AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 560
Subscribers
+124 hours
+87 days
-2130 days
Posts Archive
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
Repost from N/a
🔤🔤🔤🔤🔤🔤🔤🔤
Heee C'mere,
ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕
• සින්දු අහන්න.. 😍💜
• Photo Albums බලන්න.. 🥹💝
• Chat කරන්න.. 🥰🖤
තව ගොඩාක් දේවල් තියෙනවා ඉතිම්..
හනේහ්,ඇවිල්ලම බලන්න..
@Nonsense_v2 ✨
Repost from 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰
සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පසු කළ හැකි ශ්‍රී ලංකාව තුළ ආරම්භ වන සියලුම අධ්‍යාපනික හා වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා පිළිබඳව තොරතුරු ලද සැනින් එසැනින් දැනගැනීමට එකතුවන්න.
⭕ 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕
⭕ 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕
⭕ 𝗡𝗩𝗤 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 ⭕
⭕ 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮𝘀 & 𝗗𝗲𝗴𝗿𝗲𝗲𝘀 ⭕
𝗝𝗼𝗶𝗻 𝗡𝗼𝘄 : 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️
https://t.me/Courses_SL
𝗦𝗛𝗔𝗥𝗘 𝗔𝗡𝗗 𝗦𝗨𝗣𝗣𝗢𝗥𝗧 𝗨𝗦! ❤️😇
Repost from AL to UNI | Official Channel
https://youtu.be/G8T_PhOoXVs?si=sMFMI-ZcQA3M8PqE
මේ තියෙන කාලෙන් උපරිම ලකුණකට යන්න මේ විදිහට කරල බලන්න මේ සැරේ AL EXAM ලියන්න ඉන්න ලමයි අනිවාර්යෙන් බලන්න
𝗔/𝗟 කරන ගොඩක් අයගෙ හීනෙ 𝗖𝗔𝗠𝗣𝗨𝗦 එකක් 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එකක්😌❤️🩹
ඔයාගෙත් එහෙමද?😉❤️
එහෙනම් බලන්නකෝ මෙතන ඔයා ආසම 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එක හරි ඔයා 𝗔/𝗟වලට කරන 𝗦𝗧𝗥𝗘𝗔𝗠 එක හරි තියෙනවද කියලා🙂↕️🎓
ඒ වගේම ඔයාලගෙ 𝗦𝗧𝗥𝗘𝗔𝗠𝗦වල 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗧𝗨𝗗𝗘𝗡𝗧𝗦ලගෙ 𝗔/𝗟 𝗝𝗢𝗨𝗥𝗡𝗘𝗬 එක ගැන වගේම 𝗨𝗡𝗜 𝗘𝗫𝗣𝗘𝗥𝗜𝗘𝗡𝗖𝗘𝗦 ගැන දැනගෙන 𝗜𝗡𝗦𝗣𝗜𝗥𝗔𝗧𝗜𝗢𝗡 එකක් ගන්න කැමති අයට..🦄🌈💕
ඒ වගේම තවත් මේ වගේ..
𝗔/𝗟 ලමයින්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට ගැලපෙන 𝗜𝗡𝗦𝗣𝗜𝗥𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗣𝗢𝗦𝗧𝗦, 𝗔𝗥𝗧𝗜𝗖𝗟𝗘𝗦 ඉස්සරහටත් බලන්න 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 එකට 𝗝𝗢𝗜𝗡 වෙලා ඉන්න..🥰
අද රාත්‍රී කීය විතර වෙනකන් පාඩම් වැඩ කරනවද?
(Target එකක් තියන් වැඩ කරන් යද්දි මැදදි අතෑරල දාන්න හිතෙන එක අඩුයි)
🔘Theory Notes
🔘Short Notes
🔘Voice Notes
🔘Key Notes
🔘Paper Reviews & more...
මේ තියෙන කාලෙන් උපරිම ලකුණකට යන්න මේ විදිහට කරල බලන්න
මේ සැරේ AL EXAM ලියන්න ඉන්න ලමයි අනිවාර්යෙන් බලන්න
https://youtu.be/G8T_PhOoXVs?si=sMFMI-ZcQA3M8PqE
https://youtu.be/G8T_PhOoXVs?si=sMFMI-ZcQA3M8PqE
මේ තියෙන කාලෙන් උපරිම ලකුණකට යන්න මේ විදිහට කරල බලන්න මේ සැරේ AL EXAM ලියන්න ඉන්න ලමයි අනිවාර්යෙන් බලන්න
1. *2025 විභාගයට සූදානම් වෙන අයට තව පොඩි කාලයයි තියෙන්නේ .. විශයන් තුනටම A එකක් ගන්න කොහොමද එදිනෙදා වැඩ ටික කරගන්න ඕනි
2. සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගත්තේ කොහොමද , විශයන් තුනට වැඩ කරද්දි පාවිච්චි කරපු විශේෂ ක්‍රමවේද මොනවද
3. ආපු අභියෝග මොනවද ඒවට මුහුණ දුන්නෙ කොයි විදිහටද
Video එකක් මේ තියෙන ප්‍රශ්න ගැන මූලිකව කතා කරල ලගදීම දාන්න හිතන් ඉන්නව මීට අමතරව ඔයාලට දැනගන්න මොනාහරි දේවල් තියෙනව නම් මේ msg එකට reply එකක් විදිහට දාල තියන්නYouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
Good morning හැමෝටම!
අද සතියක අවසානය
පැය බාගයක් විතර අරන් පහුවුන සතියේ ඔයා කොච්චර වැඩ කරගත්තද ඔයාට අතපසු වුන වැඩ මොනාද කියල review එකක් හදාගන්න
හෙට ඉදන් එන සතියේ ඒවත් පුලුවන් තරමින් ඉවර කරගන්න වගේම මේ සතියේ වුන වැරදි නොවෙන්න වග බලා ගන්න
තියෙන කාලේ ගැන වද නොවී ගැම්මෙන් වැඩ ටික කරන් යන්න
ජය❤️🔥
තාම වැඩ ද?
React එකක් දාන් යමු බලන්න
නිදිමතය් කියල මැදදි අතාරින්න එපා
පටන් ගත්ත වැඩේ ඉවර කරලම පුලුවන් උපරිම වැඩ කරමු❤️🔥
Available now! Telegram Research 2025 — the year's key insights 
