en
Feedback
𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

Open in Telegram

ECHEM වාසී ජනතාවගෙ වැඩකිඩ කලඑළි දක්නා මාර්ගගත වේදිකාව 😍❤️🔥 ඔබේ නිර්මාණය නම,පන්තිය සමග අපගේ Bot ට එවන්න Bot Usernames: Pinned Messages බලන්න

Show more
4 044
Subscribers
No data24 hours
-187 days
-13730 days
Posts Archive
නිරුත්තර හැඟුමකට පද'රුත් අහස් ගව්වට වඩා හෙව්වා නිරන්තර හිත් අගිස්සට විත් නුඹත් ඉඳහිට රහස් කිව්වා නිලම්බර සඳ මෝදු වෙනකන් අමාවක
නිරුත්තර හැඟුමකට පද'රුත් අහස් ගව්වට වඩා හෙව්වා නිරන්තර හිත් අගිස්සට විත් නුඹත් ඉඳහිට රහස් කිව්වා නිලම්බර සඳ මෝදු වෙනකන් අමාවකටම කවිත් ලිව්වා අහේතුකවම නුඹට ලංවී අනේ මං තව හීන මැව්වා කෝඩුකාරම හැඟුම්බර හිත එකම සුසුමින් පවා නිවුණා වසන්තය දුර වුවත් කම් නෑ නුඹට ලංවී කලක් ගෙවුණා රිදි රිදී පෑරුනත් හදවත හඬ හඬා වුව බලන් උන්නා නුඹට මා පෙම් කෙරූ වගනම් ඕනවට වැඩියෙනුත් දැනුනා
📜දවසේ නිසදැස 🖌
✍️ Dilu M Hansana
🔮 2024 Paper Only React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

🎨Artist :Kaveen Dias 🔮2023 Rapid Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැන
🎨Artist :Kaveen Dias
🔮2023 Rapid Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_ArtsBot #Arts  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

ද්වාදශ ප්‍රේමයට නැවතුම් තිතක් තබන්නට කලින් මුව ගොලු කරන් අතේගුලි කල පුංචි කඩදාසියක තියනවා ප්‍රශ්නයක් සොළොස් වසරකට පසුත් පිළිත
ද්වාදශ ප්‍රේමයට නැවතුම් තිතක් තබන්නට කලින් මුව ගොලු කරන් අතේගුලි කල පුංචි කඩදාසියක තියනවා ප්‍රශ්නයක් සොළොස් වසරකට පසුත් පිළිතුරක් හදවතින් ⁣දෙන්නැති "
ඉරිතැලී බිඳී ගිය හීන කඩා විසි කල පොරොන්දු හදවතේ අඟුලු ලෑ මතකයන් තියනකොට ආදරේ වැඩියෙන් දැනෙනවා නේද? "
📜දවසේ නිසදැස 🖌
✍️ D.M.W.Kavindya Dasanayaka
🔮 2024 Theory Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

✍️ L.K. Nisayuru 🔮 2024 Paper Only React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍..
✍️ L.K. Nisayuru
🔮 2024 Paper Only React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

🎨Artist :Disali Sahanma 🔮2024 Theory + Paper Class React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරග
🎨Artist :Disali Sahanma
🔮2024 Theory + Paper Class React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_ArtsBot #Arts  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

නොකියම ගියෙ ඇයි... අවදිව උදෙන් හදලා තේ කහට එක වෙනදා වගෙම පුතේ කියා අඬගැහුවා නුඹට දුක්බර කළු අහස විතරයි ගිගිරුවෙ එයට තිබුනා ලියුමක් ඔබෙ මේසය උඩම කොහිදැයි ගියේ නොසොයන්නට කීවත් නුඹ වියපත් සිත මගෙ හෙව්වා නුඹ ලොවක් තුල නොකියම ගියේ ඇයිදැයි ඔබ මගෙ පුතු නොවෙද යහපත් ලොවක් තැනුවේ නැතිද මම දන්නවා ඔබ හිරුනොනැගෙන දිනක එන බව එළියක් වෙයන් මගෙ දිවියට එදින අම්මගෙ අදරෙ අඩුව දැනුනද පුතු නුඹට ගියතැන සතුට වපුරාපන් උගත් ලෙස...
📜දවසේ නිසදැස 🖌
✍️ Savindu Weliwitigoda
🔮 2024 Theory Gampaha React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

