Main Revision 2025
Open in Telegram
අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.
Show more1 738
Subscribers
No data24 hours
-137 days
-3530 days
Posts Archive
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/XOwK60y-jU4
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට ප්‍රිස්මයක් තුළින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එ මගින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/RQ4sf46_HQU
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/7cL8vV5chMw
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
☄️ කළු කුහරයක් කියන්නේ මොකද් ද?
☄️ කළු කුහරයකට වැටුනොත් මොනව වෙයි ද?
සම්පූර්ණ ලිපිය කියවීමට : https://whatsapp.com/channel/0029Vag2CQd5PO12UmyBnP0i/100
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට සංවෘත නළයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/9NLd_l0YQ5Y?si=ZnpAx4vNwGlgeid4
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
🔊2024 THEORY
📝මීළඟ අඟහරුවාදා ඉලෙක්ට්‍රොනික්ස් පාඩම අලුතෙන්ම ඇරඹේ.
අගෝස්තු 13 (අඟහරුවාදා)
☀️ පෙ.ව. 8.00 - ප.ව. 4.45
⚡️ සිසුල්කා - රත්නපුර
නවක සිසුන්ට පන්තිය සමඟ සම්බන්ධ විය හැක. 📌
WhatsApp Hot Line - 0741133233
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට සංවෘත නළයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video :https://youtu.be/Q736QqcOgZw
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝ නැරඹීමෙන් ඔබට එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. මෙහි Day 12 සඳහා වූ පරීක්ෂණයෙහි නිවැරදි වීඩියෝව ද ඇතුලත් කර ඇත.
ධ්වනිමානය භාවිත කර සරසුලක සංඛ්‍යාතය සෙවීම : https://youtu.be/wQCx7xHkD2c
ධ්වනිමානය භාවිත කර ඇදි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යයාපනය කිරීම : https://youtu.be/C2ZI_lfXCes
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට ධ්වනිමානය භාවිත කර සරසුලක සංඛ්‍යාතය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක.
Video : https://youtu.be/UVl-QUX0A3o
එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න.
පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA