en
Feedback
Inorganic Night'23

Inorganic Night'23

Open in Telegram

විභාගයට පෙර එක් රැයක් තුළ අකාබනික රසායනය සම්පූර්ණයෙන්ම නැවත මතක් කිරීම #ආසාවෙන්_ඉගෙනගන්න Chemistry | අමිල දසනායක

Show more

📈 Analytical overview of Telegram channel Inorganic Night'23

Channel Inorganic Night'23 (@one_last_time23) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 212 subscribers, ranking 14 307 in the Education category and 214 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 212 subscribers.

According to the latest data from 16 April, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -351 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
විභාගයට පෙර එක් රැයක් තුළ අකාබනික රසායනය සම්පූර්ණයෙන්ම නැවත මතක් කිරීම #ආසාවෙන්_ඉගෙනගන්න Chemistry | අමිල දසනායක

Thanks to the high frequency of updates (latest data received on 17 April, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 212
Subscribers
No data24 hours
-677 days
-35130 days
Posts Archive
ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි.🔥 🔴මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented. මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා🔥

Student Art 🔥 8 More Days ⏳ Student - K.M.K.Methsara School - B/Bandarawela Central College Batch - 2024 A/L Class - 2024 Th
Student Art 🔥 8 More Days ⏳ Student - K.M.K.Methsara School - B/Bandarawela Central College Batch - 2024 A/L Class - 2024 Theory + Revision Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි. එදාට හම්බවෙමු🔥 🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න. 💚0754495930 ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'23 #Talents_By_ECHEM

GENERATION'23 | Talents by ECHEM
2023 ළමයි බරටම වැඩ🔥 වැඩේ බලන්න 27 එන්න මහරගමට. බැරිම වුණොත් online බලන්නත් පුළුවන්. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

❗️තව දවස් 09යි... Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බ
❗️තව දවස් 09යි... Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි. එදාට හම්බවෙමු🔥 🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න. 💚0754495930 ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️

🔻Generation '23 Open Talents Session හි ඔබගේ හැකියාවන් ඉදිරිපත් කිරිම සඳහා මේ අවස්ථාවයි. 🔴ඒ සඳහා පහත Google Form එක පුරවන්න
🔻Generation '23 Open Talents Session හි ඔබගේ හැකියාවන් ඉදිරිපත් කිරිම සඳහා මේ අවස්ථාවයි. 🔴ඒ සඳහා පහත Google Form එක පුරවන්න. 📝https://forms.gle/2Nxw3ZTFcjEkuneF8 🔴මේ වනවිට Main stage performance සදහා අයදුම් කරන ලද හා නොකරන ලද සියලූම දෙනාට Open Talents Session එක සදහා සම්බන්ධ විය හැක. 🔴ඔබ සතු ඔනෑම හැකියාවක් ඉදිරිපත් කිරිම සඳහා මෙහිදි අවස්ථාව ඇත. ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️

Arts and Crafts🔥 ‼️ Generation '23 - Talents By ECHEM දිනය ඔබගේ පින්තාරු සහ ජායාරූප වලින් හැඩගන්වන්න. 1️⃣ ඔබගේ නිර්මාණය හෝ ඡ
Arts and Crafts🔥 ‼️ Generation '23 - Talents By ECHEM දිනය ඔබගේ පින්තාරු සහ ජායාරූප වලින් හැඩගන්වන්න. 1️⃣ ඔබගේ නිර්මාණය හෝ ඡායාරූපය පහත Telegram Account එක වෙත එවන්න. ❤️ @Piumi_Mudalige 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️

🔻Talent show final stage Drama එකේ පිරිමි ලමයි 3 දෙනෙක් සඳහා අවස්ථාව තියෙනවා. රංගන හැකියාව තියෙන ලමයි පහල තියෙන telegram acc
🔻Talent show final stage Drama එකේ පිරිමි ලමයි 3 දෙනෙක් සඳහා අවස්ථාව තියෙනවා. රංගන හැකියාව තියෙන ලමයි පහල තියෙන telegram account එකට msg එකක් යොමු කරන්න. Main Stage performance එකක කොටස් කරුවෙක් වෙන්න. 🔥 ❤️@Sajja_SK ❤❤❤❤❤❤❤™✨ Chemistry | අමිල දසනායක ✔️

