CMPM 2024 COMBO R
Open in Telegram
1 030
Subscribers
No data24 hours
-77 days
-2130 days
Posts Archive
1 030
⭕⭕⭕ඉතා වැදගත්⭕⭕⭕
👉 ආයතනයේ ශාලා පිළිබඳ ගැටලුවක් හේතුවෙන් මීළඟ බදාදා (26) දින පැවැත්වීමට නියමිතව තිබූ අමතර පන්තිය නොපැවැත්වේ.
👉 එදිනට නියමිත පංතියට අදාළ වීඩියෝව esisulka app එක හරහා බදාදා (26) පෙරවරු 7.00 සිට සෙනසුරාදා (29) පෙරවරු 7.00 දක්වා කාලය තුළ ආවරණය කර ගන්න.
👉 මිතුරන්ද දැනුවත් කරන්න.
1 030
Repost from CMPM 2024 PAPER CLASS
Morning Paper No 16:
https://drive.google.com/drive/folders/1zmc2Z0UERnHbgcsq_IVaByqKYitViVu8?usp=sharing
1 030
⭕⭕වැදගත්⭕⭕
මේ වනතෙක් Final Paper Discussion 01 video එක ලබා දීම සඳහා අදාල Google Form එක සම්පූර්ණ නොකළ දරුවන් අද දිනය තුළ තොරතුරු Submit කරන්න.
හෙට (18) පෙ.ව. 6.00 වන විට ඔබ සැපයූ Email ලිපිනයට වීඩියෝ ලින්ක් එක ලබාදේ.
1 030
Repost from CMPM 2024 ONLINE
2018 Combined Maths
Evaluation
මම ප්‍රධාන ගුරුවරයා වුන අවුරුද්ද
😳🫡😉
1 030
🛑🛑🛑වැදගත්🛑🛑🛑
👉කලින් සිදුකළ දැනුම්වත් කිරීමට අනුව පැවැත්වූ පළමු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Final Paper Discussion No 01) කෑගල්ල නුවණ ආයතනයේ පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව රත්නපුර ආයතනයේ දරුවන්ට ලබා දීම (Video link) සදහා ඉහත Google Form එක සම්පූර්ණ කර එවන්න.
👉එදින (14 සිකුරාදා) සහභාගිවීමට නොහැකි වූ කෑගල්ල නුවණ ආයතනයේ දරුවන් ද වීඩියෝව ලබාගැනීමට මෙම Google Form එක භාවිතා කරන්න.
👉 වීඩියෝව ලබා දෙන දිනය දැනුම් දෙනු ලැබේ.
1 030
2024 Combined Maths
Combo Pack +++++++
✅ජුනි 10 සඳුදා
සිසුල්කා - රත්නපුර
✅ජුනි 11 අඟහරුවාදා
නුවණ - කෑගල්ල
++++++++++++++++
1⃣පෙරවරු 7.30-8.30
Morning Paper
2⃣පෙරවරු 8.30-1.45
අනුකලනය ඒකකය
3⃣පස්වරු 1.50-5.00
Do or Die Paper No.01(Pure)
1 030
අතිශය සංවිධානාත්මක අතිශය විධිමත් නියත A, B සාමාර්ථයක් ලබාගත හැකි Do or Die Paper වැඩසටහන ආරම්භය , සිසුල්කා - රත්නපුර ජුනි 10 සඳුදා පස්වරු 1.50-5.00 නුවණ - කෑගල්ල ජුනි 11 අඟහරුවාදා පස්වරු 1.50-5.00
1 030
💢💢💢
හෙට (ජූනි 04) කෑගල්ල නුවණ
2024 පන්තිය පැවැත්වේ....
හෙට දිනයේ අනුකලනය ඒකකය ආරම්භ වේ....
+++++++++++++++++++++++++++
ඇතිවී තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් පන්තිය 2ට පමණ අවසන් කරන අතර
Do or Die Paper වැඩසටහන ලබන සතියේ සිට ආරම්භ කරනු ලැබේ....