🎙 ආයාචනා Cover Version
🔅Cover Artist: K. A. Pebhashi Chamodya 🔮 2024 Theory React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

ඉස්සර මං හිතාගෙන හිටියෙ ඇත්තටම මතකවලට කරන්න පුළුවන් මගුලක් නැහැ කියල! මිනිස්සු මතකවලින් හිත් රිද්දගෙන හඳට,තරුවලට දුක කියද්දි, මතක මකාගන්න සැර බීම වීදුරුවලට ඇබ්බැහි වෙද්දි මේ මොන විකාරයක්ද කියල ඇරෙන්න මටනං වෙන දෙයක් නොහිතුන තරම්(මොකද අමතක වෙන එක කලාවක්නං මං ඒකෙ පිකාසෝ කියලනෙ ඒ දවස්වල මං හිතාගෙන හිටියෙ!!) හැබැයි,(ඔය හැබැයි කියන වචනෙ කොච්චර භයානකද කියන්න මට වචන මදි ඇත්තටම. අත්දැකීමෙන් කියන්නෙ ඒක එච්චරටම භයානකයි.මං කියනවටවත් පිලිගන්නකො.) ඇත්තටම මතකවලට කරන්න බැරි මගුලකුත් නැහැ කියල මං තේරුම් ගත්තෙ කොහෙදෝ ඉඳන් ආපු කෝපි පාට මනුස්සයෙක් ආදරේද මොකද්ද එකක් ඔළුවට දාල අතුරුදහන් වෙලා ගියාට පස්සෙ. ඔන්න ඔහොම තමයි ඉතින් මගෙ අමතක වෙන දේවල් ගොඩේ මතකවලටත් උඩම හරියෙ ඉඩක් වෙන් වෙන්න පටන් ගත්තෙ. බැහැගෙන යන ඉරයි කිසි නැවතීමක් නැතුව රැළි ගහන මුහුදයි ආසම විදිහට අයිස් කැට වැඩියෙන් දාපු සීතල කෝපි කෝප්පෙයි කියන්නෙ හවසක් ගත කරන්න හොඳම විදිහ විතරක් නෙවෙයි කියන්නත්, ඒක හරියට පපු කුහර ඉරි තලාගෙන යන මතකවලට වැඩිපුර ඔක්සිජන් හම්බුනා වගේ කියන්නත් තේරුම් ගන්න මට අවුරුදු විස්සක්ම ගතවෙලා!!(ඔය කොහොම කිව්වත් කෝපි කියන්නෙ ආගමක්!එච්චරයි.)🤎 ප.ලි: ඔය මොක මතක තිබ්බත් ඉතින් තාමත් මට පිඟාන තියෙන්න ඕනෙ පිඟන් රාක්කෙ මිසක් ෆ්‍රිජ් එක අස්සෙ නෙවෙයි කියන එකනං අමතක වෙනව හැමවෙලේම!.🥲
✍️ Eesha Udenya
🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

🎙 Robarosiyan Cover Version
🔅Cover Artist: H.K. Dev 🔮 2024 Main Revision Galle React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

__යලි එනවද මා දිවිය අරන්__ අමාවක රෑ සදම හොයමින් මම ඉකි බිදිනවා එදා නාවත් පස්සෙ දවසක ආයෙ අහසට වඩිනවා තනිව ඉන්නට පුරුදු උනු මට සද ගෙරවිලි නගනවා සදක් අහසින් වසාගෙන කලු වැහි වලාකුලුත් අඩනවා නුබ ගිහින් මතකය මකා යන්නම යැයි සිතා හේදිලා ගොස් මා නුබ කේරේ තැබු බලාපොරොත්තු ජීවිතේකට ආදරේ ඕනෑම විටකදි දෙයි සිතා හදක් වෙනුවෙන් පේ වෙලා මම ඇසුවා බොහො කවි කතා මතක විසි කල පසුව සැනසුම ලබා ගන්නම යැයි සිතා සද නොමැතිව මමද තනි වෙලා පෙමක අරුතය දැන කෙතරම් ලියූවත් කවි ගලපලා නුබ එනු නැත මා මග අදුරු වෙලා දැනුනු තැන්වල වෙනස්කම් බෑ දරාගන්නට මේ තරම් හැගුනු සිතුවිලි නිමක් නෑ දැන් කදුලු නිකරුනෙ යයි ගලන් එක්ව ඉන්නට පිනක් නැතිනම් මතක අපි ගැන තව පරිස්සම් පලක් නෑ මම ඉතිම් නවතිමි මට අහිමි සෙනෙහස නුබට පතන්.....
📜දවසේ නිසදැස 🖌
✍️ Kasun Madushanka
🔮 2024 Main Revision Physical Indeepa React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

