2024 Combined Maths - Revision
Kanalga Telegram’da o‘tish
මෙය විෂය නිර්දේශය 💯 physical පන්ති මඟින් ආවරණය කරන revision පන්තියකි.
Ko'proq ko'rsatish902
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-77 kun
-4930 kun
Postlar arxiv
❗️Applied paper එක ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. Chemistry paper එකෙන් පස්සේ මම Applied Maths practise questions set එකක්ම දාන්නම් Marking Scheme එක්ක. Applied Maths paper එක හොඳටම කරගන්න පුළුවන්.
දැන් chemistry, physics, ICT වලට මහන්සි වෙන්න.
❗️Applied නවත්තලා chemistry, physics පාඩම් කරන්න ගන්න. හෙට රෑ you tube meeting එකක් දාලා මේ ටිකේ වැඩ කරන්න ඕන විදිහ කතා කරමු.
හෙට පටන් ගන්න A/L exam එක තමන්‍ට පුළුවන් උපරිමෙන් ලියලා එන්න ♥️🫂
හීනවලට පණක් තියෙනවා✨
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82473247806?pwd=qEoaI0U3YIlZPHfLSe2uVog9RXYCmU.1
Meeting ID: 824 7324 7806
Passcode: 584864
❗️අද හවස 3.00ට මම මේක කරන්නම්. උපරිම විනාඩි 30ක් වගේ යන්නේ. පුළුවන් හැමෝම join වෙන්න. ඒකෙදි මම හැම පාඩමේම බලන්න ඕන කොටස් ටික කියනවා. තමන් කරන ප්‍රශ්නවලට අදාළ ටික note down කරගන්න.
❗️හැමෝම අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න ටික නොවැම්බර් 20ට කලින් කරලා mark කරගන්න. ඉතුරු pure සහ applied ප්‍රශ්න ටිකයි marking scheme එකයි මම ඉස්සරහ දවස් වල දාන්නම්.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/85892634435?pwd=UT33QbTo0QAh2PS7940O4CTN7HmDh2.1
Meeting ID: 858 9263 4435
Passcode: 122295
✅ අද කරපු සංකීර්ණ සංඛ්‍යා මිශ්‍ර අභ්‍යාස recording එක
සංකීර්ණ සංඛ්‍යා මිශ්‍ර අභ්‍යාස
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82614766718?pwd=7qOzsS5YzbaTitiA7GZfuWxPzz4L9A.1
Meeting ID: 826 1476 6718
Passcode: 570974
