ch
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

前往频道在 Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

显示更多
2 555
订阅者
-124 小时
-67
-4930
帖子存档
AL to UNI Telegram Channel එකෙන් ඔබට ලබාගත හැකි Study Materials
*දිනපතා මෙම msg එක update කරයි.
Chemistry
1) Chemistry Model Mcq 1500ක් with answers(9 pdf) : https://t.me/cmtutor/1506 2) Organic පරිවර්තන 100ක් with answers: https://t.me/cmtutor/1519 3) Chemistry එක් එක් පාඩමෙන් වෙන වෙනම ලැබෙන ලකුණු දල වශයෙන් : https://t.me/cmtutor/1515 4) Organic Full Mcq Points Short Note : https://t.me/cmtutor/1550 5) Inorganic Full Mcq Points Short Note: https://t.me/cmtutor/1556
Physics
1) Physics Full Syllabus Short Note PDF : https://t.me/cmtutor/1497 2) Physics හැම පාඩමකම වැදගත් කරුණු අැතුලත් MIND MAPS එකතුවක්: https://t.me/cmtutor/1499 3) physics mcq සදහා guidance pdf : https://t.me/cmtutor/1532 4) physics සූත්‍ර සියල්ල එකට : https://t.me/cmtutor/1533 5) Physics Practical AL ප්‍රශ්න අැසූ පිලිවෙල සාරංශ කර ඇත: https://t.me/cmtutor/1546 6) Physics Practicals Summary Notes,Mahinda College: https://t.me/cmtutor/1549 7) PHYSICS Model mcq 400ක් පිලිතුරු සමග (prof. Kalinga bandara ) : https://t.me/cmtutor/1561 8)ධාරා විද්‍යුතය FULL LESSON SUMMARY NOTE : https://t.me/cmtutor/1587 9)මොරටුව විශ්ව විද්‍යාල ලියෝ සමාජ short note pdf : https://t.me/cmtutor/1593 10)physics full lessons summary notes : https://t.me/cmtutor/1599
Combined Maths
Biology
AL to UNI
Official Links ▪️YouTube Channel (600+ subscribers) : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel (2800+ subscribers) : https://t.me/cmtutor ▪️Discussion Group (2400+ members): https://t.me/cmtutor1

+1
පරිවර්තන 100ක්.pdf3.29 MB

sticker.webp0.25 KB

ඔයා වැඩිය කැමති quiz කොහොම දානවටද?
Anonymous voting

▪️Chemistry එක් එක් පාඩමෙන් වෙන වෙනම ලැබෙන ලකුණු (දල වශයෙන්)
▪️Chemistry එක් එක් පාඩමෙන් වෙන වෙනම ලැබෙන ලකුණු (දල වශයෙන්)

+8
පදාර්ථයේ_වායු_අවස්තාව_mcq_1500.pdf2.28 MB

AL to UNI | Discussion Group (2400+ members): https://t.me/cmtutor1

පාඩම් කරද්දි ඉක්මනින් මතක තියාගන්න ක්‍රමයක් https://youtube.com/shorts/hUyn4zqB7EI?si=jvVMW8SJY3y6E3mA
පාඩම් කරද්දි ඉක්මනින් මතක තියාගන්න ක්‍රමයක්
https://youtube.com/shorts/hUyn4zqB7EI?si=jvVMW8SJY3y6E3mA

දිවයිනෙ ප්‍රථමයා use කරලා තියෙන්නෙ මෙ App එක ☠ 💥 Bio, Maths , Chem.. ඔක්කොම විශයන්වල homework , special note එක්කොම තියනව 👩‍🎓.. ❤️‍🩹 Download App° ❤️‍🩹 Download App° ❤️‍🩹 Download App° කොල්ලගෙ 4n එකෙ මෙ App එක තිබ්බෙ❤️‍🔥 Groop ගානෙ ප්‍රශ්න අහ අහ යන්න ඔනි නැ 🎭.. ( Chatgpt pro වගෙ අපිට අමාරු ප්‍රශ්නවල Sreenshot දාල උත්තර ලබ ගන්න පුලුවන්.. ) පින තියනව නම් මෙක click° කරල ගන්න.. 👇👩‍🎓

ඔයා ?
Anonymous voting

▪️Next video…
හරියටම summary එකක් හදන්නේ කොහොම ද ?
( + mcq points, + study tips) Physics,Chemistry තෝරාගත් පාඩම් 2ක් සදහා summary notes සාදා පෙන්වයි.
මම, 2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව
AL RESULT- AAA
Youtube Channel - https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt

▪️ ඔයාටත් දවසක් ඒවි ඒ දවස වෙනුවෙන් අද වැඩ කරන්න පුලුවන් උපරිමයෙන් එදාට පසුතැවීමක් ඇති නොවෙන තරමට…
▪️ ඔයාටත් දවසක් ඒවි ඒ දවස වෙනුවෙන් අද වැඩ කරන්න පුලුවන් උපරිමයෙන් එදාට පසුතැවීමක් ඇති නොවෙන තරමට…

