Main Revision 2025
Open in Telegram
අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.
Show more1 738
Subscribers
No data24 hours
-137 days
-3530 days
Posts Archive
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට හෙලීක්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යයාපනය කිරීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/yT5_47OaFZM
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට සරල අවලම්බය භාවිතා කර ගුරුත්වජ ත්වරණය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/iwSGgO5KBYU
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/Je8NHC0T5aQ
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට හෙයාර් උපකරණය හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/6nudHnCi4bo
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට U නළය හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/21LbP41jRVk
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
හැමෝම ගොඩදාන 2024 අවසන් මෙහෙයුම විධිමත් දැවැන්ත වැඩපිළිවෙළක් සමඟින් මේපාරත්
Memory Booster 2024 🛞
ළඟදීම 😉⚡️
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට ඝූර්ණය පිළිබඳ මූලධර්ම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/9sF18AT8ujk
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
ඔයාලා ගොඩක් දෙනා දැනටමත් අපේ පසුගිය විභාග විවරණ පොත් පාවිච්චි කරල ඒකෙන් ඔයාලගෙ විෂය දැනුම වැඩි කරගෙන ඇති.
ඉතින් ඒ පොත් ගැන ඔයාලගේ Reviews පහළ Facebook Post එකේ Comment එකක් විදිහට එකතු කරන්න. ❤️
Post : https://www.facebook.com/share/p/fpChn3GRR3JCNmAb/?mibextid=xfxF2i
අනිත් අයටත් දැනගන්න post එක share කරමු ❤️⚡️
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA