𝗠𝗿 𝗰𝗿𝘆𝗽𝘁𝗼 : 𝗔𝗻𝗮𝗹𝘆𝘀𝘁𝘀 ©️💹💸
Open in Telegram
978
Subscribers
-224 hours
-97 days
-4130 days
Posts Archive
මෙන්න guys මන් ඔය bot ගෙන් ගත්ත reload . ඒවා එන්න කලින් balance eka තිබ්බෙ rs.31 යි සත ගානක් . දැන් rs.870.13 k තියේ . 💰
තාම try කරලා බැලුවෙ නැත්තන් try කරලා බලන්න . ආස හිතෙයි . 🌝🩷
කට්ටිය ඉක්මන් කරන්න 12 වෙනිදගෙන් මේ සීන් එක ඉවරයි .t.me/NISH_Reload_Bot
Be a lover & Nature lover 🤩
✯. Love post & videos
✯. Couple photos & Novels
________________________________
✧. Beautiful places
✧. Historical places
✧. Videos
║📌 Plz join with us📌║
Repost from End Of Saturday Folder 💀
💬💬💬💬💬💬
💠ලංකාවේ VIP චැනල් සෙට් එකෙන් මේ පාර අලුත් අවුරුද්දට වාසියක් ගෙනාවා ඔන්න 😎
⭐️Telegram Premium , ▶️YouTube premium සහ Reload Giveaway දිනා ගන්න😎‼️ පළවෙනි 200 දෙනාට විතරයි ✅ 🔺 කරන්න තියෙන්නේ පොඩි දෙයයි යට ලින්ක් එකෙන් Join වෙන්න ✅
Repost from 𝗗𝗮𝗿𝗸 𝗙𝗶𝗹𝗺 𝗛𝘂𝗯🎬™ 🇱🇰
‼️ හෝව් හෝව්... පොඩ්ඩක් මේක කියවලා යන්න.‼️
🔥Telegram එකේ ඔයාට ඕනෙ ඒවා හොයාගන්න අමාරුද? එහෙනම් අපෙන් ඕනෙම Read More...
⚠️ ඔයාට ඕනි මොන දේ උනත් පල්ලෙහා " ADD GOLD FOLDER 🖐❤️" දුන්නා නම් අනිවාරෙන් ලැබෙයි.✅
🔔ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖
(✅Add Your Channel https://t.me/GoldFolder )
⭐️යට Button එක ඔබලා මේ හැම දේම අත් විදින්න.⭐️
👇👇👇
මෙන්න guys මන් ඔය bot ගෙන් ගත්ත reload . ඒවා එන්න කලින් balance eka තිබ්බෙ rs.31 යි සත ගානක් . දැන් rs.475.13 k තියේ . 💰
තාම try කරලා බැලුවෙ නැත්තන් try කරලා බලන්න . ආස හිතෙයි . 🌝🩷
t.me/NISH_Reload_Bot
ඔබ දන්නවාද ❓
ඉස්සන්ගේ හදවත ඔවුන්ගේ හිසෙහි පිහිටා ඇති බව... 🦐
එමෙන්ම ඔවුන්ට විවෘත සංසරණ පද්ධතියක් ඇති අතර එයින් අදහස් කරන්නේ ඔවුන්ට ධමනි නොමැති අතර ඔවුන්ගේ අවයව රුධිරයේ පාවෙමින් පවතින බවයි 🩸
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
ලොව කුඩාම ක්ෂීරපායි සත්ත්වයා වන්නේ බම්බල්බී වවුලා ( Bumblebee Bat ) ය . තායිලන්තයේ සහ මියන්මාරයේ දක්නට ලැබේ . මොවුන්ගේ සිරුර සාමාන්‍ය දිග අගල් 1 කට වඩා මදක් වැඩි අතර බරින් 2 g පමණ වේ 🦇️
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
දැනට අවුරුදු මිලියන 400 ක් පමණ අතීතයක් ඇති සත්වයෙක් ලෙස මෝරා හැදින්විය හැකිය . 🕺
මෝරුන් විශේෂ 350 ක් පමණ සාගරයේ වෙසෙන බව සොයාගෙන ඇත . මෙයින් දිගින් 22 Cm ( අගල් 9 ) පමණ වන කුඩා මෝරාගේ සිට මීටර් 12 ( අඩි 41 ) පමණ දිගින් විශාල මෝරුන් සාගරය තුල ජීවත් වේ 🦈
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
අපගේ දිවේ ඛේටය නැති වුනොත් අප අහාරයට ගන්නා කිසිම ආහාරයක රසය නොදැනේ 👅
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
සාමාන්‍ය මිනිස් දතකට කිලෝ ග්‍රෑම් 280 ක පීඩනයකට ඔරොත්තු දිය හැකි බව... 🦷
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
ලෝකයේ අනිත් හුඟක් දේවල් වලින් වගේම රන් අයිතිය අතිනුත් ඉදිරියෙන් ඉන්නෙ ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය . 2020 වසරේ දෙසැම්බර් වනවිට ඔවුන් සතුව රත්තරන් මෙට්‍රික් ටොන් 8,000 ක සංචිතයක් තිබෙන බවට ගණනය කරලා තියෙනවා . මෙය දෙවනියට වැඩිම රන් සංචිත සතු ජර්මනියේ රන් සංචිත වලට වඩා දෙගුණයකටත් වැඩි අගයක් . 💰
