en
Feedback
𝗠𝗿 𝗰𝗿𝘆𝗽𝘁𝗼 : 𝗔𝗻𝗮𝗹𝘆𝘀𝘁𝘀 ©️💹💸

𝗠𝗿 𝗰𝗿𝘆𝗽𝘁𝗼 : 𝗔𝗻𝗮𝗹𝘆𝘀𝘁𝘀 ©️💹💸

Open in Telegram
978
Subscribers
-224 hours
-97 days
-4130 days
Posts Archive
ඔබ දන්නවාද ❓ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි . සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ ස
ඔබ දන්නවාද සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි . සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි . සූර්යයා පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල වේ . හරයේ උෂ්ණත්වය කෙල්වින් මිලියන 15 ක් පමණ වේ . 🌞🔥 ක්ෂීරපථය මධ්‍යයේ සිට සූර්යයාට ඇති දුර ආලෝක වර්ෂ 26,000 ක් පමණ වේ . 💫 ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ Theomargarita Magnifica 🦠 ලෝකයේ විශාලතම බැක්ටීරියාව විද්‍යාඥයින් විසින් නිවේදනය කරන ලදී. තියෝමාගරිටා මැග්නිෆිකා
+1
ඔබ දන්නවාද Theomargarita Magnifica 🦠 ලෝකයේ විශාලතම බැක්ටීරියාව විද්‍යාඥයින් විසින් නිවේදනය කරන ලදී. තියෝමාගරිටා මැග්නිෆිකා නමැති එම බැක්ටීරියාව අන්වීක්ෂයක් නොමැතිව නැරඹිය හැකිය. එය මිනිසෙකුගේ ඇහිබැමක විශාලත්වයට සමානය. සෙන්ටි මීටරයක් දිගින් යුතු එම බැක්ටීරියාව වෙනත් යෝධ බැක්ටීරියාවලට වඩා 50 ගුණයකින් විශාල වේ. එමෙන් ම පියවි ඇසින් දැකිය හැකි පළමු බැක්ටීරියාව ද එයයි. 🦠🔬 ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ මිනිස් සිරුර තුළ රත්තරන් මිලිග්‍රෑම් 0.2 ප්‍රමාණයක් පමණ ඇත . ලෝකයෝ 🌏
ඔබ දන්නවාද මිනිස් සිරුර තුළ රත්තරන් මිලිග්‍රෑම් 0.2 ප්‍රමාණයක් පමණ ඇත . ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ වැඩිහිටි මිනිස් මොළයේ සාමාන්‍ය බර රාත්තල් තුනක් බව...🧠 ලෝකයෝ 🌏
ඔබ දන්නවාද වැඩිහිටි මිනිස් මොළයේ සාමාන්‍ය බර රාත්තල් තුනක් බව...🧠 ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ මිනිස් හදවතට මීටර් 8-9 දක්වා රුධිරය පොම්ප කිරීම සදහා ප්‍රමාණවත් පීඩනයක් ඇති කිරීමට හැකි බව... 🫀 ලෝකයෝ 🌏
ඔබ දන්නවාද මිනිස් හදවතට මීටර් 8-9 දක්වා රුධිරය පොම්ප කිරීම සදහා ප්‍රමාණවත් පීඩනයක් ඇති කිරීමට හැකි බව... 🫀 ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ තත්පර බිලියන එකක් යනු වසර 32 ක් පමණ වන බව... ⏰⌛️ ලෝකයෝ 🌏
ඔබ දන්නවාද තත්පර බිලියන එකක් යනු වසර 32 ක් පමණ වන බව... ⏰⌛️ ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ මිනිස් බඩ වැලේ ජීවත් වල බැක්ටීරියා විශේෂවලින් හතරෙන් තුනක් තවමත් සොයාගෙන නොමැති බව... 🦠🦠 ලෝකයෝ 🌏
ඔබ දන්නවාද මිනිස් බඩ වැලේ ජීවත් වල බැක්ටීරියා විශේෂවලින් හතරෙන් තුනක් තවමත් සොයාගෙන නොමැති බව... 🦠🦠 ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ පෘථිවියේ විශාලතම සත්වයා වන නිල් තල්මසාගේ මුලු බර රාත්තල් 40 000 කි. නිල් තල්මසාගේ හදවත අඩි 5 ක් දිගින් යුක්ත වන
ඔබ දන්නවාද පෘථිවියේ විශාලතම සත්වයා වන නිල් තල්මසාගේ මුලු බර රාත්තල් 40 000 කි. නිල් තල්මසාගේ හදවත අඩි 5 ක් දිගින් යුක්ත වන අතර එය රාත්තල් 400 ක් බරයි ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ ඔබේ සිරුරේ මාංශ පේශි 600 කට වඩා ඇති බව ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ඔබේ සිරුරේ මාංශ පේශි 600 කට වඩා ඇති බව ලෝකයෝ 🌏

