en
Feedback
Ceyshells 🧚🎀❤️

Ceyshells 🧚🎀❤️

Open in Telegram

KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL

Show more
903
Subscribers
No data24 hours
-107 days
-4530 days
Posts Archive
කවමදාවත් එපා🥺🥀 ✍Eleezaa....🕊 . .PrOmIsE•°•🦋
කවමදාවත් එපා🥺🥀 ✍Eleezaa....🕊 . .PrOmIsE•°•🦋

❤️ . . . 💖 PrOmIsE•°•🦋

sticker.webp0.26 KB

ඔයා දවස ගානේ කෝමද වෙනස් වුනේ.... හීන කදු ගොඩ ගහපු අපි අපේ දවස් කෝම ගෙවුනදවත් දන්නේ නෑ නේද මැනික.... කෝමද ඒව වෙනස් වෙන්නේ ඔයාග
ඔයා දවස ගානේ කෝමද වෙනස් වුනේ.... හීන කදු ගොඩ ගහපු අපි අපේ දවස් කෝම ගෙවුනදවත් දන්නේ නෑ නේද මැනික.... කෝමද ඒව වෙනස් වෙන්නේ ඔයාගේ වැරදි නිසාද,මගේ වැරදි නිසාද,,අපේ වැරදි නිසාද???? නැත්නම්,,,,, කාලය නිසාද????😔❤️🥀 ✍Eleezaa....🕊 . .PrOmIsE•°•🦋

ඉතින් නුඹ තබා ගිය සිනාවන් තැනින් තැන තිබේ... අතීතය සිහි කරන් හොදටෝම මං රිද්දගනු ලැබේ...🥀 ✍Eleezaa....🕊 . .PrOmIsE•°•🦋

මිනිස්සු වෙනස් උනාට Photo කවදාවත් වෙනස් උනේ නෑ, ඒවා එකම විදියට තිබුනා !! 🖤🕊️ ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋
මිනිස්සු වෙනස් උනාට Photo කවදාවත් වෙනස් උනේ නෑ, ඒවා එකම විදියට තිබුනා !! 🖤🕊️ ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋

ඉන් පසු, එයින් පසු, අප පෙම්වතුන් නොවෙමු.....! යහලුවන් නොවෙමු.....! වයිරක්කාරයින් ද නොවෙමු.....! ප්‍රේමණීයම මතක දෝත දරන් අප අප
ඉන් පසු, එයින් පසු, අප පෙම්වතුන් නොවෙමු.....! යහලුවන් නොවෙමු.....! වයිරක්කාරයින් ද නොවෙමු.....! ප්‍රේමණීයම මතක දෝත දරන් අප අපව නොහදුනන ආගන්තුකයින් ලෙසින් නික්මුණි..🌼🍃 ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋

sticker.webp0.26 KB

කප්පරක් බලාපොරොත්තු හිතේ තියාගෙන මඟහැරුණු තැන්,මඟහැරපු තැන් කොච්චරක් සාධාරණයිද?😢🥺❤️ ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋

........අපි ඉස්සර එලියට ගියේ වරු ගණං කතා කර කර ඉන්න ඒ ගමං මොනවහරි පොඩ්ඩක් කන්න දැං යන්නේ ගිය ගමං කන්න කන ගමං මොනව හරි පොඩ්ඩක්
........අපි ඉස්සර එලියට ගියේ වරු ගණං කතා කර කර ඉන්න ඒ ගමං මොනවහරි පොඩ්ඩක් කන්න දැං යන්නේ ගිය ගමං කන්න කන ගමං මොනව හරි පොඩ්ඩක් කතා කරන්න........ ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋

❤️🍃 . .PrOmIsE•°•🦋

sticker.webp0.26 KB

❤️ . . . . . ♥ prOmIsE•°•🦋

ආදරේනම් අපේ ලගින්ම තියාගන්න ඕනෙද? හැමෝම කියනවා වගේ ආදරේ කරන අය යද්දි ඔයාටත් සතුටින් සමු දෙන්න පුලුවන්ද? අපි ආදරේ අය අපිට ආදරේ
ආදරේනම් අපේ ලගින්ම තියාගන්න ඕනෙද? හැමෝම කියනවා වගේ ආදරේ කරන අය යද්දි  ඔයාටත් සතුටින් සමු දෙන්න පුලුවන්ද? අපි ආදරේ අය අපිට ආදරේ කරන්නම ඕනෙද? ඔයා හිතන්නේ ආදරේ කියන්නෙ මොකක්ද? මටත් කියනවද ඔයා හිතන දේ🥺❤️      ✍Eleezaa...🕊 . .PrOmIsE•°•🦋

'බංකුවකි' උයන කෙලවර අදත් ඉදහිට නුඹ ගැන මගෙන් විමසන! ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋
'බංකුවකි' උයන කෙලවර අදත් ඉදහිට නුඹ ගැන මගෙන් විමසන! ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋

සෑහීමකට පත් නොවුනේ ආදරේ ලැබුන තැන්වල විතරද මතකද🌾 සමුගත්තු තැන්වල සමුගත්ත විදිය ගැනත් සෑහීමකට පත් වුනේ නෑ නේද..?🍃 ✍️Eleezaa.
සෑහීමකට පත් නොවුනේ ආදරේ ලැබුන තැන්වල විතරද මතකද🌾 සමුගත්තු තැන්වල සමුගත්ත විදිය ගැනත් සෑහීමකට පත් වුනේ නෑ නේද..?🍃 ✍️Eleezaa...🕊 . .PrOmIsE•°•🦋

"දැනෙන්න ඕන දේවල් වචනෙන් විස්තර කරන්න යන්නෙපා" ඒවා දැනෙන්න ඉඩහරින්න......! ප්‍රේමය කියන්නෙ, | ලැබිය යුතු දෙයක් මිස අයැදිය යුත
"දැනෙන්න ඕන දේවල් වචනෙන් විස්තර කරන්න යන්නෙපා"   ඒවා දැනෙන්න ඉඩහරින්න......! ප්‍රේමය කියන්නෙ, | ලැබිය යුතු දෙයක් මිස අයැදිය යුතු දෙයක් නෙවෙයි.....🙂❤️‍🩹 ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋

"සමහර ඇස් වලින් කියන කතන්දර , හදවතේ නතර නොවී ආත්මේ හරහාත් ගියා....🌾🍃" ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋
"සමහර ඇස් වලින් කියන කතන්දර , හදවතේ නතර නොවී ආත්මේ හරහාත් ගියා....🌾🍃" ✍️Eleezaa...🕊️ . .PrOmIsE•°•🦋

නැවතුම් තිතකට කලියෙන් හිතූ අවසානයක් වෙනුවෙන් !! 👀💛 නැවතුමක් නොතියන්න මාව දරා ගත්තට දරා ගන්නවට, අත්වාරු මොකටද පන පිටින් අපි
නැවතුම් තිතකට කලියෙන් හිතූ අවසානයක් වෙනුවෙන් !! 👀💛 නැවතුමක් නොතියන්න මාව දරා ගත්තට දරා ගන්නවට, අත්වාරු මොකටද පන පිටින් අපි ඉද්දි,අපි ඉක්මනට නැගිටිමු❤️ ඔය වචනම ඇති නිවෙන්න...❤‍🩹 ආදරනීය දෙමව්පියන් ලැබීමම වාසනාවක් නේද අම්මේ තාත්තේ❤‍🩹🫂 ✍️Eleezaa...🕊 . .PrOmIsE•°•🦋