‼️මෙවැනි කිසිදු කැඳවීමක් අප විසින් සිදු කර නොමැති අතර මෙය ව්‍යාජ පුවතක් බව සලකන්න. අප විසින් කරන සියලුම දැනුම්වත් කිරීම් සිදු
‼️මෙවැනි කිසිදු කැඳවීමක් අප විසින් සිදු කර නොමැති අතර මෙය ව්‍යාජ පුවතක් බව සලකන්න. අප විසින් කරන සියලුම දැනුම්වත් කිරීම් සිදුවන්නේ අපගේ official Channels හරහා සහ අපගේ කාර්යාලීය අංක හරහා පමණි. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️

දවස් 5ක් ඇතුළත කියනවා 🎬
දවස් 5ක් ඇතුළත කියනවා 🎬

🔻 Talent Show T - Shirt එක ලබාගැනීම සම්බන්ධව🔥 Pre - Order කරපු ලමයිට T shirt එක ලැබෙනවත් එක්ක ගොඩක් ලමයි අහල තිබුනා කොහොමද
🔻 Talent Show T - Shirt එක ලබාගැනීම සම්බන්ධව🔥 Pre - Order කරපු ලමයිට T shirt එක ලැබෙනවත් එක්ක ගොඩක් ලමයි අහල තිබුනා කොහොමද T - Shirt එක Order කරන්නේ කියල. 💻https://student.echem.lk/student/store උඩ තියෙන Link එකෙන් ගියාම ඔයාලට T-shirt එක Order කරන්න පුළුවන්. 🔴බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක. 🔴මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. 🔴Courier එකෙන් ගෙදරටම T - Shirt එක එවනවා. මේ වෙද්දී T- Shirt එක ලැබුණු ලමයි Message එකට Comment එකක් විදියට Photo එකක් දාගෙන යමු 🔥 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

❗මේ වෙනකොට telegram active නැති, මේ පණිවිඩය නොදකින අපේ පන්ති ආපු සියළුම මිතුරන් දැනුවත් කරන්න... මේ වෙනකොට මේ අවුරුද්දේ Talen
+3
මේ වෙනකොට telegram active නැති, මේ පණිවිඩය නොදකින අපේ පන්ති ආපු සියළුම මිතුරන් දැනුවත් කරන්න... මේ වෙනකොට මේ අවුරුද්දේ Talents By ECHEM වේදිකාවේ ගායන සහ නර්තන අංශ වල පළමු වටයේ තෝරාගනීම් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. තවමත් තෝරාගැනීම් සිදුවෙමින් තියෙන අංශ වෙන්නේ, 🔴රංගනය 🔴නිවේදනය 🔴අනෙකුත් හැකියාවන් 🔴චිත්‍ර සහ ඡායාරූපකරණය 1️⃣ රංගනය කීපදෙනෙක් එකතු වෙලා විනාඩි 10 කට නොවැඩි නාට්‍යයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒකේ Recording එකක් කරල අපිට එවන්න. 2️⃣ නිවේදනය තමන්ට හිතෙනවනම් නිවේදනයට, කථිකත්වයට තමංට හැකියාවක් තියෙනව කියල ඒකේ Audio එකක් හරි Video එකක් හරි අපිට එවන්න. 3️⃣ අනෙකුත් හැකියාවන් මේ එක වර්ගයකටවත් වෙන් කරන්න බැරි, සාමාන්‍යයෙන් වේදිකාවල අඩුවෙන් දකින්න ලැබෙන්න වෙනම හැකියාවක් තමන්ට තියෙනවනම්, ඒක වේදිකාවක් උඩ දිගහරින්න සුදුසු මට්ටමේ තියෙනව කියල තමන්ට හිතෙනවනම් ඒ හැකියාව අපිට එවන්න. 4️⃣ චිත්‍ර සහ ඡායාරූපකරණය ඉදිරියේදී... 🏆 අපි ලෑස්තියි එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ Tuition පන්තියකින් ලමයින්ට හදල දෙන විශාලතම වේදිකාවක් උඩ ඔයාලගේ ඒ දක්ෂතා එළිදක්වන්න. ✅ඉතිං හිත හිත ඉන්න එපා... ලංකාවම ඔයාව දැනගන්න පුළුවන් තැනකට යන්න ඔයාට තව තියෙන්නෙ පොඩි දුරයි. එදාට අපි මුණගැහෙමු...✨ -Team ECHEM- විෂයට පස්සේ Talents හදන වේදිකාව...🔥
Generation'23
💬Join to The  Channel : https://t.me/echemtalents23 #5thBatch #GenerationECHEM #TalentsByECHEM ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️

