Ceyshells 🧚🎀❤️
Open in Telegram
KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL
Show more903
Subscribers
No data24 hours
-107 days
-4530 days
Posts Archive
තාත්තා කියලා කියන්නේ
ලෝකේ ඉන්න
ධනවත්ම හිඟන්නා;
තමන්ගේ හැමදෙයක්ම දරුවන්ට දන් දීලා
හිතෙන් පෝසත් උනු;
මගේ ලෝකේ නිහඬ ආදරවන්තයා මගේ තාත්තා🥺❤️
මං හුගාක් ආදරෙයි තාත්තේ....
.
.PrOmIsE🦋
ඇස් ඉස්සරහම තමන් ආදරේ කරන දේවල් අහිමි උනු හිත්;
ආදරේ නියාවෙන් ජීවිතේ කලකිරුනු හිත්;
රෑ පුරාවට මතක අවුස්සලා නෙත් කොන් තෙමන හිත්;
මේ ඔක්කොම අතරේ මුකුත්ම නොදැන තමන්ගේ ආදරේ විඳින හිත්;
මේ හැමෝටම මල් පිපෙන්න ඕනි දවසක වින්ද දුක් අමතක වෙන්නම..
.
.PrOmIsE🦋
හිස් බම්බුව😒 ඇත්තටම මේක හිස්ද?👀 පිස්සුද බන්💔
📌️ඕකේ තියෙනවා ණය වෙවී බඩගින්නේ ඉදගෙන අම්මා තාත්තා උගන්නපු කාලේ හිතේ තිබ්බ හීන කන්ද....
📌️මේකෙ තියෙනවා ලක්ශ ගානක් මිනිස්සුන්ගේ දහදිය මහන්සිය,බදු සල්ලි වගේම ඒ මිනිස්සුන්ගේ කදුලු....
📌️ඕකේ පිරෙන්න තියෙනවා අපිට ආදරේ දුන්න මිනිස්සුගේ ප්‍රාර්ථනා මුහුඋනු සතුට....
📌️ඕකේ තියෙනවා ගුරුවරුන්ගේ ආදරය,බලාපොරොත්තු ,අවවාද ඔක්කොම....
📌️ඕකේ තියෙනවා යාලුවෝ එක්ක කුප්පි දාගෙනඑලි රෑ වෙනකන් නිදිමරාගෙන පාඩම් කරපු,සෙරෙප්පු ගෙවෙනකන් පන්ති ගියපු ඒවගෙ ප්‍රතිඵල....
📌️ඕකේ තියෙනවා උබ ජීවිත කාලෙම කාපු කටුවල මතක,රස ,වේදනාවන් ඔක්කොම....
❤️අන්තිමට ඕකේ තියෙනවා අම්මා තාත්තගේ හීන,සතුට,කදුලු වගේම කැපකිරීම් ❤️
ඕක හිස් නෙවෙයි බන් ඕක මදි තියෙන දේවල් දාන්න...❤️🌎
.
.PrOmIsE🦋ප්‍රේමය
හිමිව හිඳ
අහිමිව ගියද
ප්‍රේමණීය වන්න•••
"අනුන් ඔබට කොහොම කලත් ඔබ ඔවුන්ට ආදරණීය වන්න
දිනෙක ඒ මතක ඔබව සනසාවි ඔවුන්ව හඬවාවි!"🤍
.
.PrOmIsE🦋
🌼අම්මා,
කියන අකුරු තුනේ අදටත් තේරුම් ගන්න අමාරු තරමේ අර්ථයක් තියනවා.....
.
.PrOmIsE🦋
ආත්මයටම දැනුනු කෙනෙක් හම්බෙයි දවසක...
ඒත්;
කවමදාකහරි ඔයාට එයාව අතහරින්නත් ඒවි දවසක්
එතනින් පස්සෙ හොයන්න එපා දැනෙන මිනිස්සු;
එහෙම කෙනෙක් හම්බෙන්නෙම ජීවිතේට එකම එකපාරයි!🤍
"ඉතිං සඳවත තරු මැකීයන්නට මත්තෙන්
මේ අහසේ හැකිනම් නුබත් පායන්න"
.
.PrOmIsE🦋
ඉතින්;
හිතවත,
හමුවුනොත් යලිත් අහම්බෙන් හෝ
මගතොටකදී,
කියන්නම් මං කතාවේ නුබ නොඇසූ පරිච්ඡේදය නුබට නොදැනෙන ලෙසින්ම__🚶♂🤍
ආදරේ
කියන්නේ හිමි
කරගැනීමක්ම නෙවෙයි,
දුරින් හිඳ බලා හිඳීමත් ප්‍රේමයක් !🤍
.
.PrOmIsE🦋හිමි කරගැනීමම ප්‍රේමය
නොවෙයි කියා
අතරමග නැවතුණු නුබට;
නොපෙනෙන ලෙසම හිඳ
පෙම් කරන්න කියාදුන්නාට
ස්තූතියි !
.
.PrOmIsE🦋
අතාරින්න බැරි තරමට
|ඇබ්බැහි උනාම|
දාල යන්න බැරි තරමට
|හදවතේ රැඳුනහම|
ඇත්තයි මිනිස්සු පිස්සෝ වෙනවා
|ආදරේ හින්දම....🤍🥀!|
.
.PrOmIsE🦋
|එකපාරටම මහ හයියෙන් වහින්න පටන් ගත්තා
කරදරයි නම් තමයි ඒත්;
වහලේ තෙමෙන තැන් දැනගත්තා|✨
.
.PrOmIsE🦋
