en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝙻𝚎𝚘𝚗𝚊𝚛𝚍𝚘 𝚍𝚊𝚟𝚒𝚗𝚌𝚒 ❁

𝙻𝚎𝚘𝚗𝚊𝚛𝚍𝚘 𝚍𝚊𝚟𝚒𝚗𝚌𝚒 ❁

Open in Telegram
2 911
Subscribers
No data24 hours
-87 days
-14830 days
Posts Archive
Meanwhile bio people Mage malaya oya

Video editing software මොනාද watermark හිටින්නෙ නැති 🤩 crack version එව්වා තිබේද ?

Happy new year ☁ යාලුවනේ ❤️🫂 අපිව මතකද දන්නෑ😁
Happy new year ☁ යාලුවනේ ❤️🫂 අපිව මතකද දන්නෑ😁

Flim බලන ලමයි .. දාන යමු නම් ටික 🌝🕊️ https://t.me/Davincisdemons2013 මේක නොබලා මැරෙන්න එපා 🙏☁

2025 Physics & maths පලාත් පේපර් ටිකයි marking ටිකයි එවන්න තියෙන කෙනෙක් ❄️

😒❤️ meka attak

#ed sheeran story 🦋💗

සමහර අය ගෙදර ප්‍රස්න සල්ලි ප්‍රස්න ප්‍රස්න දාහක් මැද්දේ A/l කරනවා . පුදුමා කාර දාරා ගනීමක් හා මාර කැපකිරිමක් කරන්නේ ☁️ දීනූ මිනිසුන් බොහෝ දෙනා අතරේ නුඔත් උන් ගොඩටම සුදුසු ය .. උත්සාහ ය ඔබගේ අරමුණු ජීවත් කරනු ඇත🥀☁️

දස දහස් සේනා ඉදිරියේ දී මුවහත් අසිපතක් පමණක් ඇති knight වරයා නුඔමයි 🥀 ප්‍රාතිහාර්ය පෑමට නම් පුහුණුව උත්වේගකර විය යුතුයි ☁️

❤🌝 නරක කාලේ යන අය ට යන්න ම දෙන්න.. 😇 යන්න ඉන්න අය ගියාම අඩුව පුරවන්න හොද අය එනවා..❤

🌠 ඔයාගෙ memory palace එක telegram එකෙ ඔයාටම හදාපු topics වෙන් කරල හදපු group එකක් වෙන්නත් පුලුවන් 🧠🌝 .. another tip ❤👌

මේ චැනල් එක කරන් යන්න මා වැනි දාර්මික ,සිරිමත් , යහපත්ගති පැවැතුම් ඇති පින් වතෙකු හෝ පින් වන්තියක් සිටීද ( relationship statu
මේ චැනල් එක කරන් යන්න මා වැනි දාර්මික ,සිරිමත්  , යහපත්ගති පැවැතුම් ඇති පින් වතෙකු හෝ පින් වන්තියක් සිටීද ( relationship status - single pro max  යුතුයි)😒 මේ පොටො එක අදාල නෑ බන්

MCQ POINTS 🥏
මෙතෙක් විවරණය කරපු FFR FOUNDATION FOR RAM🍎 PUSSELLA SIR 🖇️
#FFR @Lenardo_davinvi_notes🎀

ඔයෑලාට මාව මතකද ඉතින් 🌝🌝
ඔයෑලාට මාව මතකද ඉතින් 🌝🌝

දන්න කෙනෙක් හදලා දෙන්නකො...හදිස්සියක් යාළුවනේ 🥺🥹😭
දන්න කෙනෙක් හදලා දෙන්නකො...හදිස්සියක් යාළුවනේ 🥺🥹😭