2 911
Suscriptores
Sin datos24 horas
-87 días
-14830 días
Archivo de publicaciones
2 911
Video editing software මොනාද watermark හිටින්නෙ නැති 🤩 crack version එව්වා තිබේද ?
2 911
සමහර අය ගෙදර ප්රස්න සල්ලි ප්රස්න ප්රස්න දාහක් මැද්දේ A/l කරනවා . පුදුමා කාර දාරා ගනීමක් හා මාර කැපකිරිමක් කරන්නේ ☁️ දීනූ මිනිසුන් බොහෝ දෙනා අතරේ නුඔත් උන් ගොඩටම සුදුසු ය .. උත්සාහ ය ඔබගේ අරමුණු ජීවත් කරනු ඇත🥀☁️
2 911
දස දහස් සේනා ඉදිරියේ දී මුවහත් අසිපතක් පමණක් ඇති knight වරයා නුඔමයි 🥀
ප්රාතිහාර්ය පෑමට නම් පුහුණුව උත්වේගකර විය යුතුයි ☁️
2 911
❤🌝 නරක කාලේ යන අය ට යන්න ම දෙන්න.. 😇 යන්න ඉන්න අය ගියාම අඩුව පුරවන්න හොද අය එනවා..❤
2 911
🌠 ඔයාගෙ memory palace එක telegram එකෙ ඔයාටම හදාපු topics වෙන් කරල හදපු group එකක් වෙන්නත් පුලුවන් 🧠🌝 .. another tip ❤👌
2 911
මේ චැනල් එක කරන් යන්න මා වැනි දාර්මික ,සිරිමත් , යහපත්ගති පැවැතුම් ඇති පින් වතෙකු හෝ පින් වන්තියක් සිටීද ( relationship status - single pro max යුතුයි)😒
මේ පොටො එක අදාල නෑ බන්
2 911
Repost from 𝙻𝚎𝚘𝚗𝚊𝚛𝚍𝚘 𝚍𝚊𝚟𝚒𝚗𝚌𝚒 ❁
MCQ POINTS 🥏
මෙතෙක් විවරණය කරපු FFR FOUNDATION FOR RAM🍎 PUSSELLA SIR 🖇️#FFR @Lenardo_davinvi_notes🎀
