en
Feedback
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
BIOLOGY STR. ESSAY TRAINING 🌙 Day 03 | Structured Essay 03 ☘️ ⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්
+2
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 03 | Structured Essay 03 ☘️
⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 36 | Essay 36 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 36 | Essay 36 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 113 | පරිවර්තන 113 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 113 | පරිවර්තන 113 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 297 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 297 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය.
@HarryNote ⭐️

🔻2024-Jul-03 Day 123 | Essay 123 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 64.(a) මානව කංකාල පද්ධතිය හා සම්බන්ධ සංකූලතා
🔻2024-Jul-03
Day 123 | Essay 123 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
64.(a) මානව කංකාල පද්ධතිය හා සම්බන්ධ සංකූලතා සහ අසාමාන්‍යතා විස්තර කරන්න. (b) මානව කංකාල පද්ධතියේ දැකිය හැකි ප්‍රධාන සන්ධි වර්ග උදාහරණ සහිතව විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

😊🌎❤️ Good morning all 🌼🌻 @HarryNote ❤️
😊🌎❤️
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :වැරදි කරන්න, ඒවායින් ඉගෙන ගන්න, ඉදිරියටම යන්න.🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති20 දින 144 ය
🌥 Good Morning ✨ 🏆Daily Quote :වැරදි කරන්න, ඒවායින් ඉගෙන ගන්න, ඉදිරියටම යන්න.🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති20 දින 144 යි පැය 20 යි මිනිත්තු 30 යි 📅අද 2024-07-03 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Tujh Mein Rab Dikhta Hai......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

INORGANIC ESSAY TRAINING 🌙 Day 35 | Essay 35 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+2
INORGANIC ESSAY TRAINING 🌙
Day 35 | Essay 35 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 112 | පරිවර්තන 112 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 112 | පරිවර්තන 112 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-Jul-02 Day 122 | Essay 122 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 63. මානව අපර ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරි
+1
🔻2024-Jul-02
Day 122 | Essay 122 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
63. මානව අපර ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 296 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ප්‍රත්‍යාස්ථ ගැටුම්වල විශේෂ අවස්ථාවක්​. @Harry
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 296 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ප්‍රත්‍යාස්ථ ගැටුම්වල විශේෂ අවස්ථාවක්​.
@HarryNote ⭐️

SPECIAL MEETING GOOGLE FORM ❕ ▫️ඔයාලාට තියෙන ගැටලු, පෞද්ගලික ප්‍රශ්න වගේ අපෙන් අහන්න තියෙන හැම දෙයක්ම පහලින් තියෙන google for
SPECIAL MEETING GOOGLE FORM ❕
▫️ඔයාලාට තියෙන ගැටලු, පෞද්ගලික ප්‍රශ්න වගේ අපෙන් අහන්න තියෙන හැම දෙයක්ම පහලින් තියෙන google form එක හරහා අපිට එවන්න. Google Form - click here 🕊 ඔයාලගේ හැම ගැටලුවක් ම Meeting එක වෙලාවට අපි කතා කරනවා.

