AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 553
Subscribers
-124 hours
-27 days
-4030 days
Posts Archive
_CHEMISTRY STS QUIZ_
12) මවුලීයතාව 5mol /kg වන NH4NO3 ද්‍රාවණයක ඝනත්වය 1.12 g/cm^3 වේ. ද්‍රාවණයේ මවුලිකතාවය mol/ dm^3 වලින්
_CHEMISTRY STS QUIZ_
11) අවසානයට පිරී ඇති ඉලෙක්ට්‍රෝනය සලකන විට පහත කුමන පරමාණුවට n^2 - l^2 =5 යන්න ගැලපේද
_CHEMISTRY STS QUIZ_
10) හතරවන අයනීකරණ ශක්තිය උපරිම වන්නේ පහත ඒවායින්
_CHEMISTRY STS QUIZ_
9) Mn පරමාණුවක භූමි අවස්ථාවේ චූම්භක ක්වොන්ටම් අංකය -1 වන ලෙස පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන
_CHEMISTRY STS QUIZ_
08) සංයෝගයක් ජලයේ දියවීමට එහි ද්‍රාවණ එන්තැල්පිය අනිවාර්යෙන්ම ඍණ අගයක් විය යුතුය
_CHEMISTRY STS QUIZ_
07) අසමමිතික C පරමාණුවක් පවතින ඕනෑම කාබනික සංයෝගයක් ප්‍රකාශ සමායවිකතාව දක්වයි.
_CHEMISTRY STS QUIZ_
04) ධ්‍රැවීය බන්ධන සහිත සෑම අණුවකම ද්විධ්රැව ඝූර්ණය දක්නට ඇත.
_CHEMISTRY STS QUIZ_
03) ද්විධ්රැව ඝූර්ණය බන්ධනවල අවකැශීය විහිදීම මත රදා පවති.
_CHEMISTRY STS QUIZ_
02) නියත උෂ්ණත්වයේදී ප්‍රතික්රියාවක් සිදුවන සංවෘත පද්ධතියක පරිමාව අඩු කිරීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කලහැක.
_CHEMISTRY STS AL QUIZ _
01)වායූන්හි වර්ග මධ්‍යනය වේගයන් උෂ්ණත්වය මත පමණක් රඳා පවතී.
Repost from 𝗦𝗟 𝗖𝗛𝗘𝗠𝗜𝗦𝗧𝗥𝗬 ⚗
FAST TRACK PAPER ▫️▫️WITH MARKING SCHEME
2⃣0⃣2⃣3⃣🔠🔣🔠
🖥 #CHARITHA_DISANAYAKE
➡️ T.me/SL_EDUCATION 👈
Repost from 2021 Revision All island
වායු_නියම_නිබන්දනයේ_පිලිතුරු_විවරනය.pdf2.06 MB
Physics වල පේපරේ ගැන අද ලිව්ව මට්ටම ගැන
(දල අදහසක් ලබා ගැනීමට මේ වෙලවේ අකමැති නම් vote කරන්න එපා)
Available now! Telegram Research 2025 — the year's key insights 