🎙 හඳ ගාවින් Vibe Mashup Cover
🔅Cover Artist: Inusha Yasas & Crew (The InS)
🔗 Listen Full Song on Youtube :- https://youtu.be/4Z7WczK-x34?si=gBQlLwzB0HNh0nT4
🔮 2024 Main Revision Physical Indeepa React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

සියුම් පෙති අතගා සුලං රැලි ඇවිද මා අසලට රහසක් රකිනවාද මලේ මල් පෙති මලට අයිති නැති බව ගිනි අව් කාෂ්ඨකයට මා මුසපත් නොවූ විටද බො
සියුම් පෙති අතගා සුලං රැලි ඇවිද මා අසලට රහසක් රකිනවාද මලේ මල් පෙති මලට අයිති නැති බව ගිනි අව් කාෂ්ඨකයට මා මුසපත් නොවූ විටද බොකුටු වූ රේනු තුඩු තුරුල්වී මිහිරාව වැයුවා මට කදුකර අධිපති ඉක්බිදින හඩද දෙබෑකරගෙන කිනිත්තහි අග නිසොල්වුනි සිනිදු පෙති මත බර නොදැනීයන්න _ᗩᕲHᓰ_💚༻༒ ༻💚.. ✍️
📜දවසේ නිසදැස 🖌
✍️ A. P. V. Y. Adhikari
🔮 2023 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

🎨Artist :Anjela Jennifer 🔮2024 Paper Only React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා
🎨Artist :Anjela Jennifer
🔮2024 Paper Only React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_ArtsBot #Arts  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

මියෙන හදකට පණ පෙවූ.. දෑස තවමත් හිනැහෙයි...... මතක සිත්තම් රූ මවා.. මුව මඬල ඔබෙ රඟදෙයි..... නගමි පියවර එකින් එක.. මතක මං මාවත් දිගේ..... සෙවූ ආලය දෑස අබියස.. අන්සතුම වී හැරගියේ..... හැකිද අවසර ලබන්නට මට.. සෙනෙහසින් මිතුදම ඔබේ..... නොයෙමි සීමා බිඳින්නට.. නිසල වන තුරු හඬ ලයේ..... ඉතින් ප්‍රියේ.....අසන්නට අවසර එකම පැනයක්... නොවුනි නම් මා කෙරේ හැඟුමක්, කිමද ඔය නෙත් දිලිසුනේ පෙර මෙන්..... සිනහවෙන් නොව කඳුළෙන්......💔
📜දවසේ නිසදැස 🖌
✍️ K.R. Nihari Pahasara
🔮 2023 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

📸 G.D.Umeshika Thimali 🔮 2024 Main Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥.. ඡායාරූප නිර්මාණ න
📸  G.D.Umeshika Thimali
🔮 2024 Main Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥.. ඡායාරූප නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_PhotoBot #Photography #Nature #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

