ꜱᴛᴀᴛᴜꜱ ලන්තය🌚🫀💗"
Open in Telegram
Hii guys !😇 ✨ඔයාලට කැමති විදියෙ quality වට්ස්ඇප් ස්ටෙටස් වීඩියෝ නැරඹීමට හා Download කිරීමට අපේ Chanel එකට Join වෙන්න. 😌පුළුවන් තරම් මේක share කරල sup එකක් දෙන්න,👇 Owner @Shehara_chamod Paid promotion @Shehara_chamod
Show more1 747
Subscribers
-224 hours
-197 days
-6730 days
Posts Archive
1 745
මේ cartoon එකේ දෙවල් ඇත්ත වෙනවද නැත්තන් එ දේ සිද්ද උනාට පස්සේ cartoon එක හදනවද 😲🤔
1 745
❤මං අඳුනන ඉරක් හිටියා ,
ලස්සනට බැබළි බැබළි ලස්සන අහසක .
ඒ ඉර , තමන්ම හදා ගත්ත ඒ අහසෙන් බැහැලා ඇවිත් ,
පෙරුම් පිරුවා වෙන අහසක පායන්න .
වෙන අහසකට අයිතිවාසිකම් කියන්න බෑ කියන එක ,
ඉරට තේරුනෙ ගොඩක් කාලෙකට පස්සෙ .
ඒ වෙද්දිත් ඒ ඉර ,
ආගන්තුක අහස වෙනුවෙන් කැප වෙන හැටි මාත් දැක්කා .
හැබැයි අන්තිමට ,
ඒ අහස අතෑරලා තමන්ගෙම අහසට යන්න වුණ ඉර
තමන්ගෙ අහසවත් හොයා ගන්න බැරි තරමටම
අතරමං වුණා .
අවුලක් නෑහ් ,
දැන් මේ වාරු කරන් අහස හොයන් යන ගමන් .
" අනේ ඉතිං මා ප්‍රිය හිතාදර
හිතවතුනි , හිතවතියනි ,
පාඩුවෙ ලබ් ඩබ් ගගා ඉන්න මොනම හදවතකටවත් ,
අධි මාත්‍රාවෙන්ම ආදරේ ඉන්ජෙක්ට් කරන්න එපා
මඟදි අතෑරලා යන්න නම් .
උඹලට පව් පිරෙනවා යකෝ ,
ගෙවලා ඉවර කරන්නවත් බැරි තරම් . . . "
1 745
යම් සිද්ධියක් සිදු වුන මොහොතෙම,ඒකට ඔයා ප්‍රතිචාර දක්වන්නේ යම් සේද,
ඔයාට නියත ප්‍රතිපල හිමිවනු ඇත. 👐🔥
හැම කෙනෙක්ම දකින එකම කෝණෙන් කිසිම දෙයක් නොදකින්න වග බලා ගන්න.මොකද ඔයාගේ ඒ වැරදි මිනුම් නිසා.ඔයාට වටින ගොඩක් දේවල් නැති වෙන්න ඉඩ තියෙනවා ♥️.
ඉතින් යාලුවේ මුහුන දෙන්න.
වටිනම දේවල් නැති කර ගන්න එපා.
හැමදේටම,හැම තීරණේටම සුබදායකව ගන්න උත්සහ කරන්න ♥️.
