en
Feedback
Ceyshells 🧚🎀❤️

Ceyshells 🧚🎀❤️

Open in Telegram

KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL

Show more
903
Subscribers
No data24 hours
-107 days
-4530 days
Posts Archive
නුඹව හැර යාමට නම් මටත් තිබුණා හේතු දහසක් මටත් හොරෙන් නුඹ වින්දත් වෙන කෙනෙකුගෙ පහසක් "නුඹව හැර යාමට නොහැකි හේතුව මට නම්"   අදටත් රහසක්🙂💔🥀.. .. ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋

sticker.webp0.26 KB

. .PrOmIsE•°•🦋

අපි හැමෝම අපිව දරාගත්ත මිනිස්සු.... තනිකම , ආදරය අතරේ හිර වුන මිනිස්සු.... ඉතින්, ඔයාලා එක්ක හැගීම් බෙදාගන්න අවසරද මට, දැනුනම් ලියලා යන්න, ----මන් එලීසා..🕊
Anonymous voting

වැදි රජුට කඩුව පවරා වල ලඟදි මනමේ හැඬුවා ඒ මතක සීයලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා.....🍃 #copied ඉඳහිට වැටෙන වැස්සක කුඩේයටදි ලියවුනු ආදර ගීත කෙතරම් නම් තනුවක් නොලබාම 🥀 මහවැලියට ගහගෙන යන්න ඇතිද.... ✍️Eleezaa..🕊 . .PrOmIsE•°•🦋

"ඇයි උඹලා යාලුවුනේ නැත්තේ..?" මම ඒක දැනගෙන හිටියා එයත් ඒක දැනගෙන හිටියා එයා ඒක දන්නව කියලත් මම දැනගෙන හිටියා මම ඒක දන්නවා කිය
"ඇයි උඹලා යාලුවුනේ නැත්තේ..?" මම ඒක දැනගෙන හිටියා එයත් ඒක දැනගෙන හිටියා එයා ඒක දන්නව කියලත් මම දැනගෙන හිටියා මම ඒක දන්නවා කියලත් එයත් දැනගෙන හිටියා ඉතිං අපි එහෙම්මම හිටියා ! #copied . .PrOmIsE•°•🦋

ගොඩාක් දේවල් වෙනස් වෙලා‍, හිතාගන්න බැරි තරම් අපි දුරස් වෙනකම්මත්‍, මං දැනන් හිටියේ නෑ මැණික... මගේ හදවත ඔයාට ඒ තරම් ආද⁣රේ කරල
ගොඩාක් දේවල් වෙනස් වෙලා‍, හිතාගන්න බැරි තරම් අපි දුරස් වෙනකම්මත්‍, මං දැනන් හිටියේ නෑ මැණික... මගේ හදවත ඔයාට ඒ තරම් ආද⁣රේ කරලා ඇති කියලා.. 🥺💔 . .PrOmIsE•°•🦋

ඇය............. පොඩි කාලේ ඉකිගගහ අඩනකොට මම එදා සිහි නැතිව දිව ඇවිත් මාව සිඹ නැලෙව් දා මගෙ දෙතොල කිරි රසින් තෙත්කරත් නුබ එදා ඇ
ඇය............. පොඩි කාලේ ඉකිගගහ අඩනකොට මම එදා සිහි නැතිව දිව ඇවිත් මාව සිඹ නැලෙව් දා මගෙ දෙතොල කිරි රසින් තෙත්කරත් නුබ එදා ඇය තවම කාල නෑ මම නිතර දඟ නිසා... ලස්සනම සිද්දියේ ඉතුරු ටික දකිනකොට මගේ ලොකු බොස් ඇවිත් මට තට්ටුකරනකොට සම්මාවක් දෙනු කියා නැවත වැඩ කරනකොට මගේ සිත කුමක් හෝ කියන බව දැනුනි මට... වැඩපලින් නික්මනකොට ටිකක් රෑවෙලා පොඩිවෙච්ච අම්මගේ බෙහෙත් තුන්ඩුව බලා ෆාමසිය ලග නැවත මගේ රිය නවතලා බෙහෙත් ටික අරගෙනම මම රියට ගොඩ වුනා... ටිකෙන් ටික ලන්වෙද්දි නුපුරුදුයි මට මෙදා ඈතින්ම සුදු කොඩිත් ලතාවට ලෙලදුනා රිය පසෙක නවත්තා දිව ගෙයට ගොඩවුනා මගේ අම්ම ලස්සනට පෙට්ටිය නිදියලා....   අත තිබ්බ බෑගය මගේ  අතින් ගිලිහුනා එහි තිබුනු කජු  මල්ල ගේ පුරා විසිරුනා වෙනද මම එනතුරා නොනිද සිටි පණ ඔයා අද මෙමා තනි කරලා නුබ ගොඩක් දුර ගියා.... . .PrOmIsE•°•🦋

අකාලික ප්‍රේමයක Timetable නැතිය එන්නම් කියා නො ඒමත් නො එමියි කියා ඒමත් පොදු ලක්ශනයන්ය පෙම්වත,දිනක අකාලික හාදුවකින් හුස්ම හිරව
අකාලික ප්‍රේමයක Timetable නැතිය එන්නම් කියා නො ඒමත් නො එමියි කියා ඒමත් පොදු ලක්ශනයන්ය පෙම්වත,දිනක අකාලික හාදුවකින් හුස්ම හිරවූ මරණයක් ඔබට හිමිවිය හැකිය...!🤍 #Copied . .PrOmIsE•°•🦋

sticker.webp0.26 KB

ඉතින් ආදරණීය හිතවත, අහිමි වීම අදුරුය යළි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය...🥺 එබැවින්, ""හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට
ඉතින් ආදරණීය හිතවත, අහිමි වීම අදුරුය යළි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය...🥺 එබැවින්, ""හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔහුව මුණගැස්වූ දයිවයට ආදරය කරමි....😊🌾" . .PrOmIsE•°•🦋                      