𝗛𝗔𝗣𝗣𝗬 𝗜𝗡𝗗𝗘𝗣𝗘𝗡𝗗𝗘𝗡𝗖𝗘 𝗗𝗔𝗬 🇱🇰 ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වර්ෂ 1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර
𝗛𝗔𝗣𝗣𝗬 𝗜𝗡𝗗𝗘𝗣𝗘𝗡𝗗𝗘𝗡𝗖𝗘 𝗗𝗔𝗬 🇱🇰
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වර්ෂ 1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර එකසිය තිස් තුන් වසරක් බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වාසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සෑම පන්සලකම ඝන්ටා නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය. මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොලඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය. එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්. එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබේ. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කවුතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 76 ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.
ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ ඔබ දරුණු කිවිසුම් යාමක් යටපත් කළහොත් බෙල්ලේ හෝ හිසෙහි රුධිර වාහිනී පුපුරා යාමේ අවදානමක් ඇති බව... ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ඔබ දරුණු කිවිසුම් යාමක් යටපත් කළහොත් බෙල්ලේ හෝ හිසෙහි රුධිර වාහිනී පුපුරා යාමේ අවදානමක් ඇති බව... ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ බර අඩු කර ගැනීම සඳහා ලූනු ඉතා ප්‍රයෝජනවත් වේ. එය පැය 48 කින් කිලෝග්‍රෑම් 2-3 ක් අඩු කර ගැනීමට උපකාරී වේ...🧅 ලෝක
ඔබ දන්නවාද බර අඩු කර ගැනීම සඳහා ලූනු ඉතා ප්‍රයෝජනවත් වේ. එය පැය 48 කින් කිලෝග්‍රෑම් 2-3 ක් අඩු කර ගැනීමට උපකාරී වේ...🧅 ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ ලොව විශාලතම නිරුවත් photoshoot එක සඳහා වු ගිනස් වාර්තාව පිහිටවනු ලැබුවේ 2007 වසරේ මැයි 06වන දින මෙක්සිකෝ නගරයේ ස
ඔබ දන්නවාද ලොව විශාලතම නිරුවත් photoshoot එක සඳහා වු ගිනස් වාර්තාව පිහිටවනු ලැබුවේ 2007 වසරේ මැයි 06වන දින මෙක්සිකෝ නගරයේ සෙකාලෝ චතුරශ්‍රයේය. මේ සඳහා 18000ක පමණ පිරිසක් නිරුවතින් පෙනී සිටි අතර එය ඡායාරූප ගතකර තිබුණේ ඡායාරූප ශිල්පී ස්පෙන්සර් ටියුනික් විසින්ය. ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ හාවා යනු පෘථිවියේ වේගවත්ම මීයන්ය . හාවාට පැයට කිලෝමීටර 72 ක වේගයක් ලබා ගත හැකිය . 🐇 ගැහැනු හාවෙකුට වසරකට දරුවන්
ඔබ දන්නවාද හාවා යනු පෘථිවියේ වේගවත්ම මීයන්ය . හාවාට පැයට කිලෝමීටර 72 ක වේගයක් ලබා ගත හැකිය . 🐇 ගැහැනු හාවෙකුට වසරකට දරුවන් 183 ක් බිහි කල හැකිය . 🐰 ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ ජිරාෆ් පැය 24 ක් තුල නිදා ගන්නෙ මිනිත්තු 30 ක් පමණි 🦒 ලෝකයෝ 🌏
ඔබ දන්නවාද ජිරාෆ් පැය 24 ක් තුල නිදා ගන්නෙ මිනිත්තු 30 ක් පමණි 🦒 ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ මිනිස් මොළයේ මතක ධාරිතාව නිශ්චිතවම පැවසිය නොහැකිය . එහෙත් සාමාන්‍යයෙන් මිනිස් මොළයට ටෙරාබයිට් 3 සිට ටෙරාබයිට් 10
ඔබ දන්නවාද මිනිස් මොළයේ මතක ධාරිතාව නිශ්චිතවම පැවසිය නොහැකිය . එහෙත් සාමාන්‍යයෙන් මිනිස් මොළයට ටෙරාබයිට් 3 සිට ටෙරාබයිට් 1000 දක්වා ප්‍රමාණයක මතක ධාරිතාවක් ඇති බව... ලෝකයෝ 🌏

