Main Revision 2025
Open in Telegram
අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.
Show more1 738
Subscribers
No data24 hours
-137 days
-3530 days
Posts Archive
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට බල සමාන්ත්‍රාසය හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/v3M-ZUE9R90?si=2aaqH3nnb3nASZ7L
(මෙම වීඩියෝව පැය 48කින් ඉවත් කරනු ලැබේ.)
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට චල අන්වීක්ෂය හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/qcUGAxxysno
(මෙම වීඩියෝව පැය 48කින් ඉවත් කරනු ලැබේ.)
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට ගෝලමානය හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/YX4ayaAklew
(මෙම වීඩියෝව පැය 48කින් ඉවත් කරනු ලැබේ.)
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/xPyQ54PtR20
(මෙම වීඩියෝව පැය 48කින් ඉවත් කරනු ලැබේ.)
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
PRACTICAL BOOSTER DAY 01
අද ප්‍රායෝගික පරීක්ෂණය : මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය භාවිත කොට මිනුම් ලබාගැනීම
මෙම පරීක්ෂණයට අදාළ සිද්ධාන්ත ඇතුලත් වීඩියෝවක් ඔබට ප.ව. 5.00ට මෙම Telegram Channel එක හරහා ලබාගත හැක.
එය හොඳින් නරඹා එයත් සමඟ ලැබෙන ප්‍රශ්ණ වලට තනිවම උත්සාහ කරන්න.
එම ප්‍රශ්ණ සඳහා විවරණයක්ද ඔබට ලබාගත හැක.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට ව'නියර කැලිපරය හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/QadFGspJgI8
(මෙම වීඩියෝව පැය 48කින් ඉවත් කරනු ලැබේ.)
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
PRACTICAL BOOSTER DAY 01
අද ප්‍රායෝගික පරීක්ෂණය : ව'නියර් කැලිපරය භාවිත කර මිනුම් ලබාගැනීම
මෙම පරීක්ෂණයට අදාළ සිද්ධාන්ත ඇතුලත් වීඩියෝවක් ඔබට ප.ව. 6.30ට මෙම Telegram Channel එක හරහා ලබාගත හැක.
එය හොඳින් නරඹා එයත් සමඟ ලැබෙන ප්‍රශ්ණ වලට තනිවම උත්සාහ කරන්න.
එම ප්‍රශ්ණ සඳහා විවරණයක්ද ඔබට ලබාගත හැක.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
2024 PRACTICAL BOOSTER⚡️
ඔබට හෙට සිට දිනපතා සවස 5ට ප්‍රායෝගික පරීක්ෂණයකට අදාළ සිද්ධාන්ත කරුණු ඇතුලත් වීඩියෝවක් ලබාදෙන අතර එම ප්‍රායෝගික පරීක්ෂණ යට අදාළ ව සැකසුණු ප්‍රශ්ණ ඇතුලත් නිබන්ධනයක් සහ පිළිතුරු පත්‍රයක්ද ලබාගත හැක.
හෙට දින සාකච්ඡා කරන පරීක්ෂණය : වර්නියර් කැලිපරය භාවිතය
යම්කිසි ප්‍රායෝගික පරීක්ෂණ යක් මඟහැරී ඇති සිසුන්ට මේ හරහා එම කොටස් නැවත ආවරණය කරගත හැක.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
2024 THEORY
📝හෙට පදාර්ථ හා විකිරණ පාඩම අලුතෙන්ම ඇරඹේ.
ජූලි 23 (අඟහරුවාදා)
☀️ පෙ.ව. 8.00 - ප.ව. 4.45
⚡️ සිසුල්කා - රත්නපුර
📞 Hot Line - 0741133233
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA