en
Feedback
2024 Combined Maths - Revision

2024 Combined Maths - Revision

Open in Telegram

මෙය විෂය නිර්දේශය 💯 physical පන්ති මඟින් ආවරණය කරන revision පන්තියකි.

Show more
902
Subscribers
No data24 hours
-77 days
-4930 days
Posts Archive
❗️Applied paper එක ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. Chemistry paper එකෙන් පස්සේ මම Applied Maths practise questions set එකක්ම දාන්නම් Marking Scheme එක්ක. Applied Maths paper එක හොඳටම කරගන්න පුළුවන්. දැන් chemistry, physics, ICT වලට මහන්සි වෙන්න.

Voice message03:02

❗️Applied නවත්තලා chemistry, physics පාඩම් කරන්න ගන්න. හෙට රෑ you tube meeting එකක් දාලා මේ ටිකේ වැඩ කරන්න ඕන විදිහ කතා කරමු.

දැකලා පුරුදුයි ද? 😌 එහෙනම් දැන් Applied එකට වැඩ කරන්න ♥️
දැකලා පුරුදුයි ද? 😌 එහෙනම් දැන් Applied එකට වැඩ කරන්න ♥️

Voice message06:36

හෙට පටන් ගන්න A/L exam එක තමන්‍ට පුළුවන් උපරිමෙන් ලියලා එන්න ♥️🫂 හීනවලට පණක් තියෙනවා✨
හෙට පටන් ගන්න A/L exam එක තමන්‍ට පුළුවන් උපරිමෙන් ලියලා එන්න ♥️🫂
හීනවලට පණක් තියෙනවා✨

3️⃣0️⃣3️⃣5️⃣ Full Papers - Overall Top 10 ✨
3️⃣0️⃣3️⃣5️⃣ Full Papers - Overall Top 10

Join Zoom Meeting https://us06web.zoom.us/j/82473247806?pwd=qEoaI0U3YIlZPHfLSe2uVog9RXYCmU.1 Meeting ID: 824 7324 7806 Passcode: 584864

❗️අද හවස 3.00ට මම මේක කරන්නම්. උපරිම විනාඩි 30ක් වගේ යන්නේ. පුළුවන් හැමෝම join වෙන්න. ඒකෙදි මම හැම පාඩමේම බලන්න ඕන කොටස් ටික කියනවා. තමන් කරන ප්‍රශ්නවලට අදාළ ටික note down කරගන්න.

Pure Practise Questions 1st Part - Marking Scheme.pdf5.43 MB

Voice message05:39

❗️හැමෝම අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න ටික නොවැම්බර් 20ට කලින් කරලා mark කරගන්න. ඉතුරු pure සහ applied ප්‍රශ්න ටිකයි marking scheme එකයි මම ඉස්සරහ දවස් වල දාන්නම්.

Pure 1st Part-Practice Questions .pdf4.17 KB

Join Zoom Meeting https://us06web.zoom.us/j/85892634435?pwd=UT33QbTo0QAh2PS7940O4CTN7HmDh2.1 Meeting ID: 858 9263 4435 Passcode: 122295

මම 10.15ට zoom link එක දාන්නම් 🙌🏼

✅ අද කරපු සංකීර්ණ සංඛ්‍යා මිශ්‍ර අභ්‍යාස recording එක සංකීර්ණ සංඛ්‍යා මිශ්‍ර අභ්‍යාස

❗️අද උදේ 9.30ට සන්ධි කළ දඬු පාඩමේ අන්තිම දවස කරනවා.

Join Zoom Meeting https://us06web.zoom.us/j/82614766718?pwd=7qOzsS5YzbaTitiA7GZfuWxPzz4L9A.1 Meeting ID: 826 1476 6718 Passcode: 570974