Echem Varieties🔥 ‼️ඔබ සතු ඕනෑම දක්ශතාවයක් Talents By ECHEM වේදිකාවේ එලිදැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ සුවිශේෂ හැකියාව අපගේ වේ
Echem Varieties🔥 ‼️ඔබ සතු ඕනෑම දක්ශතාවයක් Talents By ECHEM වේදිකාවේ එලිදැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ සුවිශේෂ හැකියාව අපගේ වේදිකාවේ එළිදැක්වීමට සුදුසු යැයි ඔබ සිතන්නේ නම් එම හැකියාව සටහන් වූ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ වාදනයක් සිදු කිරීම, අභිනයන්, සටන් කලා, Stand up comedy, Beat Boxing ect. ආදී ඕනෑම අංගයක් සඳහා මෙය විවෘත වේ. 3️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 4️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️

Echem Presenters🔥 ‼️2023 Talents By ECHEM වේදිකාවේ නිවේදනය කිරීම සඳහා එක් වීමට කැමති සිසුන්ට වෙතයි මේ දැනුම්දීම. 1️⃣ ඔබ නිවේ
Echem Presenters🔥 ‼️2023 Talents By ECHEM වේදිකාවේ නිවේදනය කිරීම සඳහා එක් වීමට කැමති සිසුන්ට වෙතයි මේ දැනුම්දීම. 1️⃣ ඔබ නිවේදනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️

Pre Orders දැම්ම ලමයිට මේ සඳුදා ඉඳල Talent show T - Shirt එක ලැබෙනවා 🔥 ලෑස්ති වෙලා ඉන්න 🔥 - Team ECHEM - #5th_Batch #Genera
Pre Orders දැම්ම ලමයිට මේ සඳුදා ඉඳල Talent show T - Shirt එක ලැබෙනවා 🔥 ලෑස්ති වෙලා ඉන්න 🔥 - Team ECHEM - #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

අද tamil සින්දුවක්🔥 🎙Vseegara ✈️රුහිනි දින්හාරා ✈️2023 Revision Indeepa Gampaha හැමදාම සින්දු 25ක් අලුතින් පහළ channel එකට දානවා ළමයි. Join වෙලා අහන්න නිදහස් වෙලාවට. ❤️https://t.me/ECHEMVoice23
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤

🎙ECHEM VOICES | Generation'23 2023 ළමයින්ගේ talent show එකේ singing 1st round සින්දු අහන්න දැන් හැමෝටම අවස්ථාව තියෙනවා. පහළ
🎙ECHEM VOICES | Generation'23 2023 ළමයින්ගේ talent show එකේ singing 1st round සින්දු අහන්න දැන් හැමෝටම අවස්ථාව තියෙනවා. පහළ link එකෙන් telegram channel එකට join වෙලා සින්දුවක් අහන ගමන් තමන් කැමති සින්දුවලට reaction එකක් දාන්න. ඔක්කොම සින්දු එකපාර දැම්මොත් අහන්න බැරි තරම් ගොඩක් වෙන නිසා දවසකට 25ක් වගේ ගානක් තමයි publish කරන්නේ. ❤️https://t.me/ECHEMVoice23 Talent show එක කියන්නේ තරඟයක් නොවුණත් දක්ෂ ළමයි ගොඩක් ඉන්න නිසා ඒ අතරින් අප්‍රේල් වල එන final show එකේ perform කරන්න ළමයි තෝරගන්න ඕන. එදාට ගොඩක් group songs යන නිසා ගොඩක් ළමයින්ට අවස්ථාව ලැබෙයි. ඒ තෝරාගැනීම වෙන්නේ නිර්ණායක 2ක් මත, 1️⃣Channel එකේ ඒ ඒ ළමයගේ සින්දුවට ලැබෙන reactions ගණන (ඕනම reaction එකක්) 2️⃣අපේ professional විනිශ්චය මණ්ඩලයක අදහස් මේ කාරණා දෙකම මත පදනම් වෙලා තමයි තෝරාගැනීම කරන්නේ. දක්ෂම ළමයෙකුට හෝ කීපදෙනෙකුට තමන්ගේම සින්දුවක් කරන්න sponsorship එකකුත් අපි දෙනවා. #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

