en
Feedback
Wonder area 🌎

Wonder area 🌎

Open in Telegram

Come to see the world... Contact:- @night_fall_1

Show more
939
Subscribers
No data24 hours
-117 days
-2930 days
Posts Archive
"දෙවියන් වහන්සේ කෙනෙක් සිටිනවානම් ඔහුට මගෙන් සමාව අයදින්නට සිදුවනු ඇත." යුදෙව් සිරකරුවකු විසින් සිර මැදිරියේ කොටා තිබූ වාක්‍ය
"දෙවියන් වහන්සේ කෙනෙක් සිටිනවානම් ඔහුට මගෙන් සමාව අයදින්නට සිදුවනු ඇත."
යුදෙව් සිරකරුවකු විසින් සිර මැදිරියේ කොටා තිබූ වාක්‍යයක්.

...
...

🇦🇫 මේ හරි ආකාරව බුර්කාව පැළදගෙන ඉන්න ඇෆ්ගනිස්තාන කාන්තාවො දෙන්නෙක්. 🕌 ගොඩක් දෙනෙක් එක එක විදියට විග්‍රහ කරන්න හදන ඇදුමක්නෙ
🇦🇫 මේ හරි ආකාරව බුර්කාව පැළදගෙන ඉන්න ඇෆ්ගනිස්තාන කාන්තාවො දෙන්නෙක්. 🕌 ගොඩක් දෙනෙක් එක එක විදියට විග්‍රහ කරන්න හදන ඇදුමක්නෙ මේක...  🌍 මේක අදින්න හේතුවනම් කලාපෙන් කලාපෙට වෙනස්. Overall ගත්තහම හේතුවනම් ආගමික පැත්තට බරක් තමා තියෙන්නෙ... ⏳සමහර පැතිවල මේ ඇදුම නීතියක්, සමහර අයට ඒක පුද්ගලික කැමැත්තක්, තවත් අයට ඒක සම්පූර්ණයෙන්ම ආගමික දෙයක්. 🕌 🧕කුරානයේ තමන්ගේ ආරක්ෂාව ගැනනම් කියනවා. සමහරු කියනවා ඉස්සර කාන්තාර ප්‍රදේශවල දූවිලි වලින් ආරක්ෂා වෙන්න ඇදපු ඇදුම ඉස්ලාමයත් එක්ක සංස්කෘතියක් වුණා කියල. ඒකට මට නම් හරි හමන් සාක්ෂියක් නම් හම්බුනේ නෑ.📛 🇮🇱 හැබැයි මේ වගේ ඇදුමක් ඉස්ලාමය එන්නත් කලින් ඊශ්‍රායලය වගේ රටවල ඇදල තියෙනවා. 🕌 සමහර රටවල මේ ඇදුම අර්ධ වශයෙන් වගේම පූර්ණ වශයෙන් තහනම්. ලංකාවෙත් බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තහනම් කියල තමා wiki එකේ තියෙන්නෙ.🇱🇰
මේ ඇදුම ගැන පොඩි තොරතුරු ටිකක් කියන්න ඕන වුනේ. ඇදුමක් ගැන විවේචනයක් කියල හිතන්න එපා.
#history  #burka #image

Technology ගැන පිස්සුවෙන් ඉන්න අයටයි ඒ ගැන අලුත්ම තොරතුරු දැනගන්න ආස අයටයි තමයි මේ 🏆 Chanel එක. ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ [ @c
Technology ගැන පිස්සුවෙන් ඉන්න අයටයි ඒ ගැන අලුත්ම තොරතුරු දැනගන්න ආස අයටයි තමයි මේ 🏆 Chanel එක. ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ [ @cursed_code ] කියන්නෙ ඔයාලටම වෙන්වුන තැනක්  ගිහිල්ලම 👀 බලන්නකෝ. ✅Hacking tips 👌 ✅Breached & Leaks ⚰️ ✅Hacking open source projects 🫡 ✅Courses 🤑 ✅E-books 🤠 ✅tech tips 🤤 ✅Hacking tutorials 🤗 🥳Giveaways එහෙමත් තියෙනවා.🫴 ඔයාටත් technology පැත්තෙන් HERO කෙනෙක් වෙන්න ඕනෙනම් අපි ආරාධනා කරනවා අපේ ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ chanel එකට ㅤㅤ - Let's begin the art of hacking - The final gateway between the internet & us 𝕮𝖚𝖗𝖘𝖊𝖉 𝕮𝖔𝖉𝖊 [ @cursed_code ] ♻️Main chanel - @cursed_code ♻️Discussion   - @cursed_code_chat

😉 Comics කියවන කට්ටිය, කියවලා නැති කියවන්න කැමති කට්ටිය🙂 WhatsApp✅ /Telegram✅ සෙට් වෙන්න😊✌️.... ⚡️ ඔයාලගේ comic requests🔎
😉 Comics කියවන කට්ටිය, කියවලා නැති කියවන්න කැමති කට්ටිය🙂 WhatsApp✅ /Telegram✅ සෙට් වෙන්න😊✌️.... ⚡️ ඔයාලගේ comic requests🔎, chat group❤ එකට දාන්න.Telegram channel❤ එකට තව add වෙන්න ඕන comics අනිවාරෙන් කියන්න😌 ⚡️දැනට WhatsApp Groupවල දාලා ඉවර කරපු ඔක්කොම comic වගේම, දාල නැති ඒවත් Telegram channel එකෙන් ගන්න පුලුවන් ✌️💡 ⬇️(15,000+ comics📉)😇 💬Contact Admins➡️ @MrCastle676 😈 @Kamindu_menula 😠 @LordKMG😂 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

Wonder area 🌎: ✨ 𝗔𝗡𝗡𝗢𝗨𝗡𝗖𝗘𝗠𝗘𝗡𝗧 ✨ ✅Loss වලට . ( තිත ) 1 : - Trade කරලා හැමදාම Loss ද ? 2 : - කොච්චර VIP Buy කරත් ප්‍රගතියක් නැද්ද ? 3 : - VIP වල දෙන Signal වල Entry අහසයි පොළවයි වගේද ? 4 : - Profit වෙනකම් අවුරුදු 150 විතර බලාගන ඉන්න ඕනද ? ◾ මේ ඔක්කොටම විසඳුම් Market Legends අපෙන් ! ◾ මිනිත්තු 15 වගේ ඉතාමත් කෙටි කාලයක් තුල අධික Profit ප්‍රමාණයක් ලබාදෙන අපේ Signal Service එක සමග ඔබත් දැන්ම සම්භන්ධ වෙන්න. ◾ මුලින්ම පහල Channel එකේ උඩටම ගිහින් Proof බලන්න. ◾ ඉතාමත් ඉහල වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading  කරන ඔයාලට කියාපු Channel එක. ◾ Proof බලලා හොඳ Admin මඩුල්ලක් සමග උපදෙස් පරිදි Trade කරමු ! ◾ Join with us , Believe me ! You definitely win ! Good luck ✨ Loss නැතුව ගේම ගහමු , අඩු කාලයක් වැය කරල High Profit කරමු ✨✅♥ ! Link : https://t.me/+ojDasrgTodczNjNk 💢Only 20Members 10 Members Can Join this Link.Hurry Up. Don't miss your chance.💢 💢තව 20 දෙනෙකුට 10 දෙනෙකුට විතරයි චාන්ස් එක. ඒවගේම Giveaway එකකුත් තියනවා ඉක්මනින් Join වෙලා බලන්න💢 🛑 Join වූවාට කිසිඳු මුදල් අයකිරීමක් සිදු නොකරයි. එකතු වෙලා බලන්න💫

✨ 𝗔𝗡𝗡𝗢𝗨𝗡𝗖𝗘𝗠𝗘𝗡𝗧 ✨ ✅Loss වලට . ( තිත ) 1 : - Trade කරලා හැමදාම Loss ද ? 2 : - කොච්චර VIP Buy කරත් ප්‍රගතියක් නැද්ද ? 3 : - VIP වල දෙන Signal වල Entry අහසයි පොළවයි වගේද ? 4 : - Profit වෙනකම් අවුරුදු 150 විතර බලාගන ඉන්න ඕනද ? ◾ මේ ඔක්කොටම විසඳුම් Market Legends අපෙන් ! ◾ මිනිත්තු 15 වගේ ඉතාමත් කෙටි කාලයක් තුල අධික Profit ප්‍රමාණයක් ලබාදෙන අපේ Signal Service එක සමග ඔබත් දැන්ම සම්භන්ධ වෙන්න. ◾ මුලින්ම පහල Channel එකේ උඩටම ගිහින් Proof බලන්න. ◾ ඉතාමත් ඉහල වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading  කරන ඔයාලට කියාපු Channel එක. ◾ Proof බලලා හොඳ Admin මඩුල්ලක් සමග උපදෙස් පරිදි Trade කරමු ! ◾ Join with us , Believe me ! You definitely win ! Good luck ✨ Loss නැතුව ගේම ගහමු , අඩු කාලයක් වැය කරල High Profit කරමු ✨✅♥ ! Link : https://t.me/+ojDasrgTodczNjNk 💢Only 20Members 10 Members Can Join this Link.Hurry Up. Don't miss your chance.💢 💢තව 20 දෙනෙකුට 10 දෙනෙකුට විතරයි චාන්ස් එක. ඒවගේම Giveaway එකකුත් තියනවා ඉක්මනින් Join වෙලා බලන්න💢 🛑 Join වූවාට කිසිඳු මුදල් අයකිරීමක් සිදු නොකරයි. එකතු වෙලා බලන්න💫

Repost from N/a
නිවැරදි තොල් සිපගැනීමකදී ඇස් පියවෙන්නේ ඇයි කියලා දැනන් හිටියද...? 👀 Read Here ✈️
නිවැරදි තොල් සිපගැනීමකදී ඇස් පියවෙන්නේ ඇයි කියලා දැනන් හිටියද...? 👀 Read Here ✈️

යුරේකා... 😁 යුරේකා... 😁 NASA Jet propulsion Laboratory.📡 (34°15'18.0, 118°09'00.0) Intersteller එකේ binary code එක මගෙ මොල
යුරේකා... 😁 යුරේකා... 😁
NASA Jet propulsion Laboratory.📡  (34°15'18.0, 118°09'00.0)
Intersteller එකේ binary code එක මගෙ මොලෙනුයි + AI වලිනුයි coordinates වලට හරව ගන්න පුළුවන් වුණා.🌍 🛜 හැබැයි සමහර තැන්වල තියෙනවා ඒක මනංකල්පිත binary code ටිකක් කියල. කොහොම වුණත් කලිං කියපු තැනට ළග coordinates ටිකක් තමා ආවෙ. 🛜 🗺️  34°15'18", 118°9'0  🗺️ 🎞️  Intersteller එකට Nolan එක්ක එකතු වෙලා වැඩ කරපු Kip Thorne කියන විද්‍යාඥයත් මේ JPL  එක්ක වැඩ කරල තියෙනවා. 🧪 🧑‍🚀  මේ JPL එකේ රොබෝ අභ්‍යවකාශ ගවේෂණය, ග්‍රහලෝක මෙහෙයුම්, ගැඹුරු අභ්‍යවකාශ සන්නිවේදනය සදහා විශේෂීකරණයන් වගේ දේවල් වෙනවා. 🤖 #Intersteller #movie

උඩට පහළට යන්න කම්මැළි නේද? එහෙනම් එන්න අලුත්ම අලුත් .. Movies,Series බලන්න .. * 🇮🇳 Movies * 🇱🇰 Movie * 🌍 Any Movies සිංහ
උඩට පහළට යන්න කම්මැළි නේද?    එහෙනම් එන්න  අලුත්ම අලුත්          .. Movies,Series  බලන්න ..                                * 🇮🇳 Movies                   *  🇱🇰 Movie                     *  🌍 Any Movies          සිංහල සබ් සහ හඬ කැවූ                 ...... සමඟින් ..... ❤️  English  ❤️                     * Sonic 3  (2024)       * Moana 2 (2024) * Red  One (2024)          * The lion king (2024)                🇱🇰 සිංහල 🇱🇰 * විසල් ආදරේ      * Colombo (2022) * සිහින් නෙලුම් * අපේ ප්‍රින්සිපල් 🔥  Indian 🔥 * Pushapa Collection * KGF Collection * Amaran (2024) * Singam Again (2024) * Marco  (2024) * Kill (2024) 😊 Tv Series 😊 * Squid Game Collection * John Wick තවත් අලුත්  කාටූන් / Films සමගින් ...........        🔥  Habibi Come To Channel 🔥        @SRAMHub ♡ ㅤ     ❍ㅤ       ⎙ㅤ     ⌲ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ      ˢʰᵃʳᵉ Owner = @SRA529

ᴇʟɪᴇ🌻's ғᴀɴᴛᴀsʏ.. ආදරණීය හීන පාට කරන්න පුලුවනුත් හීන දකින කෙනෙක්ටම තමයි...💛 𝐀𝐮𝐭𝐡𝐨𝐫 𝐞𝐥𝐢𝐞🌻'𝐬 𝐚𝐥𝐥 𝐧𝐨𝐯𝐞𝐥𝐬
ᴇʟɪᴇ🌻's ғᴀɴᴛᴀsʏ.. ආදරණීය හීන පාට කරන්න පුලුවනුත් හීන දකින කෙනෙක්ටම තමයි...💛 𝐀𝐮𝐭𝐡𝐨𝐫 𝐞𝐥𝐢𝐞🌻'𝐬 𝐚𝐥𝐥 𝐧𝐨𝐯𝐞𝐥𝐬 𝐚𝐧𝐝 𝐬𝐡𝐨𝐫𝐭 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬 𝐚𝐫𝐞 𝐩𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐞𝐝 𝐨𝐧 𝐡𝐞𝐫𝐞....
𝑶𝒏𝒈𝒐𝒊𝒏𝒈 𝑵𝒐𝒗𝒆𝒍𝒔 • අහසින් එහා🌚❤️ • අවාරෙක මෙහි ඇවිත් •  මගේනේ🤍✨️ • 𝐭𝐡𝐞𝐨𝐫𝐲 𝐨𝐟 𝐥𝐨𝐯𝐞
 ඉතින්...මේ ෆැන්ටසිය ඇතුලෙ ඔයා ඔයාව හොයන්න...💛 සදාකාලිකව නොමියෙන හදවතක් වෙන්න..❤️🌻

Repost from N/a
Hello යාළුවනේ...!❤️😘 🤗ඔයාලත් • නිසඳැස්, • කවිවලට ආස කරන කෙනෙක් ද? 🤗 එහෙනම්, දැන්ම අපි එක්ක එකතු වෙන්න හද ගැස්ම හා යා වන සි
Hello යාළුවනේ...!❤️😘
🤗ඔයාලත්    • නිසඳැස්,    • කවිවලට    ආස කරන කෙනෙක් ද? 🤗 එහෙනම්, දැන්ම අපි එක්ක එකතු වෙන්න
හද ගැස්ම හා යා වන සිතුවිලි යාත්‍රාව ThOuGhti අපි සූදානම් පන්හිඳෙන් ජීවිතයේ රස මුසු තැන් ඔබට පෙන්වන්න.💗
  ❤️‍🩹 |  🥀  |  ✨ 💙Join With US