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
ඊයේ දිනයේ සිදු වූ දේවල් වලින් 40% ක් පමණ දැනටමත් ඔබට අමතක වී ඇති බව.. 😱
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
දිනකට මිනිසුන් 153 000 ක් පමණ ලෝකය පුරාම මිය යන බව ⚰️
තවද වෛද්‍යවරුන්ගේ වැරදි අත් අකුරු නිසා වසරකට මිනිස්සු 7000 ක් පමණ මිය යනවා 🩺
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
ඔබගේ හදවතේ විශාලත්වය ඔබ ඔබගේ අත මිට මෙලවූ විට අතෙහි ප්‍රමාණයට සමාන බව ✊🫀
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
මහා සාගරයේ වාසය කරන ජෙලි ෆිෂ් වර්ග අතරින් විශාලතම ජෙලි ෆිෂ් විශේෂය ලෙස සැලකෙන්නේ Lion's mane jellyfish නමින් හැදින්වෙන ජෙලි ෆිෂ් විශේෂයයි. 🪼
ආක්ටික්, උතුරු අත්ලාන්තික්, හා උතුරු පැසිපික් වැනි සාගර වල දක්නට ලැබෙන මෙම ජෙලි ෆිෂ් විශේෂය සීතල මුහුදු ජලයේ ගැවසීමට ප්‍රිය තාවයක් දක්වයි.
අඩි 6 පමණ දිගින්ද අඩි 6 පමණ පළලක් දක්වා ද වැඩීමට ඉඩ ඇති මෙම දැවැන්ත ජෙලි ෆිෂ් සතුන් අනකුත් බොහොමයක් ජෙලි ෆිෂ් සතුන් මෙන් මිනිසුන්ට ඉතා වේදනාකාරී විෂ සහිත බවෙන් යුක්ත වන මුත් සාමකාමී ජෙලි ෆිෂ් විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
ජෙලිෆිෂ්ට මොළයක් හා රැධිර නාලද නැත . නමුත් ජෙලිෆිෂ්ගේ ස්නායු පද්ධතිය මගින් ආලෝකය සහ ගන්ධය වැනි බාහිර උත්තේජක වලට ඉක්මනින් දැනී ප්‍රතික්‍රියා කිරීමට ඉඩ සලසයි . 🪼
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
නිල් තල්මසා මත්ස්‍යයෙක් නොවන බව .
ඌ අයත් වන්නේ ජලජ ක්ෂීරපායි පවුලට ය . එයට හේතු කිහිපයකි . 🐳
👉නිල් තල්මසා ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ පෙනහලු මගිනි . 🫁 👉වෙනත් මසුන් මෙන් කරමල් වලින් නොවේ . 👉නිල් තල්මසාට කරමල් නැත . 👉ආශ්වාසය සදහා නිල් තල්මසා සෑම මිනිත්තු 5 කට 10 කට වරක් ජලය මතුපිටට පැමිණේ . 🐳ලෝකයෝ 🌏
සිව් වසරකට වරක් එන පෙබරවාරි 29 හැදෙන්නේ කොහොමද ❓
අවුරුදු 4කට පසුව උදාවන විශේෂ දවසක් තමයි අද පෙබරවාරි 29 කියන්නේ. ඒ කියන්නේ මේ වසර අධික අවුරුද්දක්. ඒ අනුව මේ අවුරුද්දට දින 366ක් තිබෙනවා. 📆
ලෝකයෝ 🌏
◇───────────────◇
අධික අවුරුද්දක් උදා වෙන්නේ කොහොමද ❓
සූර්යා වටා පෘතුවිය එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය දින 365ක්. එය සම්මත දින දර්ශනයට අනුව ඇති කරගත් පොදු එකඟතාවක් වුවත් සත්‍ය වශයෙන්ම පෘතුවියට සූර්යා වටා ගමන් කිරීම සඳහා දින 365.242ක් ගත වන බව චිද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ආසන්න වශයෙන් පෘතුවියේ පරිභ්‍රමණයට ගතවන කාලය දින 365.25ක්. එබැවින් එම දින 0.25 සම්මත දින දර්ශනය අනුව ගණනය කිරීම ප්‍රායෝගික නොවේ. එබැවින් වසර 04කට වරක් එම දින 0.25 එකතු කොට
අමතර දිනයක් ලෙස යොදා ගැනීම සම්මත කරගෙන තිබෙනවා.
වසර 4කට පසු එන අද දිනයේ උපන් අයට ද එය විශේෂයි. 🗓🕯
ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ❓
LP ගෑස් වලට වර්ණයක් හෝ දුර්ගන්ධයක් නොමැත . නමුත් කාන්දුවීම් හදුනා ගැනීමේ පහසුවට එයට කෘත්‍රිමව දුර්ගන්ධයක් එක් කරනු ලබයි .
ලෝකයෝ 🌏
