ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
7 712
المشتركون
-524 ساعات
-337 أيام
-14330 أيام
أرشيف المشاركات
AnimatedSticker.tgs0.09 KB
13 ديسمبر 2024, 08:09

photo content
12 ديسمبر 2024, 21:17

💐🌟🩷
💐🌟🩷
12 ديسمبر 2024, 09:55
12 ديسمبر 2024, ~10:44

අද දවස කොහොමද ළමයි.. ඵලදායීව වැඩ කරාද ❤️
Anonymous voting
12 ديسمبر 2024, 08:42

sticker.webp0.50 KB
12 ديسمبر 2024, 01:42

ඔයාලා වැඩ ටික කරගෙන යනවා නේද ළමයි අව්ලක් නැතුව...💐❤️
12 ديسمبر 2024, 01:42
12 ديسمبر 2024, ~02:57

අම්මා තාත්තා නහින විදිය දැක්කම උබ ඔහොම ඉදලා හරියන්නෑ කියලා හිතෙනවනම්,
අන්න උබ දැන් නියම Track එකේ...!
-🔥❤️-
11 ديسمبر 2024, 21:49

ICT ළමයි හෙට හොදට ලියල එන්න 👊🏻🔥 ජය...!❤️
11 ديسمبر 2024, 12:19

sticker.webp0.16 KB
11 ديسمبر 2024, 12:13
11 ديسمبر 2024, ~12:13

sticker.webp0.04 KB
11 ديسمبر 2024, 12:00

sticker.webp0.05 KB
11 ديسمبر 2024, 12:00
11 ديسمبر 2024, ~12:00

අද දවස කොහොමද ළමයි.. ඵලදායීව වැඩ කරාද ❤️
Anonymous voting
11 ديسمبر 2024, 11:58

sticker.webp0.10 KB
11 ديسمبر 2024, 09:36

දියුණු වෙයන්, යන්න අම්මේ ගිහින් අම්මට කැමති දේ ගන්න කියන තැනට... එදාටත් ගණන් අඩුම එකෙන් අරන් හිනාවෙලා පරිස්සම් කරයි 🥺❤ අන්න
දියුණු වෙයන්, යන්න අම්මේ ගිහින් අම්මට කැමති දේ ගන්න කියන තැනට...
එදාටත් ගණන් අඩුම එකෙන් අරන් හිනාවෙලා පරිස්සම් කරයි 🥺❤ අන්න එහෙමයි අපේ අම්මලා... -❤️❤️-
11 ديسمبر 2024, 04:09

photo content
+4
10 ديسمبر 2024, 06:51

2024 - 𝔸/𝕃 𝕊𝕌ℙℙ𝕆ℝ𝕋 𝕊𝔼𝕄𝕀ℕ𝔸ℝ 𝕊𝔼ℝ𝕀𝔼𝕊 ⭐2024 - A/L භෞතික විද්‍යාව paper එකට අත්‍යාවශ්‍ය සිද්ධාන්ත points ඒකක වශයෙන
2024 - 𝔸/𝕃 𝕊𝕌ℙℙ𝕆ℝ𝕋 𝕊𝔼𝕄𝕀ℕ𝔸ℝ 𝕊𝔼ℝ𝕀𝔼𝕊 ⭐2024 - A/L භෞතික විද්‍යාව paper එකට අත්‍යාවශ්‍ය සිද්ධාන්ත points ඒකක වශයෙන් සාකච්ඡා කිරිම සිදු කරයි. ⭐ මෙහිදී Mind maps මගින් ඉතා සරලව සංකීර්ණ theory කොටස් සාකච්ඡා කෙරේ. ⭐ මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ විභාගය දක්වාම සිදු කරයි. (යාන්ත්‍ර විද්‍යාව ද්‍රවස්ථාතියෙන් ආරම්භ වේ.) https://chat.whatsapp.com/ImRZPUyyDhYLSH8R3IzSBT ⭕ අලුත්ම තාලෙට ඇඟට නොදැනි A2Z Physics ඉගෙන ගන්න අපිත් එක්ක set වෙන්න👊...........⭕
10 ديسمبر 2024, 05:08

🚨 Dp එකට තමන්ගේ photos , number  everyone දාගෙන ඉන්න ගැණු ළමයි පරිස්සමෙන්  ❤️‍🩹
10 ديسمبر 2024, 00:05

Guess Papers තුළ තාපය බහුවරණ ප්‍රශ්න වර්ගීකරණය...
උශ්නත්වමාන Gp01-09 Gp04-15 Gp06-11 තාප ප්‍රචාරණය හා තාපමිතිය Gp01-22 Gp03-09,17,21,22,31,35 Gp04-06,17,18,48 Gp05-27,34 Gp06-30,32,44 වායු Gp02-21 Gp03-13 Gp04-39 Gp06-18 තාප ගති විද්‍යාව Gp02-44 Gp03-24,41 Gp04-32 Gp05-13 ප්‍රසාරණතාව Gp03-12 Gp04-25 Gp05-46 වාශ්ප Gp04-04,38 Gp05-24 Gp06-22 ගේමක් ගහමු 🩷 එහෙනම් ජය 🩶
පන්නරය Chem by Navinxth
🔥
09 ديسمبر 2024, 22:06

GP1- 1,4,6,13,19,24,26,30,34,35,47,49 GP2-1,2,5,7,10,20,22,23,35,38,40,48,50 GP3-3,4,10,16,25,32,40,42,43,46 GP4-8,9,10,11,22,25,31,343,34,50 GP5-4,7,19,20,22,23,26,41,42,49,50 GP6-6,9,10,12,14,15,16,20,25,38,47
යාන්ත්‍ර විද්‍යාව - Guess pp MCQs🔥
09 ديسمبر 2024, 21:18

🔥 මේකනම් පට්ටම වටිනව Final pprs වල mcq මාතෘකා වලට වෙන් කරල තියනව . Thankuu හදපු කෙනාට ❤️😍
🔥 මේකනම් පට්ටම වටිනව Final pprs වල mcq මාතෘකා වලට වෙන් කරල තියනව . Thankuu හදපු කෙනාට ❤️😍
09 ديسمبر 2024, 21:14