en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Open in Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Show more
2 392
Subscribers
-124 hours
-147 days
-5230 days
Posts Archive
AL to UNI ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt මම, A/L Result : AAA (Physical Science Stream
AL to UNI
▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt
මම, A/L Result : AAA (Physical Science Stream 24AL)

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු බලන්න ඉන්න අය

MCQ ලකුණු හදාගන්න වීඩියෝව බැලුව නම්, ඔයා වැඩිපුර mcq වරද්දන්නේ මොන ක්‍රමයක් නිසාද?
Anonymous voting

ඊලගට පටන් ගන්න තැනක් හිතාගන්න බැරි ,වැඩ ගොඩගැහිල තියෙන, පේපර්ස් වල ලකුණු කොච්චර වැඩ කරත් වැඩි වෙන්නෑ කියන අයට
මේ තියෙන කාලෙන් උපරිම ලකුණකට යන්න plan එකක්
ගැන වීඩියෝවක් කරන්න කියල හිතුව වැඩේ හොදයි කියල හිතෙනව නම් react එකක් දාන් යන් බලන්න.

@ALtoUNI_bot මේ bot ව පුලුවන් අය කීපදෙනෙක් start කරල හරියට respond කරනවද කියල කියන්න පුලුවන්ද Physics , Chemistry විතරයි දැනට pdf upload කරල ඇත්තේ

👑Physics Short Note👑😱 °චලිතය °බල සමතුලිතතාව °ඝර්ශණය °නිව්ටන් නියම °කාර්ය ,ශක්තිය ,ක්ෂමතාවය °භ්‍රමණ චලිතය °වෘත්ත චලිතය °ද්‍
👑Physics Short Note👑😱 °චලිතය °බල සමතුලිතතාව °ඝර්ශණය °නිව්ටන් නියම °කාර්ය ,ශක්තිය ,ක්ෂමතාවය °භ්‍රමණ චලිතය °වෘත්ත චලිතය °ද්‍රවස්ථිතිය °තරල ගතික විද්‍යාව 👑𝗠𝗮𝗶𝗻 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 :-@AL_SCIENCE_STREAM_2026 👑𝗠𝗮𝗶𝗻 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 :-@AL_SCIENCE_STREAM_2026

+1
Physics MCQ Book Prof.Kalinga Bandara.pdf13.48 MB

photo content

A/L ලියලා එක වතාවක් හරි දෙවතාවක් හරි ෆේල් වෙලා, ඒත් තවමත් try කරන අයට මේ කියන්නෙ. ඔයා එක්කම එකට හිටපු යාලුවො මෙන්න මේ වගේ එකක
A/L ලියලා එක වතාවක් හරි දෙවතාවක් හරි ෆේල් වෙලා, ඒත් තවමත් try කරන අයට මේ කියන්නෙ. ඔයා එක්කම එකට හිටපු යාලුවො මෙන්න මේ වගේ එකක්, select වෙලා තියෙන course එක හරි degree එක එක්ක හරි status, story දාලා තියෙනවා සමහරවිට ඔයා දකින්න ඇති. ඒ දැක්කම හිතට දරාගන්න අමාරු දුකක් දැනෙන්න ඇති...

ඔයා දවසකට සාමාන්‍යයෙන් පැය කීයක් විතර නිදාගන්නවද?
Anonymous voting

Inorganic Full Mcq Point Short Note.pdf10.75 MB

ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු ජය❤️ උදේම නැගිටල වැඩ පටන් ගත්ත අය react එකක් දාන් යමු

තාම වැඩද කට්ටිය ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු බලන්න ඉන්න අය

අද දවසේ මේ වෙනකන් පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද? 👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁 😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ ✅ 💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක             ✅ Activate කර ගන්න ✅Help And Support : @Avoxx2

Organic Full Mcq Point Short Note.pdf8.95 MB

Mahinda college -galle -Phy practicle .pdf6.54 MB