en
Feedback
Ceyshells 🧚🎀❤️

Ceyshells 🧚🎀❤️

Open in Telegram

KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL

Show more
903
Subscribers
No data24 hours
-107 days
-4530 days
Posts Archive
"පුරුදු ඇබ්බැහි වෙනකොට ආදරය කියන්නෙම දුකකට. දන්නවද, පුරුදු වෙන්න හොදම නැත්තේ මිනිස්සුන්ට." . .PrOmIsE•°•🦋
"පුරුදු ඇබ්බැහි වෙනකොට ආදරය කියන්නෙම දුකකට. දන්නවද, පුරුදු වෙන්න හොදම නැත්තේ මිනිස්සුන්ට." . .PrOmIsE•°•🦋

ආදරය යනු ක්‍රියා පදයකි ! ❤‍💐 යමෙකු පැමිණ අරුත් ගන්වන තුරු, ප්‍රේමය හුදෙක් වචනයක්ම පමණක් වන්නේය ! | 🌼 . .PrOmIsE•°•🦋

කොයිතරම් ගිනිබත් උනත් ඇගේ හෘදය; නිවෙනවලු වචනෙන් නුබ මුවින් නික්මෙන; °'කොච්චර පපු පිච්චුවත් ගැහැනු කියන්නෙම මැනික කිව්ව ගමන් හ
කොයිතරම් ගිනිබත්      උනත් ඇගේ හෘදය; නිවෙනවලු වචනෙන්     නුබ මුවින් නික්මෙන; °'කොච්චර පපු පිච්චුවත් ගැහැනු කියන්නෙම   මැනික   කිව්ව ගමන් හිත උනු වෙන ජාතියක්'° . .PrOmIsE•°•🦋

+මනුස්සයෙකුට ජීවිතේ එකපාරක් හරී.... එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන කෙනෙකුව මුන ගැහෙනවා සත්තයී🌼❤️ . .PrOmIsE•°•🦋
+මනුස්සයෙකුට ජීවිතේ එකපාරක් හරී.... එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන කෙනෙකුව මුන ගැහෙනවා සත්තයී🌼❤️ . .PrOmIsE•°•🦋

අසීමාන්තික කැපකිරීම් කරන     ප්‍රේමවන්තිය ආදරේ,ජීවිතේ උගන්නන     ගුරුවරිය පුංචි පැල්පතේ     රැජින මට ජීවිතේ දුන්නු     ඇය      ❤️අම්මා❤️ . .PrOmIsE•°•🦋

මිනිහෙක්ට ඕනී නොකියන දේ පවා තේරෙන බැදීමක්.!💓💐 . . .PrOmIsE•°•🦋
මිනිහෙක්ට ඕනී නොකියන දේ පවා තේරෙන බැදීමක්.!💓💐   . . .PrOmIsE•°•🦋

ඔබට ජීවිතේ වැඩිපුරම දැනුනු පුද්ගලයා බොහෝවිට සියල්ලටම පෙර අහිමිව යනු ඇත..... "අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුබ ළඟ රැඳු
ඔබට ජීවිතේ වැඩිපුරම දැනුනු පුද්ගලයා බොහෝවිට සියල්ලටම පෙර අහිමිව යනු ඇත..... "අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුබ ළඟ රැඳුනේ" . .PrOmIsE🦋

. .PrOmIsE🦋

•ලමයී........, •පුංචිම පුංචි උදව්වක් විදියට.... •Link එක Share කරල දෙන්න.... PrOmIsE•°•🦋 • Channel Link.... https://t.me/PromiseLif

අසීමාන්තික ප්‍රේමය ඉදිරියේ මිනිස්සු; සුවඳට පවා පෙම් කලා ඔවුනොවුන්ටත් නොදැනීම... . .PrOmIsE🦋
අසීමාන්තික ප්‍රේමය ඉදිරියේ මිනිස්සු; සුවඳට පවා පෙම් කලා ඔවුනොවුන්ටත් නොදැනීම... . .PrOmIsE🦋

ලස්සන ලිලී මල;🌸 මතකයි එදා නුඹ හමුවුණ මුල් දවස , කාලයක් තිබුනා නුඹ හරි ලස්සනට පිපීගෙන...❤️ බඹරුන් කැරකුනත් , සිතුවේ නෑ නුඹ ගැ
ලස්සන ලිලී මල;🌸 මතකයි එදා නුඹ හමුවුණ මුල් දවස , කාලයක් තිබුනා නුඹ හරි ලස්සනට පිපීගෙන...❤️ බඹරුන් කැරකුනත් , සිතුවේ නෑ නුඹ ගැන අහිතක් මම....💫 නමුත් පැවසුවෙමි, නුඹ හට උන් බඹරුන් බව...✨ නමුත් තේරුනේ නෑ , නුඹ හට මා පැවසූ ඒ අරුත...❤️✨ තේරුම් ගන්න, බඹරුන් හට විෂ දල තිබෙන බව...🥀 පරිස්සමින් මගේ පුන්චි ලිලී මල 💕 ✍Rasanjana....💗✨ . .PrOmIsE🦋

