ꜱᴛᴀᴛᴜꜱ ලන්තය🌚🫀💗"
Open in Telegram
Hii guys !😇 ✨ඔයාලට කැමති විදියෙ quality වට්ස්ඇප් ස්ටෙටස් වීඩියෝ නැරඹීමට හා Download කිරීමට අපේ Chanel එකට Join වෙන්න. 😌පුළුවන් තරම් මේක share කරල sup එකක් දෙන්න,👇 Owner @Shehara_chamod Paid promotion @Shehara_chamod
Show more1 747
Subscribers
-224 hours
-197 days
-6730 days
Posts Archive
1 745
ලස්සනටම ගලාගෙන ගිය ආදරයක ශේෂයක් වූ මතක අබියස
අසනවා මම මගෙන්ම ඇයි මම නුඹටම ආදරේ කරේ කියලා ....🤗💔
අයාලේ ගිය හිතට අලුත් බලාපොරොත්තු දීලා අන්තිමේදි හැමදේම මිරිඟුවක් කල මගෙ කුමරිය
නුබට මං වගේ ආදරේ කරන කෙනෙක් යලි හමුනොවේවා කියා පතන්නම් 💖
කිමද යත් මේ විරහ දුක තවකෙකුට විදගන්නටත් නොහැකි වනු ඇත...✨
1 745
විඩා නිවෙනා ඔබගේ සිනා..
සොයමී මතකේ වෙලිලා..
නුඹ දැක මා නිව්නා..
ඒ රුවමයි දැනුනා..
💐❤️💫
1 745
දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්...💗
