AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 392
Subscribers
-424 hours
-137 days
-5430 days
Posts Archive
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු
පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා
අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ
ජය❤️🔥
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු❤️🔥
අද කීය වෙනකන් වැඩ කරන්නද ඉන්නේ?
(Target එකක් තියාගෙන වැඩ කරන් යද්දි මගදි අතෑරල දාන්න හිතෙන් නෑ)
ඔයා දැන් මොන subject එකේ වැඩද කරන්නේ කියල comment එකක් දාන් යමු බලන්න
නිදිමත යන්නත් එක්ක
◾️උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න මේ ක්‍රම 2 try කරල බලන්නhttps://youtube.com/shorts/c-VnPszAClQ?feature=share
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්‍රම උදව්වක් වෙයි
Physics quiz
A) භූ කම්පන තරංග වල එන ප්රාථමික තරංග අන්වායාම තරංග වර්ගයට අයත් වේ B) සුනාමි තරංග වේගය v= _/gh/2 න් ලැබේ C) භු කම්පන තරංග වල එන රේලි තරංග සිරස් චලිත ඇති කිරීමට දායක වේ සත්ය වන්නේ?
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු❤️🔥
