ar
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

الذهاب إلى القناة على Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

إظهار المزيد
2 553
المشتركون
-124 ساعات
-27 أيام
-4030 أيام
أرشيف المشاركات
_CHEMISTRY STS QUIZ_ 12) මවුලීයතාව 5mol /kg වන NH4NO3 ද්‍රාවණයක ඝනත්වය 1.12 g/cm^3 වේ. ද්‍රාවණයේ මවුලිකතාවය mol/ dm^3 වලින්
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 11) අවසානයට පිරී ඇති ඉලෙක්ට්‍රෝනය සලකන විට පහත කුමන පරමාණුවට n^2 - l^2 =5 යන්න ගැලපේද
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 10) හතරවන අයනීකරණ ශක්තිය උපරිම වන්නේ පහත ඒවායින්
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 9) Mn පරමාණුවක භූමි අවස්ථාවේ චූම්භක ක්වොන්ටම් අංකය -1 වන ලෙස පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 08) සංයෝගයක් ජලයේ දියවීමට එහි ද්‍රාවණ එන්තැල්පිය අනිවාර්යෙන්ම ඍණ අගයක් විය යුතුය
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 07) අසමමිතික C පරමාණුවක් පවතින ඕනෑම කාබනික සංයෝගයක් ප්‍රකාශ සමායවිකතාව දක්වයි.
Anonymous voting

විවරණය
විවරණය

_CHEMISTRY STS QUIZ_ 06) සත්‍ය වගන්තිය වන්නේ
Anonymous voting

photo content

_CHEMISTRY STS QUIZ_ 05) සත්‍ය වගන්තිය වන්නේ
Anonymous voting

photo content

_CHEMISTRY STS QUIZ_ 04) ධ්‍රැවීය බන්ධන සහිත සෑම අණුවකම ද්විධ්රැව ඝූර්ණය දක්නට ඇත.
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 03) ද්විධ්රැව ඝූර්ණය බන්ධනවල අවකැශීය විහිදීම මත රදා පවති.
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 02) නියත උෂ්ණත්වයේදී ප්‍රතික්රියාවක් සිදුවන සංවෘත පද්ධතියක පරිමාව අඩු කිරීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කලහැක.
Anonymous voting

_CHEMISTRY STS AL QUIZ _ 01)වායූන්හි වර්ග මධ්‍යනය වේගයන් උෂ්ණත්වය මත පමණක් රඳා පවතී.
Anonymous voting

FAST TRACK PAPER ▫️▫️WITH MARKING SCHEME 2⃣0⃣2⃣3⃣🔠🔣🔠 🖥 #CHARITHA_DISANAYAKE ➡️ T.me/SL_EDUCATION 👈

5_6095878032747138632_240111_080340.pdf1.21 MB

+1
වායු_නියම_නිබන්දනයේ_පිලිතුරු_විවරනය.pdf2.06 MB

Physics 2nd පේපර් එකේ තත්වය (දල අහසක් ලබා ගැනීමට)
Anonymous voting

Physics වල පේපරේ ගැන අද ලිව්ව මට්ටම ගැන (දල අදහසක් ලබා ගැනීමට මේ වෙලවේ අකමැති නම් vote කරන්න එපා)
Anonymous voting

AL to UNI | Official Channel - إحصائيات وتحليلات قناة تيليجرام @cmtutor