en
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Open in Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Show more
2 556
Subscribers
No data24 hours
-67 days
-4430 days
Posts Archive
කට්ටිය POINT BOOK එකක් හදන්න පටන් ගත්තද 🔥ඔව් 😢නෑ

උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය සෑම විටම වෙනස් වේ
Anonymous voting

උබල නිදි නෑනේද තාම? වැඩ කරපන් උපරිම නිදිමතට වහල් නොවී

සක්‍රියන ශක්තිය අඩු විට ප්‍රතික්‍රියාව සිදුවීම අපහසුය
Anonymous voting

පලමු පෙල ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය සෑමවිටම නියත වේ
Anonymous voting

සියලු දහන ප්‍රතික්‍රියා තාපදායක වේ
Anonymous voting

සියලු ඇමෝනියම් ලවණ භෂ්ම හමුවේ ඇමෝනියා පිට කරයි
Anonymous voting

ඉස්සරහට තව DISTRICT/ISLAND RANKS ගත්ත අයියල අක්කලත් ඒ අයගේ අත්දැකීම් ඔයලට කියයි AL to Uni —-> https://youtube.com/@alcm-pc6wv?si=hj4dzTYQ6A9OQcto වැඩේ හොදයි නේද ළමයි ?

තව දවස් පොඩ්ඩයි නේද ළමයි? ඒ නිසා class බලන අය. live ම බලන්න.recording ගොඩ ගහගන්න නම් එපා❤️😍 අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react
එකක් දාලා යමු.
Good luck! FUTURE DOCTORS & Engineers❤️

අද දවස 🔥උපරිම වැඩක් කරගත්ත ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි 👍වැඩක් කෙරුනෙම නැ වගේ

❗️AL කරන ඔබ ඇසිය යුතුම කතාවක් https://youtu.be/_0zrJzpnnvg?si=KesWPX2w2EW1YQZ2
❗️AL කරන ඔබ ඇසිය යුතුම කතාවක් https://youtu.be/_0zrJzpnnvg?si=KesWPX2w2EW1YQZ2

ඔයලට තව දැනගන්න ඔ්න දේවල් තියෙන ප්‍රශ්න ඔ්න එකක් මේ video එකට comment එකක් විදිහට දාල තියන්න

❗️හැමෝටම වැදගත් https://youtu.be/_0zrJzpnnvg?si=qmGkt-fS-wofjSIz
❗️හැමෝටම වැදගත් https://youtu.be/_0zrJzpnnvg?si=qmGkt-fS-wofjSIz

❗️ALtoUni OFFICIAL LINKS MAIN CHANNEL—-> https://t.me/altounicm YOUTUBE CHANNEL—-> https://youtube.com/@alcm-pc6wv?si=hj4dzTYQ6A9OQcto DISCUSSION GROUP —-> https://t.me/cm24alquiz

තාම ඇහැරන් වැඩ කරන අය REACT එකක් දාන් යමු මාත් ඉන්නව රෑ වෙනකන්ම ඔයලත් එක්ක

තාම ඇහැරන් වැඩ කරනව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

PbCl2 මද ලෙස ජලයේ ද්‍රාව්‍ය වේ
Anonymous voting