Physics හැම පාඩමකම වැදගත් කරුණු ඇතුලත් MIND MAPS එකතුවක්

Chemistry හැම පාඩමකින්ම model mcq 1500 ක් තියෙන (past papers ප්‍රශ්න නොවේ) Pdf 9ක් with answers මේ ටික දාන්නද group එකට react
Chemistry හැම පාඩමකින්ම model mcq 1500 ක් තියෙන (past papers ප්‍රශ්න නොවේ) Pdf 9ක් with answers මේ ටික දාන්නද group එකට react එකක් දාන් යමු වැදගත් වෙයි කියල හිතෙනව නම්

Physics FULL SYLLABUS SHORT NOTE PDF

MCQ PAPER වල ලකුනු වැඩි කරගන්න අහන අයට ▪️Youtube video : https://youtu.be/Z3SX74FR64U?si=OHIcA1vDafPqdKoH
❗මේ සැරේ AL ලියනවනම් මේක අනිවාර්යෙන් විනාඩියක් අරන් කියවන්න
✔️MCQ PAPER MCQ වරදින්න මුලික ක්‍රම 4 යි තියෙන්නේ
1. විශය කොටස ඉගෙන ගෙන නෑ
මුලු පාඩමක්ම ඔයා ඉගෙන ගෙන නැත්නම් ඒක මේ තියෙන කාලෙන් ගොඩදාගන්න යනව කියන එක ගැලපෙන්නේ අඩුම දැනට MCQ 35 මට්ටමවත් අරගන්න අයට අනිත් අය ඒක වෙනුවෙන් වෙලාව වැය කරනවට වඩා තමන් ඉගෙන ගෙන තියෙශ විශය කොටස් ටික POLISH කරගන්න වැඩ කරමු ඒත් ඔයාට වරදින ප්‍රශ්න වලින් 50% ක් විතර වරදින්නේ අර පාඩම හො විශය කොටස ඉගෙන ගෙන නැති නිසා නම් ඒක දවසට පැය පැය වගේ වෙන් කරල ටික ටික COVER කරගන්න අනිත් වැඩ අතපසු කරගන්නැතුව
2. තියරිය අලුත්
ඔයා මුලු SYLLABUS එකම ඉගෙනගෙන ඉවරයි ඒත් වරදින ප්‍රශ්න වලට හේතුව ඔයා පාඩම ඉගෙනගද්දි ඒ ප්‍රශ්නෙට අදාල තියරිය ඉගෙනගෙන නෑ නැත්නම් ඔයාට ඒක හරියට අහුවෙල නෑ ඒ ටික වෙනම කොලයක් අරන් ලියාගෙන පුලුවන් හැටියට නැවත මතක් කරගන්න හරි ඒ ප්‍රශ්නෙන්ම COVER කරගන්න හරි බලන්න ඒත් ගොඩදාගන්න බැරිනම් ඒක වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන එක ඒකට හම්බෙන ලකුනත් එක්ක වටිනවද නැද්ද කියල ඔයාටම තීරනය කරන්න වෙනව
3. මතක නෑ
ඔයා ඉගෙන ගෙන තියෙනව ඒත් ඒ කොටස දැන් අමතක නිසා වරදින කොට ආයේ NOTE එක බලල හරි SUMMARY බලල හරි නැවත ඒ ටික මතක් කරගන්න
4. අපරාදේ
මේක තමයි ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ලකුනු ටික මේකෙදී සුලුකිරීම් වැරදි නොසැලකිල්ල දත්ත අඩුවෙන් කියවීම කාලය මදි වීම උත්තර පටලව ගැනීම වගේ දේවල් හේතු වෙන්න පුළුවන් මන් පොඩි උදාහරනයක් කියන්නම් ඒ කාලේ මගෙත් නිතරම වරදිනව ඔය හේතුව නිසා MCQ සැලිකය යුතු ප්‍රමානයක් #උදාහරනයක්_හැටියට තරංග ආයාමය 7.85nm වන තරංගයේ ශක්තිය kJmol-1 වලින් වන්නේ මේක පට්ට ලේසි මන් හදල උත්තරේ ගහල 6.54 × 10^5 කියල වැරදියි මොකද කියනවනම් අහල තියෙන්නේ kJ වලින් මන් J තියල උත්තරේ අරන් හරි එක 654 ඉතින් බලන්න ඔයාටත් මේ වගේම වැරදි වෙනව ඇති ඒව මේ කාලේ හදුනගෙන පොඩි කොල කෑල්ලක ලියල තියාගෙන විබාගෙට කලින් දවසේ බලල යන්න
✔️ඒකට පේපර් කීපයක් අරන් ඔයා ඔයාවම ඒ කියන්නේ මේ කල් AL ඔයා ගෙවල තියෙන හැටි විවරනය කරන්න ඕන සර්ගේ DISCUSSION එකක් බැලුව කියල ඒක ලැබෙන්නේ නෑ ඔයා ඔයාවම හදුනගන්න ✔️ලකුනු අවම 10 ක්වත් මේ කියපු දේවල් හරියට කරගත්තොත් වැඩි කරගන්න පුළුවන් ජය❤

අද දවසේ මේ වෙනකන් පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලා ද?
Anonymous voting

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.

▪️

Chemistry දැනට ඉගෙන ගෙන තියෙන පාඩම් සියල්ලක්ම select කර vote කරන්න.
Anonymous voting