ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

前往频道在 Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

显示更多
2 390
订阅者
无数据24 小时
-97 天
-5430 天
帖子存档
අද දවස                                                                                                                                                                                                             🔥උපරිම වැඩක් කරගත්ත                                                                                                                                                                                                 ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා  ඒත් හොදයි                                                                                                                                               👍වැඩක් කෙරුනෙම නැ  වගේ

තාම ඇහැරන් වැඩ කරන උන් ඉන්නවද  ❗උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

Oyalata thiyena prashnath ahanna puluwan

Lamai ada dawasa wada karagaththa neda

මොකද කරන්නෙ , වැඩ => ❤️ නිදාගන්න යන්නෙ => 👍 React කරන් යන් හැමෝම තාම ඇහැරන් වැඩ කරනව නම්  උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react
එකක් දාලා යමු.
Good luck! FUTURE Engineers & DOCTOR
S

වැඩ කරපන් බන් තව ටික කාලයයි උබලට ඔය කට්ට කන්න තියෙන්නේ ඉදල හිටල කාලකන්නි වෙලාවල් සමහර වෙලාවට දවස් පිටින් එයි ඒත් අතාරින්න එපා උබලට පුලුවන් මගේ උන් හැමෝටම ජය❤

Amila Dasanayake sir~

2022 MIDNIGHT SESSIONS සියල්ලම 🔥 ⚠️ අන්තිම දවස් ටිකේ තමන්ට අවශ්‍ය කොටස් බලලා අඩුපාඩු තැන් හදාගමු. මේ හැම කොටසක්ම විභාගයට සෑහෙන ලකුණු වෙන් වෙන තැන්. ✅  MCQ Plus Discussion ▪️MCQ Plus 1 https://youtu.be/eM3DCg_Wiis ▪️MCQ Plus 2 https://youtu.be/Lptb2i_Qke0 ▪️MCQ Plus 3https://youtu.be/JXRMt6eR5E4 ▪️MCQ Plus 4 https://youtu.be/9nzsFLeAwTw ▪️MCQ Plus 5https://youtu.be/A4_PabhXRgA ▪️MCQ Plus 6 https://youtu.be/_HHPkQzW57w ▪️MCQ Plus 7https://youtu.be/mlVrWNx7HF0 ▪️MCQ Plus 8 https://youtu.be/kKW2KOHP1co ▪️MCQ Plus 9https://youtu.be/KCsCXH3fdH0 ▪️MCQ Plus 10https://youtu.be/aA7e21kEfdI ▪️MCQ Plus 11 https://youtu.be/2v3PPySGRUo ▪️MCQ Plus 12https://youtu.be/rCwIVNh6VuA ✅  සමාවයවිකතාවය ව්‍යුහගත ප්‍රශ්න පුහුණුව ▪️සමාවයවිකතාවය Day 1 https://youtu.be/MozLkZxP1sk ▪️සමාවයවිකතාවය Day 2https://youtu.be/cAB7328BcS0 ▪️සමාවයවිකතාවය Day 3 https://youtu.be/ffPpUSwzRUA ▪️සමාවයවිකතාවය Day 4https://youtu.be/NIlGTroXWxw ▪️සමාවයවිකතාවය Day 5 https://youtu.be/1FfKA-5KO3E ▪️සමාවයවිකතාවය Day 6https://youtu.be/rFlrG-_LC84 ✅ Organic Past Papers MCQ Discussion ▪️Organic Past MCQ Discussion Day 1 https://youtu.be/ZSGuZU-R2S8 ▪️Organic Past MCQ Discussion Day 2http://www.youtube.com/watch?v=fUJvueLX_H0 ▪️Organic Past MCQ Discussion Day 3 https://youtu.be/V-amIhtuIb8 ▪️Organic Past MCQ Discussion Day 4https://youtu.be/7KEAs05Rqgw ▪️Organic Past MCQ Discussion Day 5 https://youtu.be/W-6jfFySZ1I ▪️Organic Past MCQ Discussion Day 6https://youtu.be/rpuKQopOPYc ▪️IUPAC නාමකරණය MCQ Discussion https://youtu.be/2xXWnSifoSo ▪️Organic ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව https://youtu.be/waSiA85Qnqk ▪️ Organic භෞතික ගුණ විචලන MCQ පුහුණුව https://youtu.be/oKYO6yCZuz8 ✅ Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය ▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1 https://youtu.be/lWQuBNh-nT0 ▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2http://www.youtube.com/watch?v=zN03ybsfXVM ✅ Inorganic ගණනයකිරීම පුහුණුව ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 1http://www.youtube.com/watch?v=YvUdr1QW4RY ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 2 http://www.youtube.com/watch?v=sC0fqMxZ8iwhttps://youtu.be/i3opspyVIZo ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 3 http://www.youtube.com/watch?v=k0yKm6nEiOohttps://youtu.be/T14K6v1Fnyw ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 4 https://www.youtube.com/watch?v=C2XPheRrBPc ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 5https://www.youtube.com/watch?v=p2sL4CBBxa8 ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 6 https://youtu.be/6_s3LWI8Ijo ✅ Essay 7 a (Inorganic සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු සඳහා පුහුණුව) ▪️සංගත සංකීර්ණ ‍ගැටලු Day 1 https://youtu.be/lKWsfqeZOjc ▪️සංගත සංකීර්ණ ‍ගැටලු Day 2https://youtu.be/K46lCAlvEbE ▪️ සංගත සංකීර්ණ ගැටලු  Day 3 https://youtu.be/A073XS17hZA ✅ MCQ 41 - 50 ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව ▪️MCQ 41 - 50 පුහුණුව Day 1 https://youtu.be/etrfEHBZeLA ▪️MCQ 41 - 50 පුහුණුව Day 2https://youtu.be/tRXHm1l8qOU ✅ MCQ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා අවශ්‍ය වන විවිධ ගුණ විචලන පුහුණුව ▪️ගුණ විචලන පුහුණුව Day 1https://youtu.be/COApMw0Ruaw ▪️ගුණ විචලන පුහුණුව Day 2 https://youtu.be/UcG3-Sa6omk ✅ කර්මාන්ත සහ පරිසර රසායනය MCQ පුහුණුව ▪️කර්මාන්ත රසායනය MCQ Day 1https://youtu.be/fCTu5YICUjY ▪️කර්මාන්ත රසායනය MCQ Day 2 https://youtu.be/OAkMH8lUi68 ✅ වෙනත් ▪️ශක්ති විද්‍යාව MCQ පුහුණුවhttps://youtu.be/r0cnIp8Q4QY ▪️කර්මාන්ත රසායනය ගැලීම් සටහන් 2023.01.09 දින සිදුකෙරේ. ▪️2021 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/_cce2vRyuOw ▪️2020 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2023.01.15 දින සිදුකෙරේ.

