AL to UNI | Official Channel
الذهاب إلى القناة على Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
إظهار المزيد2 555
المشتركون
-124 ساعات
-67 أيام
-4930 أيام
أرشيف المشاركات
https://youtube.com/shorts/c-VnPszAClQ?si=Ad0cVY5dr_5e21On
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්‍රම උදව්වක් වෙයි
තාම වැඩ අය මරු
උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා
ගේමක් ගහමු❤️🔥
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
හෙට,
Past papers ටික කරගන්න බැරි වෙල ඉන්න අයට subject 3නේම 2000 ඉදන් papers උපරිම හරියක් මේ තියෙන කාලෙන් ඉවර කරගන්න plan එකක් ගැන වීඩියෝවක් දාන්නම්
▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
වැඩ ටික කරන් යන්.
තාම වැඩ set එක මරු.
12 වෙනකන් වත් වැඩ කරමු
තත්පරයක්වත් අපතේ යවන්න එපා
ජය❤️
තෙඳඩු තුලාව1.කුඩාම මිනුම : සාමන්‍යයෙන් 0.1g 2.මැනිය හැකි උපරිම ස්කන්ධය: සාමාන්‍ය තෙඳඩු තුලාව ආධාරයෙන් 610g 3.භාවිතා වන මූලධර්මය : තෙඳඩු තුලාව යාන්ත්‍රික සමතුලිතතා මූලධර්මය ( ඝූර්ණ මූලධර්මය ) මත ක්‍රියා කරයි.තුලා තැටිය මත යොදනු ලබන භාරය මගින් තුලා දණ්ඩේ විවර්තනිය වටා ඇති කරන ඝූර්ණය, දඬු මත එල්ලා ඇති භාර සංතුලනය කරවීම මගින් සංතුලනය කිරීම මෙහිදී සිදු කරයි.
සිව් දඬු තුලාව1. කුඩාම මිනුම : තෙඳඩු තුලාවට සාපේක්ෂව ඉහළ නිරවද්‍යතාවයක් සහිත සිව් දඬු තුලාවෙ කුඩාම මිනුම සාමන්‍යයෙන් 0.01g වේ. 2.මැනිය හැකි උපරිම ස්කන්ධය : සිව් දඬු තුලාවෙ සමාන්‍යයෙන් නිශ්චිත ආකෘතිය අනුව 2000g ( 2kg ) දක්වා ස්කන්ධයක් මැනිය හැකි වේ. 3.භාවිතා වන මූලධර්මය : තෙඳඩු තුලාවෙ මෙන්ම සිව් දඬු තුලාවේද ක්‍රියාත්මක වන්නෙ ඝූර්ණ මූලධර්මයයි.තෙඳඩු තුලාවට සාපේක්ෂව සිව් දඬු තුලාවෙ අතිරේක භාරයක් පැවතීම මගින් ස්කන්ධයන් හා සියුම් මිනුම් වඩා වැඩි නිරවද්‍යතාවයක් සහිතව ලබා ගැනීමට ඉඩ සලසයි
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
