌷 𝐒𝐡𝐚𝐲𝐚𝐫 𝐤𝐞 𝐀𝐥𝐟𝐚𝐚𝐳
💖 𝐖𝐡𝐢𝐬𝐩𝐞𝐫𝐬 𝐨𝐟 𝐈𝐦𝐚𝐧
💎 𝐋𝐨𝐯𝐞 𝐐𝐮𝐨𝐭𝐞𝐬
🎯 𝐇𝐢𝐠𝐡 𝐕𝐚𝐥𝐮𝐞 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭
💝 𝐃𝐏𝐙, 𝐆𝐈𝐅 𝐜𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧
➕ 𝐀𝐝𝐝 𝐲𝐨𝐮𝐫 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥
1 022
අල්ල ගත්තෙමි නුඹේ අත මා එක්
දිනක්..
එතැන් සිට තුටින් ගෙවුණු දින නැත
නිමක්..
නුඹ නොදැක ගෙවෙන කල් මට
කල්පයක්..
පතන්නෙමි මා නුඹට සුභ උපන්
දිනක්.. 💐✨🤍
To everyone who's birthday today ❤️𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
නැවත හමු වූ විටෙක නුඹව මා වැළදගන්නම් ආදරෙන්..
මතු දිනකදිත් මට නුඹව
අහිමි විය නොහැකි ලෙසින්..
කල්පයක් සේ දැනේ මට නුඹ
නොදැක ගෙවෙනා දින ගණන්..
පතන්නෙමි මා මගේ ප්‍රේමිය
ඔබට සුභම සුභ උපන් දිනක්.. 💐🤍✨
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
ගොඩක් කල් ඔබ නොදැක සිටියත්
ආදරේ නැත වූයෙ අඩුවක්...
ටිකින් ටික දින ගෙවී යන විට
දැනේ මට එය කල්ප ගණනක්...
කෙසේ හෝ නුඹ දුටුව විටදිම
හදේ උතුරා ගියේ සතුටක්...
වචන කර පවසන්නෙ කොහොමද
මගේ හද දැන් ආල භවනක්.. 💐✨🙊
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
✨ Explore a world of inspiration,
wisdom, and positivity—join these
amazing Telegram channels today! 🌟
💫 𝐃𝐚𝐢𝐥𝐲 𝐈𝐧𝐬𝐩𝐢𝐫𝐚𝐭𝐢𝐨𝐧°
🌟 𝐌𝐢𝐝𝐧𝐢𝐠𝐡𝐭 𝐓𝐡𝐨𝐮𝐠𝐡𝐭𝐬
➡️ 𝐋𝐢𝐟𝐞 𝐓𝐢𝐩𝐬
🌺 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐐𝐮𝐨𝐭𝐞𝐬
🌷 𝐒𝐡𝐚𝐲𝐚𝐫 𝐤𝐞 𝐀𝐥𝐟𝐚𝐚𝐳
💖 𝐖𝐡𝐢𝐬𝐩𝐞𝐫𝐬 𝐨𝐟 𝐈𝐦𝐚𝐧
❤️🩹 𝐒𝐨𝐮𝐥𝐅𝐮𝐥 𝐕𝐢𝐛𝐞𝐬
❣️𝐒𝐡𝐞𝐡𝐳𝐚𝐝𝐢 𝐋𝐢𝐧𝐞𝐬
💞 - 𝐏𝐢𝐜𝐤 • 𝐔𝐩 • 𝐋𝐢𝐧𝐞𝐬
💎 𝐋𝐨𝐯𝐞 𝐐𝐮𝐨𝐭𝐞𝐬
💝 𝐃𝐏𝐙, 𝐆𝐈𝐅 𝐜𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧
💠 𝐁𝐥𝐚𝐜𝐤𝐐𝐮𝐨𝐭𝐞𝐬
💙 𝐒𝐢𝐥𝐞𝐧𝐭 𝐒𝐡𝐚𝐝𝐨𝐰
😂 𝐌𝐞𝐦𝐞𝐯𝐞𝐫𝐬𝐞
🫂 𝐋𝐞𝐭'𝐬 𝐆𝐫𝐨𝐰 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫
⚡️𝐒𝐩𝐚𝐫𝐤𝐥𝐲 𝐓𝐡𝐨𝐮𝐠𝐡𝐭𝐬
💥 𝐎𝐮𝐫 𝐌𝐨𝐨𝐝𝐬
🎗️𝐇𝐢𝐠𝐡 𝐕𝐚𝐥𝐮𝐞 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭
💌 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠
⚽️ 𝐅𝐨𝐨𝐭𝐛𝐚𝐥𝐥 𝐅𝐚𝐜𝐭𝐬
🤝 𝐀𝐝𝐝 𝐘𝐨𝐮𝐫 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