දැක්කම, ඇති වෙන එක නෙවෙයි ප්‍රේමය🥀 නොදැක්කත්, නැති නොවන එකයි ප්‍රේමය❤️ . .PrOmIsE•°•🦋
දැක්කම, ඇති වෙන එක නෙවෙයි ප්‍රේමය🥀 නොදැක්කත්, නැති නොවන එකයි ප්‍රේමය❤️ . .PrOmIsE•°•🦋

රූපය අවලස්සන වූ විට ප්‍රේමය යනු.........? අර්ථවිරහිත කෙටි පදයකි....☺🥀💔 . .PrOmIsE•°•🦋
රූපය අවලස්සන වූ විට ප්‍රේමය යනු.........? අර්ථවිරහිත කෙටි පදයකි....☺🥀💔 . .PrOmIsE•°•🦋

🖤ඒක පාර්ශ්වික පෙමක හිමිකරු🖤 රිදුමක්•••• හීන් ස්වරයෙන් ලපත්ලෙන් නගන ආයාචනයක් ඉකියක්•••• බොඳ දෙනෙතින් ඔබ යදිමින් කරන පොරබැදීම
🖤ඒක පාර්ශ්වික          පෙමක හිමිකරු🖤 රිදුමක්•••• හීන් ස්වරයෙන් ලපත්ලෙන් නගන ආයාචනයක් ඉකියක්•••• බොඳ දෙනෙතින් ඔබ යදිමින් කරන පොරබැදීමක් රහසක්•••• නුබ නොදන්න හදේම ගොලු උනු හෘදේ සිරකරුවෙක් විඳවීමක්•••• ඒක පාර්ශ්වික පෙම් කවක නටඹුන් ගොඩක් I Love Dreaming Because In My Dreams,You're Actually Mine . .PrOmIsE•°•🦋

අඩන්න හේතු දාහක් තිබ්බත් නොඅඩ ඉන්න වැටෙන්න හේතු දාහක් තිබ්බත් නොවැටී කියලා අතාරින්න හේතු දාහක් තිබ්බත් අල්ලන් ඉන්න මැරෙන්න හේ
අඩන්න හේතු දාහක් තිබ්බත් නොඅඩ ඉන්න වැටෙන්න හේතු දාහක් තිබ්බත් නොවැටී කියලා අතාරින්න හේතු දාහක් තිබ්බත් අල්ලන් ඉන්න මැරෙන්න හේතු දාහක් තිබ්බත් ජීවත් වෙන්න "ලැබුනු ජීවිතේ විඳින්න, විඳවීමක් නොකරගෙන" . .PrOmIsE•°•🦋

sticker.webp0.26 KB

මං යනවා..... හ්ම්ම්ම් සමහරවිට අපි ආයේම හමුනොවේවී.... හ්ම්ම් ඒත් ඔයා එක්කන් හිටපු කාලේ මතක අමතක නොවේවී....හදවතේ ගැබුරෙම තැන්පත
මං යනවා..... හ්ම්ම්ම් සමහරවිට අපි ආයේම හමුනොවේවී.... හ්ම්ම් ඒත් ඔයා එක්කන් හිටපු කාලේ මතක අමතක නොවේවී....හදවතේ ගැබුරෙම තැන්පත් වෙලා තියේවි..... හ්ම්ම් " සමුගන්න අවසරයි " . .PrOmIsE•°•🦋

"ආසාවෙන් යන්න ඕන ගමනක් බලෙන් අරන් ගිහින් තේරුමක් නෑ ඉතින්, දැනෙන්නේ නැති හිතකට කොච්චර කැප කිරීම් කලත් දැනෙන්නේ නෑ...." . .PrO
"ආසාවෙන් යන්න ඕන ගමනක් බලෙන් අරන් ගිහින් තේරුමක් නෑ ඉතින්, දැනෙන්නේ නැති හිතකට කොච්චර කැප කිරීම් කලත් දැනෙන්නේ නෑ...." . .PrOmIsE•°•🦋

"උබට කොච්චර කිව්වත් වැඩක් නෑ උබව හදන්න බෑ" "මා මෙලොවෙහි සීමාව ඉක්මවා ආදරය කරනා කෙල්ල විසින් පවසන ලදී !"❤️ . .PrOmIsE•°•🦋
"උබට කොච්චර කිව්වත් වැඩක් නෑ උබව හදන්න බෑ" "මා මෙලොවෙහි සීමාව ඉක්මවා ආදරය කරනා කෙල්ල විසින් පවසන ලදී !"❤️ . .PrOmIsE•°•🦋

"අවැසි නොවන බව පවසා විසික්කලද නැවත කුඩය නොමැතිව යා නොහැකි බව වැස්ස විසින් කියා දෙනු ලබයි"🌼 . .PrOmIsE•°•🦋
"අවැසි නොවන බව පවසා විසික්කලද නැවත කුඩය නොමැතිව යා නොහැකි බව වැස්ස විසින් කියා දෙනු ලබයි"🌼 . .PrOmIsE•°•🦋