මේව දන්නවද බලන්න
මේව දන්නවද බලන්න

Cr(OH)3 හි වර්නය
Anonymous voting

ඇල්කයිල් කාන්ඩ වැඩි වන තරමට කාබෝකැටායනයක ස්ථායිතාව වැඩිවේ
Anonymous voting

CaCO3 , ත.HCl හි දියවේද?
👍හරි 👎වැරදි

කෲක්ස් විසින් කැතෝඩ කියන නලයේ අඩංගු වායුව මත රදා නොපවතින බව සොයා ගන්න ලදී
Anonymous voting

✨අද වැඩ කරන ළමයි පැය කියක් වැඩ කරනවද?🔥 10+ අවම වැඩ කරමු හැමෝම ❤react කරන් යන් හැමෝම

📌දවසක් ඒ්වි ඒ දවස වෙනුවෙන් අද වැඩ කරන්න උබට පුලුවන් උපරිමෙන් එදාට පසුතැවීමක් ඇති නොවෙන තරමට
📌දවසක් ඒ්වි  ඒ දවස වෙනුවෙන් අද වැඩ කරන්න උබට පුලුවන් උපරිමෙන් එදාට පසුතැවීමක් ඇති නොවෙන තරමට

මොකද කරන්නෙ , වැඩ => ❤️ නිදාගන්න යන්නෙ => 👍 React කරන් යන් හැමෝම තාම ඇහැරන් වැඩ කරනව නම්  උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

කැතෝඩ කිරණ වලට හබල් සකක් කැරකැවිය හැක
Anonymous voting

✨Good morning ළමයි.✨
දැන් වැඩ ටික කොහොමද? ඔයාලගේ❤

තාම ඇහැරන් වැඩ කරනව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා