Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more7 712
Subscribers
-524 hours
-337 days
-14330 days
Posts Archive
අද දවස කොහොමද ළමයි.. ඵලදායීව වැඩ කරාද ❤️
12 Dec 2024, 08:42
ඔයාලා වැඩ ටික කරගෙන යනවා නේද ළමයි අව්ලක් නැතුව...💐❤️
12 Dec 2024, 01:42
12 Dec 2024, ~02:57
අම්මා තාත්තා නහින විදිය දැක්කම
උබ ඔහොම ඉදලා හරියන්නෑ කියලා හිතෙනවනම්,
අන්න උබ දැන් නියම Track එකේ...!-🔥❤️-
11 Dec 2024, 21:49
අද දවස කොහොමද ළමයි.. ඵලදායීව වැඩ කරාද ❤️
11 Dec 2024, 11:58
දියුණු වෙයන්, යන්න අම්මේ ගිහින් අම්මට කැමති දේ ගන්න කියන තැනට...එදාටත් ගණන් අඩුම එකෙන් අරන් හිනාවෙලා පරිස්සම් කරයි 🥺❤ අන්න එහෙමයි අපේ අම්මලා... -❤️❤️-
11 Dec 2024, 04:09
2024 - 𝔸/𝕃 𝕊𝕌ℙℙ𝕆ℝ𝕋 𝕊𝔼𝕄𝕀ℕ𝔸ℝ 𝕊𝔼ℝ𝕀𝔼𝕊
⭐2024 - A/L භෞතික විද්‍යාව paper එකට අත්‍යාවශ්‍ය සිද්ධාන්ත points ඒකක වශයෙන් සාකච්ඡා කිරිම සිදු කරයි.
⭐ මෙහිදී Mind maps මගින් ඉතා සරලව සංකීර්ණ theory කොටස් සාකච්ඡා කෙරේ.
⭐ මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ විභාගය දක්වාම සිදු කරයි.
(යාන්ත්‍ර විද්‍යාව ද්රවස්ථාතියෙන් ආරම්භ වේ.)
https://chat.whatsapp.com/ImRZPUyyDhYLSH8R3IzSBT
⭕ අලුත්ම තාලෙට ඇඟට නොදැනි A2Z Physics ඉගෙන ගන්න අපිත් එක්ක set වෙන්න👊...........⭕
10 Dec 2024, 05:08
🚨 Dp එකට තමන්ගේ photos , number everyone දාගෙන ඉන්න ගැණු ළමයි පරිස්සමෙන් ❤️🩹
10 Dec 2024, 00:05
Guess Papers තුළ තාපය බහුවරණ ප්‍රශ්න වර්ගීකරණය...උශ්නත්වමාන Gp01-09 Gp04-15 Gp06-11 තාප ප්‍රචාරණය හා තාපමිතිය Gp01-22 Gp03-09,17,21,22,31,35 Gp04-06,17,18,48 Gp05-27,34 Gp06-30,32,44 වායු Gp02-21 Gp03-13 Gp04-39 Gp06-18 තාප ගති විද්‍යාව Gp02-44 Gp03-24,41 Gp04-32 Gp05-13 ප්‍රසාරණතාව Gp03-12 Gp04-25 Gp05-46 වාශ්ප Gp04-04,38 Gp05-24 Gp06-22 ගේමක් ගහමු 🩷 එහෙනම් ජය 🩶
පන්නරය Chem by Navinxth
🔥
09 Dec 2024, 22:06
GP1- 1,4,6,13,19,24,26,30,34,35,47,49
GP2-1,2,5,7,10,20,22,23,35,38,40,48,50
GP3-3,4,10,16,25,32,40,42,43,46
GP4-8,9,10,11,22,25,31,343,34,50
GP5-4,7,19,20,22,23,26,41,42,49,50
GP6-6,9,10,12,14,15,16,20,25,38,47
යාන්ත්‍ර විද්‍යාව - Guess pp MCQs🔥
09 Dec 2024, 21:18
🔥 මේකනම් පට්ටම වටිනව Final pprs වල mcq මාතෘකා වලට වෙන් කරල තියනව .
Thankuu හදපු කෙනාට ❤️😍
09 Dec 2024, 21:14