​​▫️Welcome to 𝙃𝙚𝙖𝙫𝙚𝙣 ✨🌟▫️ »A place for 🌸peace, 🌿beauty, and 🌈joy. 🔹Relax with calming posts 🌅, cozy vibes 🕯️, a
​​▫️Welcome to 𝙃𝙚𝙖𝙫𝙚𝙣 ✨🌟▫️ »A place for 🌸peace, 🌿beauty, and 🌈joy. 🔹Relax with calming posts 🌅, cozy vibes 🕯️, and warm moments 💖. 🔹Whether you need a break 🧘‍♀️ or some inspiration 🎨, we’re here for you. 📸 Join us for daily content that brings 😊happiness, ✨light, and 💫positivity to your life! Admin ► @HeavenAdmin_bot

Nephophile' s Diary ! ☁️🌵💙 නිල් පාට පිරුනු අහසක, සුදු මීදුම් වළා අතරින් සිහින ලෝකෙට පියනගන්න... 🌻💙 මේක ආදරණීය හදවතක් තියෙ
Nephophile' s Diary ! ☁️🌵💙
නිල් පාට පිරුනු අහසක, සුදු මීදුම් වළා අතරින් සිහින ලෝකෙට පියනගන්න... 🌻💙 මේක ආදරණීය හදවතක් තියෙන ඔයා වෙනුවෙන්මයි... 💗 Nephophile' s Diary ! ☁️🌵💙
පහල button එකෙන් join වෙන්න ! 😚💙

🕊️SeVeNWiNgS🪽 Subscribe to my channel. For those who subscribe to my channel. මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට්
🕊️SeVeNWiNgS🪽 Subscribe to my channel. For those who subscribe to my channel. මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට් වෙන ඔයාට. 😂Meme ♥️Tiktok ☺️Whatsapp status 🥰New Romantic Movies 😇Couple Photos @SeVeNWiNgS24🪽 පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න. Join and join from the link below.

Share කරගන්න ඕන නැති එකකුත් වගේ...🥲 ඒත් මේවගේ ලෝකයකනෙ ඉන්නෙ...
ටොන් ගානක් බර යුද්ධ ටැංකියක් තමන්ගෙ පැත්තට එද්දි....
#war

නීතිවිරෝධී ලෙස දඩයම් කරන ලද ඇත්දළ ටොන් 15 ක් ගිනි තැබීමට කෙන්යාවේ ජනාධිපතිවරයා නියෝග කළේ ලෝක වනජීවී දිනය නිමිත්තෙනි. 2012 🇰�
නීතිවිරෝධී ලෙස දඩයම් කරන ලද ඇත්දළ ටොන් 15 ක් ගිනි තැබීමට කෙන්යාවේ ජනාධිපතිවරයා නියෝග කළේ ලෝක වනජීවී දිනය නිමිත්තෙනි.  2012 🇰🇪
🐘මෙකේ 2012 කියල තිබ්බට හොයල බලද්දි දැනගත්ත විදියට හිතන්නෙ මේක වෙලා තියෙනෙ 2016, උහුරු කෙන්යාටා කියන ජනාධිපතිවරයාගෙ කාලෙ. ඇත්දළ ජෝඩුවක් 50kg විතර වෙනවා. 15t කියන්නෙ සාමාන්‍යයෙන් ගත්තොත් ඇත්තු 300 මරල තියෙන්නෙ ඕන අඩු වැඩි වශයෙන්.🌴 #elephant #image #history

Thank you...😅 *.ගේන්න හිටපු article එකක් තාම මට ගේන්න බැරි වුනා. ඒක ඉක්මනට ගේන්න බලනවා. *.2025 ට Happy new year...
Thank you...😅 *.ගේන්න හිටපු article එකක් තාම මට ගේන්න බැරි වුනා. ඒක ඉක්මනට ගේන්න බලනවා. *.2025 ට Happy new year...