. .PrOmIsE🦋
. .PrOmIsE🦋

_ හේතුවක් නොදනිම් ආදරෙයි නොකියම් නමුදු; ලියන කවියක් පාසා නුබවම සඟවම් _ °"මම ලියන්නේ මාව ඒත්; කියවෙන්නෙම ඔයාව"° . .PrOmIsE🦋
_ හේතුවක් නොදනිම්   ආදරෙයි නොකියම්   නමුදු;   ලියන කවියක් පාසා   නුබවම සඟවම් _ °"මම ලියන්නේ මාව   ඒත්;   කියවෙන්නෙම ඔයාව"° . .PrOmIsE🦋

ඉතින් ලමයෝ; කොතෙක් දේ ලැබුනත් කුමටද මට අවැසි නුබ නැති කොට.... " අපි පතනා ජීවත සමහර තැන් වල මුනගැහුනත් මේ ලෝකේ හැම හමුවීමම කෙල
ඉතින් ලමයෝ; කොතෙක් දේ ලැබුනත් කුමටද මට අවැසි නුබ නැති කොට.... " අපි පතනා ජීවත සමහර තැන් වල   මුනගැහුනත් මේ ලෝකේ   හැම හමුවීමම කෙලවර වන්නේ   හිමිවීමෙන් නොව අවසානේ" . .PrOmIsE🦋

https://t.me/PromiseLif . . . PrOmIsE🦋

ගතින් ලඟ නොරැඳුනත් නිරතුරු සිත රැඳුනු නෙතින් නෙත නොගැටුනත් නොමැකීම නෙතු ඇඳුනු මුවින් මුව නොතැබුවත් රහසේම සිපගත්තු හෘදයේ ගැඹුර
ගතින් ලඟ නොරැඳුනත්   නිරතුරු සිත රැඳුනු නෙතින් නෙත නොගැටුනත්   නොමැකීම නෙතු ඇඳුනු මුවින් මුව නොතැබුවත්   රහසේම සිපගත්තු හෘදයේ ගැඹුරුම තැන   නුබයි ප්‍රේමය හැංගු " නෙතු නොගැටුනද   ළඟ නොරැඳුනද   ප්‍රේමය   ප්‍රේමයමයි " . .PrOmIsE🦋

ආයෙමත් අතීතෙට ගිහින් එන්න තිබුනනම් මට....ම්හ්..එකම එක පාරකට....😇 සත්තමයි සුද්දෝ උබව අහිමිවුනු තැන ලියපු පිටුව මකලා නොමැකෙන්න
ආයෙමත් අතීතෙට ගිහින් එන්න තිබුනනම් මට....ම්හ්..එකම එක පාරකට....😇 සත්තමයි සුද්දෝ උබව අහිමිවුනු තැන ලියපු පිටුව මකලා නොමැකෙන්නම ලියලා එනවා උබවම පොත පුරාවට සින්නක්කරේටම ම_ට_ම..🥺❤️ . .PrOmIsE🦋

මාස ගනන් තරහා වෙවී මානසිකව වද දෙන්න එපා 🌱 Don't Stress Her Mentally by Staying Away From Her Monthly🌼 . .PrOmIsE🦋
මාස ගනන් තරහා වෙවී මානසිකව වද දෙන්න එපා 🌱 Don't Stress Her Mentally by Staying Away From Her Monthly🌼 . .PrOmIsE🦋

කවමදාකවත්; අයිති වෙන්නේ නෑ කියල දැන දැනත්.... මේ හිත හොයන්නෙම උඹවමයි තව තවත්.... "අමාවකට හඳ පායන්නෑ විමලසිරි" . .PrOmIsE🦋
කවමදාකවත්;   අයිති වෙන්නේ නෑ     කියල දැන දැනත්....       මේ හිත හොයන්නෙම         උඹවමයි තව තවත්.... "අමාවකට හඳ පායන්නෑ විමලසිරි" . .PrOmIsE🦋

එයාව හමුවෙයි ලමයෝ ඉක්මනට...❤️ . .PrOmIsE🦋