යශෝ දන්නවද? මිනිස්සු තව කෙනෙක්ව ආශ්‍රය කරන්නෙ හෝ නොකරන්නෙ ඒ මනුස්සය නිසා මිනිස්සුන්ගෙ හිතේ ඇති වෙන සිතිවිලි නිසා කියලා... නිකමට මෙහෙම හිතන්නකො ඇයි යශෝ මාව ආශ්‍රය කරන්නේ , මොකද මම නිසා යශෝගෙ හිතේ ඇති වෙන සිතිවිලි වලට යශෝ කැමතියි..,මම මොකකහරි අපරාධයක් කරා කියලා යශෝ දැනගත්තොත් යශෝ මාව ආශ්‍රය කරන එක නවත්තනව නේද? ඒක නේද ඇත්ත? අනිත් පැත්‍තත් හිතලා බලන්න ඇයි මම යශෝව ආශ්‍රය කරන්නෙ මොකද මගේ හිතේ යශෝ ගැන ඇතිවෙන සිතිවිලි වලට මම කැමති නිසා...යශෝ ගැන මොකක් හරි නරක දෙයක් ආරන්චි වුනොත් මාත් යශෝව ආශ්‍රය කරන එක අඩු වෙයි සමහරවිට නවත්තයි නේද? මිනිස්සු ආදරේ කරනවා කියලා කරන්නෙත් ඕකමයි ඒකනෙ මුලින් කිරිපැණි වගේ ඉන්න අයත් දික්කසාද වෙන්නේ..ඒකනේ මිනිහා හරි ගෑනි හරි මැරුණම වලටත් පනින උන් තුන්මාසේ දානෙවත් දෙන්න කලින් වෙන කෙනෙක්ව හොයාගන්නෙ ... හැබැයි කලාතුරකින් කිහිපදෙනෙක් ඉන්න පුලුවන් හිතේ ඇතිවෙන සිතිවිල්ල හොද වුනත් නරක වුනත් මිනිස්සුන්ව ආශ්‍රය කරන.. අම්මා තාත්තා කියන්නේ එහෙම දෙන්නෙක් එයාලට ළමයා හොද කෙනෙක් වුනත් අන්තිම නරක පාතාලයෙක් වුනත් ඒ දෙන්නට ළමයා ළමයම තමයි.... හැබැයි කලාතුරකින් එහෙම නොවන අම්මලා තාත්තලත් ඉන්නවා..(කුකුල් චමින්ද ලා වගේ අය හොද උදාහරණයක් කියලා මම හිතනවා) ඉතින් යශෝ ඕක තමා මට තේරුන මිනිස්සු ආශ්‍රය කරන logic එක. ඔයාට කාවහරි ආශ්‍රය කරන්න ඕන නම් ඔයා නිසා ඒ කෙනාගෙ හිතේ හොද සිතිවිලි ඇතිවෙන විදියට වැඩ කරන්න , කාවහරි අශ්‍රය නොකර ඉන්න ඕන නම් ඒ මනුස්සයගෙ හිතේ ඔයා නිසා නරක සිතිවිලි ඇති වෙන විදියට වැඩ කරන්න....
✍️ Sihilal Nethsara
🔮 2024 Paper Only React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

🎨Artist :Kaveen Dias 🔮2023 Rapid Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැන
🎨Artist :Kaveen Dias
🔮2023 Rapid Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_ArtsBot #Arts  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

ජීවිතය ❤️💛💚 නේක මං සිසාරා පැමිණි මග දිවි සැරිය... නැවතුනෙමි දැක වරෙක අතරමග රතු එළිය... නාදුනන නෙත් අතර නැවතී ගිමන් හැරිය...
ජීවිතය ❤️💛💚 නේක මං සිසාරා පැමිණි මග දිවි සැරිය... නැවතුනෙමි දැක වරෙක අතරමග රතු එළිය... නාදුනන නෙත් අතර නැවතී ගිමන් හැරිය... පසක් වුණි යා යුතුය එකවරම කොළ එළිය...
📜දවසේ නිසදැස 🖌
✍️ Manuki Sandalika
🔮 2023 Main Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

🎨Artist : K.M.A Yashmi Vihari Parindya 🔮2023 Main Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්
🎨Artist : K.M.A Yashmi Vihari Parindya
🔮2023 Main Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_ArtsBot #Arts  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

දරන්නට බැරි ආදරේ ගැන එකම එක කවියක් ලියන්නම්.... හිතට බර වැඩි සුසුම් දහසක් තනුව මැද සඟවා තියන්නම්.... ශාප නොකරට විඳවු තරමක් සි
දරන්නට බැරි ආදරේ ගැන එකම එක කවියක් ලියන්නම්.... හිතට බර වැඩි සුසුම් දහසක් තනුව මැද සඟවා තියන්නම්.... ශාප නොකරට විඳවු තරමක් සිතින් සිහි කර නොලිය ඉන්නම්.... ප්‍රේමෙ විතරක් නෙවෙයි තනියට මගේ හුස්මත් තියල යන්නම්....
📜දවසේ නිසදැස 🖌
✍️ Dilu M Hansana
🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