CMPM 2024 COMBO R
Open in Telegram
1 030
Subscribers
No data24 hours
-77 days
-2130 days
Posts Archive
1 030
Repost from CMPM 2024 PAPER CLASS
🛑🛑🛑වැදගත්🛑🛑🛑
👉 දෙවන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Final Paper Discussion No 02) රත්නපුර සිසුල්කා ආයතනයේ පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කෑගල්ල නුවණ ආයතනයේ දරුවන්ට ලබා දීම (Video link) සදහා ඉහත Google Form එක සම්පූර්ණ කර එවන්න.
👉අද දින (10 බදාදා) සහභාගිවීමට නොහැකි වූ රත්නපුර සිසුල්කා ආයතනයේ දරුවන් ද වීඩියෝව ලබාගැනීමට මෙම Google Form එක භාවිතා කරන්න.
👉 වීඩියෝව 13 සෙනසුරාදා පෙ.ව. 8.00 වන විට ලබා දේ.
1 030
Repost from CMPM 2024 PAPER CLASS
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 03 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාදා (10)
පස්වරු 7.00 ට ලබා දේ.
1 030
💠සිසුල්කා රත්නපුර💠
ජූලි 10 බදාදා දින
Paper Class (Physical)
Discussion Paper
Time Managing Paper
පැවැත්වේ...
➕➕➕➕➕➕➕➕➕➕➕
කෑගල්ල නුවණ ආයතනයේ දරුවන්ට Discussion Video ව ලබාදේ....
1 030
⭕⭕වැදගත්⭕⭕
අද දින (08 සඳුදා) Exam Admission අත්සන් කිරීම සඳහා පාසලට යාම නිසා භෞතික පන්තියට සහභාගිවීමට නොහැකි වූ දරුවන් එම කොටස ආවරණය කරගැනීමට ඔබගේ,
නම
වසර
පන්තිය පැවැත්වූ දිනය
ඊමේල් ලිපිනය (gmail)
ගෙවීම් කළ රිසිට් පතේ ඡායාරූපය
යන තොරතුරු 0777297616 (චතුර) අංකයට Telegram පණිවිඩයක් ලෙස යවන්න.
මීළඟ පන්තියට සහභාගි වීමට පෙර මෙම කොටස ආවරණය කරගන්න.
1 030
Morning Paper No. 19:
https://drive.google.com/drive/folders/1bjkcE64qny398feZiSx2XzjkfOEGs3VW?usp=sharing
1 030
Repost from Technology 2026 Sisulka Ratnapura
⭕️
ඇඹිලිපිටිය දරුවනි ඔබට සුභ ආරංචියක්…
මෙතෙක් උඩවලව තෙක් ධාවනය වූ සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය ඇඹිලිපිටිය දක්වා දීර්ඝ කිරීමට සිසුල්කා ආයතනය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු...
මෙම සේවය ජූලි 06 සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන අතර...ඒ පිළිබඳ සියලු විස්තර ඔබට Telegram Channel හරහා දැනුවත් කරන අතර සියලුම දෙනා ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න... ඇඹිලිපිටිය අවට සියලුම ඔබගේ මිතුරන් මේ පිළිබඳව දැනුවත් කරන්න... Thank...U
1 030
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 02 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාදා (03)
පස්වරු 7.00 ට ලබා දේ.
1 030
⭕⭕⭕වැදගත්⭕⭕⭕
අද (25) දින පාසලට යාමට සිදුවීම නිසා පංතියට සහභාගි වීමට නොහැකි වූ කෑගල්ල නුවණ ආයතනයේ දරුවන්ටද අදාළ වීඩියෝව esisulka app එක හරහා බදාදා (26) පෙරවරු 7.00 සිට සෙනසුරාදා (29) පෙරවරු 7.00 දක්වා කාලය තුළ ආවරණය කරගත හැක.
1 030
Repost from CMPM 2024 ONLINE
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 02 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාද (26)
පස්වරු 7.00 ට ලබා දේ.