ඔබ දන්නවාද ❓ මිනිස් හිස් කබලක් අස්ථි 22 කින් සමන්විත වේ . ඒවා හිස් කබලේ අස්ථි 8 කට සහ මුහුනේ අස්ථි14 කට බෙදිය හැක . 💀 හිස් ක
ඔබ දන්නවාද මිනිස් හිස් කබලක් අස්ථි 22 කින් සමන්විත වේ . ඒවා හිස් කබලේ අස්ථි 8 කට සහ මුහුනේ අස්ථි14 කට බෙදිය හැක . 💀 හිස් කබලේ ප්‍රධාන කාර්යය වන්නෙ ආරක්ෂාව සැපයීමයි . ලෝකයෝ 🌏

මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ
මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම ග්‍රහලොවයි . එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි. මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහලෝකය මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වුණු අතර අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහි විය. ලෝකයෝ 🌏

සෞරග්‍රහ මණ්ඩලය 💫✨ සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් පද්ධතියයි . ප්‍රධාන ග්‍ර
සෞරග්‍රහ මණ්ඩලය 💫✨ සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් පද්ධතියයි . ප්‍රධාන ග්‍රහයන් අට සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205 කින් ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. එය වල්ගාතරු , උල්කා සහ දුහුවිලි වලින් සමන්විත වේ . නිහාරිකා කල්පිතයට අනුව සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේ වසර බිලියන 4.6 කට පෙර සුවිසල් වායු - ධූලි වළාකුලක් ගුරුත්වාකර්ෂණ බිද වැටීමකට ලක් වීමෙනි . එම වළාව ආලෝක වර්ෂ කිහිපයක් විශාල අතර තාරකා ගණනකට ජීවය ලබා දී තිබේ . ලෝකයෝ 🌏

📣 අප ජීවත් වන මේ අරුම පුදුම ලෝකයේ අරුම පුදුම දේවල් දැනගැනීමට අප සමග එකතු වන්න .😎✨ 📊ලෝකය පුරා සැරි සරා ලෝකය පිළිබදව අලුත් ද
📣 අප ජීවත් වන මේ අරුම පුදුම ලෝකයේ අරුම පුදුම දේවල් දැනගැනීමට අප සමග එකතු වන්න .😎✨ 📊ලෝකය පුරා සැරි සරා ලෝකය පිළිබදව අලුත් දැනුම එකතු කර ගනිමු . 🔥✈️ ▪️▪️▪️▪️ ✔️ 𝗖𝗟𝗜𝗖𝗞 𝗛𝗘𝗥𝗘 ⭐️ 🔠🔠🔠🔠🔠 🔣 @isimasi_official 💪