SPECIAL MEETING ❕ උසස් පෙළ විභාගයට තව සති 20 යි. ✅ දැන් පටන් ගත්තොත් කාලය ඇතිද? ✅ වැඩ කරන්න ඕනි කියලා දන්නවා වැඩ කෙරෙන්නේ නෑ.
SPECIAL MEETING ❕
උසස් පෙළ විභාගයට තව සති 20 යි. ✅ දැන් පටන් ගත්තොත් කාලය ඇතිද? ✅ වැඩ කරන්න ඕනි කියලා දන්නවා වැඩ කෙරෙන්නේ නෑ. ✅ ගොඩගැහුණු වැඩ ඉවර කරගන්නේ කොහොමද? ✅ කාල කළමනාකරණය ✅ නිදිමත ✅ විවිධ පෞද්ගලික ප්‍රශ්න ✅ විවිධ දේවල් නිසා කාලය නාස්ති වෙන එක අවම කරගන්නේ කොහොමද? ✅ Subjects 3 හරියට balance කරගන්නේ කොහොමද? ✅ එක දිගට ලොකු වෙලාවක් focus එක තියාගෙන වැඩ කරන විදිය ✅ කලින් පාඩම් කරපු ඒවා අමතක වෙන එක ✅ Inorganic, Bio වගේ මතක තියාගන්න තියෙන කොටස් පාඩම් කරන ක්‍රම ඇතුළු සියලුම ගැටලු අපි කතා කරමු. අපිත් එක්ක එදාට විශේෂ පුද්ගලයන් දෙන්නෙක් සම්බන්ධ වෙනවා. එයාල A3 කට යන්න වැඩ කරපු විදිය සහ ඔයාලට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න ලෑස්තියි. 🔺 දිනය - 2024.07.04 🔺 වේලාව - රාත්‍රී 8.00 තව ටිකකින් google form එකක් දාන්නම්. ඔයාලට තියෙන ප්‍රශ්න, දැනගන්න ඕනි දේවල් ඒ form එක හරහා අපිට එවන්න. Channel combination :🕊 @alienNotes24 | @HarryNote

ළමයි Essay programmes වල Essay ටිකයි Markings ටිකයි ඔක්කොම වැටෙන්නේ Topic group එකේ. ඒ නිසා ඒවට සම්බන්ධ වෙන සියලු ම ළමයි මේ සමූහයට සම්බන්ධ වෙන්න.❤️✨ @HarryNoteTopics ⭐️

ළමයි මේ App එකෙන් අපිත් එක්ක වැඩ කරන්න කැමති අය join වෙන්න.❤️✨

📌 මන් ලිව්ව ඒ ලෙවල් ‼️ සමහර තැන් වලදි පරක්කු වුනත් හරිම තීරණ ගන්න ඕන.. ගිය අවුරුද්දේ අද දවස කියන්නේ මට එහෙම දවසක්... ගිය පාර
📌 මන් ලිව්ව ඒ ලෙවල් ‼️ සමහර තැන් වලදි පරක්කු වුනත් හරිම තීරණ ගන්න ඕන.. ගිය අවුරුද්දේ අද දවස කියන්නේ මට එහෙම දවසක්... ගිය පාර ඒලෙවල් කරලා රිසල්ට් ආවම මට තිබුනේ පුදුම සතුටක්.. ඒක මටත් වඩා සැමරුවේ මගේ යාලුවෝ.. ළඟම හිටපු අය බැන බැන උගන්නපු මගේ හිතවත්ම අය...මට වරදිනවට අකමැති අය.. ඉතින් රිසල්ට් එක ආව වෙලාවේ මන් මගේ හොදම යාලුවෙක්ට ඒක යැව්වා.. එයා ප්‍රසිද්ධ ගුරුවරයෙක්..(නම කියන්නේ නෑ ඒ නිසා මෙතන..) එයා මට එව්ව මැසේජ්  එක...  "ඕකෙන් කැම්පස් එකේ ගේට් එක ළගටවත් යන්න බෑ.. ආය කරන්න... " මන් එදා ඒක අහලා කැම්පස් ඇප්ලයි නොකලා නම්... මට මොරටුව විශ්වවිද්‍යාලය හීනයක්.. තමන්ට තියෙන්නේ S3 ක් ද C3 ද හිතන්න එපා ... කැම්පස් ඇප්ලයි කරන්න... 🤝🌸🌸 දිනපු පැරදුනු හැමෝටම ජීවිතේ දිනන්න ජය.❤️👏 ✍️Piumi Prabodha (මේක ලියද්දී මතක් උනේ කැම්පස් ගියාට ගේට් එක ඉස්සරහා ෆොටෝ එකක් අරගෙන නෑනේ.. අනේ මන්දා මේ මන් නම්..🥲🥲. මේ කැම්පස් ගිය පලවෙනි දවසේ ගත්ත එකක් ) @HarryNote ⭐️