🔻2022 Talent show එකට සමගාමීව ECHEM අපේ කට්ටිය කරපු special event එක ඔයලට මතක ඇති. දුශ්කර පාසල් තෝරගෙන සාමාන්‍ය පෙල සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වැඩ මුලු පවත්වා ඔවුන්ට අවශ්‍ය කරන පාසල් උපකරන පෙට්ටියක් පිරෙන්නම දෙන්නත් අපි කටයුතු කරා. 2022 Talent show එකෙන් පසු සර්ගේ එක් බලාපොරොත්තුවක් උනේ 2022 talent show එකේ කරපු special event එක ඉදිරි වසර වලත් එලෙසම පවත්වගෙන යයි කියන එක. ඉතින් ඒ විශේෂ වැඩේ අපි මේ වසරෙත් කරනවා. එයට සහභාගී වීමට කැමති සිසුන් ඔබ සිටින දිස්ත්‍රික්කයට අදාල group එකට එකතු වෙන්න. https://t.me/+RWT77fEZ5s45ODBl #AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව ) https://t.me/+TS-Ou833ivVhM2Q1 #AD දකුණ මාතර https://t.me/+CjzMQg7thLM5MjU1 #AD බස්නාහිර - කොළඹ https://t.me/+HekwfRdW0HpmNGU1 #AD ඌව - මොණරාගල https://t.me/+oATxdx0b6adjYjll #AD බස්නාහිර - ගම්පහ https://t.me/+n83yIMMMaZs3MDA1 #AD සබරගමුව - කෑගල්ල https://t.me/+fq-NeWG02d5mYmI1 #AD නැගෙනහිර - (අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය ) https://t.me/+YFKmnrc6VYRlZTZl #AD බස්නාහිර -කළුතර https://t.me/+G17-jh6LouIyNzVl #AD මධ්‍යම - මාතලේ https://t.me/+oMQhC5e1dv1lY2U1 #AD දකුණ - හම්බන්තොට https://t.me/+Ks4sBJdQ8KZmYTA1 #AD සබරගමුව- රත්නපුර https://t.me/+w16izeZ7ekBiNzc9 #AD ඌව - බදුල්ල https://t.me/+Cd2WynVfHc1kM2E1 #AD මධ්‍යම - නුවර https://t.me/+bnndgx4ZQrMwMWU1 #AD දකුණ - ගාල්ල https://t.me/+4pkP0wDe2EkyYzM1 #AD වයඹ - කුරුණෑගල https://t.me/+7V_kmybxntBkMWJl #AD වයඹ - පුත්තලම https://t.me/+pBhnORJwQnpjNjQ1 #AD මධ්‍යම - නුවරඑළිය https://t.me/+Z_bkDz4OM2phNTQ1 #AD උතුරු මැද පළාත -(අනුරාධපුර ,පොළොන්නරුව ) #Team_ECHEM

නිකන් ඉන්න ගමන් අහන්න සින්දුවක්... 🎙නාඩගම් ගීය ✈️රවිඳු ෆ්‍රැන්සිස් ✈️2023 Revision Nugegoda මේ ගිය අවුරුද්දෙත් 1st round හොඳටම sing කරපු ළමයෙක්. ඒත් final stage හිටියේ නෑ. ඇයි කියලා ඉස්සරහට බලමු. ගිය අවුරුද්දේ සින්දුව අහන්න පුළුවන් පහළ link එකෙන්. https://t.me/solo_singing/284
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤

Echem Emotions🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ කණ්ඩායම රංගනයේ නිරත වන Video එකක
Echem Emotions🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ කණ්ඩායම රංගනයේ නිරත වන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ කණ්ඩායම් ලෙස පමණක් මෙම අංගයට සහභාගී වන්න. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

Echem Movements🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත
Echem Movements🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️