en
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Open in Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Show more
2 554
Subscribers
No data24 hours
-87 days
-4930 days
Posts Archive
ඉදිරි මාස 4න් උපරිම ලකුණකට යන්න සතිය හරිටයම මේ විදිහට plan කරල වැඩ කරන් යන්න https://youtu.be/G8T_PhOoXVs?si=sMFMI-ZcQA3M8PqE
ඉදිරි මාස 4න් උපරිම ලකුණකට යන්න සතිය හරිටයම මේ විදිහට plan කරල වැඩ කරන් යන්න
https://youtu.be/G8T_PhOoXVs?si=sMFMI-ZcQA3M8PqE කාලය සීමිතයි නමුත් කරන්න තියෙන වැඩ ? ඒ නිසා හැමෝම සතිය හරියට සැලසුම් කරල මේ අන්තිම මාස 5 වැඩ කරන එක අතිශය වැදගත්.. දවසකට ඔයා දැන් ඉන්න මට්ටමේ ඉදල එක ලකුණ ගානේ හරි වැඩි කරගන්න උපරිම උත්සහ කරන්න බෑ කියල දෙයක් නෑ කම්මැලිකම් , නිදිමත ඔක්කොම පැත්තකට දාල මේ මාස 5 උපරිම උනන්දුවෙන් වැඩ කරන් යමු ජය❤️‍🔥

ඔයාට මේ දිනවල තියෙන ලොකුම ප්‍රශ්නය?
Anonymous voting

අද කීය වෙනකන් පාඩම් වැඩ කරනවද? Target එකක් තිබ්බම මැදදි අතෑරල දාන්න හිතෙන්නෑ
Anonymous voting

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥

තාම පාඩම් වැඩ කරන් යන අය ඔයා දැන් වැඩ කරන subject එක කියාගෙන යමු බලන්න

තව මාස 4යි … දවස් 120ක් වගේ ආසන්නව ඔයා අවුරුදු 13ක් තිස්සේ ඉගෙනගනිපු දෙයින් වැඩක් වුනාද නැද්ද කියල මැනෙන එකම සහ වටිනාම තැන දැන් ඔයා මොන මට්ටමේ හිටියත් ඒ දවස වෙද්දි විභාගෙට ගිහින් ලියන වෙලාවෙදි ඔයා මේ ඉන්න මට්ටමේම ඉන්නවද නැත්නම් මේ කාලෙන් පුලුවන් උපරිම වැඩ කරල ඒක වෙනස් කරගන්නවද කියන තීරණය තියෙන්නේ ඔයා අතේමයි තාම පරක්කු නෑ මෙච්චර කල් හරියට වැඩක් නොකරපු හැමෝටම වගේම වැඩ කරන් යන්න පටන් ගත්තු හැමෝටම කියන්න තියෙන්නෙ මේ දැන් ඉදන් පටන් ගමු මේක හැමෝටම කරන්න පුලුවන් දෙයක් ගේමක් ගහලම ඉවර කරමු❤️‍🔥

2000 ඉදන් 2024 වෙනකන් pastpapers කරගන්න plan එකක් ගැන වීඩියෝවක් හෙට දාන්නම්🌀
2000 ඉදන් 2024 වෙනකන් pastpapers කරගන්න plan එකක් ගැන වීඩියෝවක් හෙට දාන්නම්🌀

2025 AL ලියන පුලුවන් හැමෝම පොඩි වෙලාවක් අරන් ඔයා අපෙන් මේ වෙනකන් මොනා හරි උදව්වක් ඔයාගේ ඉගෙනීමේ වැඩ වලට ලැබුනානම් මේ video එකට comment එකක් දාන් යමු https://youtu.be/G8T_PhOoXVs?si=sMFMI-ZcQA3M8PqE

AL ලියන්නේ?
Anonymous voting

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

බැලුවද කට්ටය?

https://youtu.be/HXQRwJ-EVKs?si=RkpeDnK4CS14iB_u ♨️Bio Api YOUTUBE CHANNEL : Chathil Malsen
2days —-> 10k+ views

https://youtu.be/HXQRwJ-EVKs?si=RkpeDnK4CS14iB_u
මේ සැරේ AL ලියන අය වෙනුවෙන් BIO API YOUTUBE CHANNEL එකත් එක්ක එකතු වෙල කරපු වීඩියෝව
බලල comment එකක් දාන් යමු

කාලය සීමිතයි නමුත් කරන්න තියෙන වැඩ ? ඒ නිසා හැමෝම සතිය හරියට සැලසුම් කරල මේ අන්තිම මාස 5 වැඩ කරන එක අතිශය වැදගත්.. දවසකට ඔයා දැන් ඉන්න මට්ටමේ ඉදල එක ලකුණ ගානේ හරි වැඩි කරගන්න උපරිම උත්සහ කරන්න බෑ කියල දෙයක් නෑ කම්මැලිකම් , නිදිමත ඔක්කොම පැත්තකට දාල මේ මාස 5 උපරිම උනන්දුවෙන් වැඩ කරන් යමු ජය❤️‍🔥
සතිය හරිටයම මේ විදිහට plan කරල වැඩ කරන් යන්න
https://youtu.be/G8T_PhOoXVs?si=sMFMI-ZcQA3M8PqE

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥

අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද? ❤️උපරිම හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

Repost from N/a
🔤🔤🔤🔤🔤🔤🔤🔤 Heee C'mere, ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕 • සින්දු අහන්න.. 😍💜 • Photo Albums බලන්න.. 🥹
🔤🔤🔤🔤🔤🔤🔤🔤 Heee C'mere, ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕 • සින්දු අහන්න.. 😍💜 • Photo Albums බලන්න.. 🥹💝 • Chat කරන්න.. 🥰🖤 තව ගොඩාක් දේවල් තියෙනවා ඉතිම්.. හනේහ්,ඇවිල්ලම බලන්න.. @Nonsense_v2

සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පසු කළ හැකි ශ්‍රී ලංකාව තුළ ආරම්භ වන සියලුම අධ්‍යාපනික හා වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා පිළිබඳව තොරතුරු ලද සැනින් එසැනින් දැනගැනීමට එකතුවන්න. ⭕ 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕ ⭕ 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕ ⭕ 𝗡𝗩𝗤 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕ ⭕ 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮𝘀 & 𝗗𝗲𝗴𝗿𝗲𝗲𝘀 ⭕ 𝗝𝗼𝗶𝗻 𝗡𝗼𝘄 : 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️ https://t.me/Courses_SL 𝗦𝗛𝗔𝗥𝗘 𝗔𝗡𝗗 𝗦𝗨𝗣𝗣𝗢𝗥𝗧 𝗨𝗦! ❤️😇