𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
+1
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 02 | Structured Essay 02 ☘️⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 295 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.@HarryNote ⭐️
7 199
🔻2024-Jul-02
Day 122 | Essay 122 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
63. මානව අපර ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ලොකුම අවධානම අවදානමක් නොගැනීමයි. ඔබේ සුවපහසු කලාපයෙන් ඉවත් වන්න 🌠
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති20
දින 145 යි
පැය 20 යි
මිනිත්තු 31 යි
📅අද 2024-07-02
Powered By Exam Countdown Bot ⏳
7 199
මෙවර උසස්පෙල විභාගයට පෞද්ගලිකව අයදුම් කරපු කවුරුහරි ඉන්නව ද?
👉 (Biology Stream එකෙන්)
ඉන්නවනම් කියන්න..
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
ළමයි ඊයේ දවසට අදාළ Essay marking ඔක්කොම Topic group එකට දාලා තියෙන්නේ.☺️ Marking බලලා හරි වැරදි හදාගන්න. Join වෙච්ච නැති අය අදම join වෙන්න.❤️✨
@HarryNoteTopics
7 199
+1
🔻2024-Jul-01
Day 121 | Essay 121 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
62. මානව පූර්ව ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 294 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (තල පෘෂ්ඨවල වර්තනය).@HarryNote ⭐️
7 199
Study Group එක..💗✨පහළින් තියෙන code එකෙන් group එකට join වෙන්න..☺️
Group Code : LJLU6සතියේ අවසානයේ දී ඒ සතියට අදාළව top ranks චැනල් එකේ publish කරනවා.🏆 100 දෙනෙකුට වැඩේට join වෙන්න පුලුවන්.❤️🔥 ඒ නිසා ඉක්මනට join වෙන්න. 🕊
7 199
ළමයි අපි Focus To-do App එකෙන් group එකක් හදලා දුන්නොත් ඔයාල ඒ වැඩේට එනව ද ,
හා හදන්න => ❤️
එපා => 😥
React කරන් යන් හැමෝම.😌
සැලකිය යුතු පිරිසක් හිටියොත් group එකක් හදනවා.
100 දෙනෙකුට වැඩේට join වෙන්න පුලුවන්.💗🔥
7 199
Repost from GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨
ළමයී.... 👻🏆Physics Structure essay කියන්නෙ අපිට exam එකේදි ගෙදරින් අරන් යන්න පුලුවන් ලකුණු 20ක් කියල සර්ල හැම වෙලේම කියනවනේ..... එහෙම කිව්වට ඉතින් ගෙදරින් සාක්කුවෙ දාන් අරන් යන්නද නේ 🙂😒 හැබැයි අපිට පුලුවන් ලියල ලියල practice එකක් හදා ගන්න.. මොකද ඔය හැම කොටසකම තියෙන්නෙ එකම සිද්දාන්ත කරුනු. ඒවා පිලිවෙලට අදාල තැන්ට ගලපලා ලියන්නයි අපි පුරුදු වෙන්න ඕනි..✨
බහුතරයක් දෙනාට practical එක පුලුවන් උනත් ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න බැරි වෙන්න හේතුව තමයි ඔන්න ඕක
ඉතින් එහෙනම් හෙට ඉදන් අපි දවස ගානෙ structure ලියමු....🌝❤️වැඩි වෙලාවක් යන්නෙත් නෑනෙ උපරිම පැය කාලක් යයි Exam එක වෙද්දි අපිට ලකුනු 20න් 20ම නොවුනත් ඕනෙම මට්ටමක ඉන්න කෙනෙක්ට 15කට එහා ගන්න අනිවාරෙන්ම පුලුවන් මේ වැඩෙන්.. අත්දැකීමෙන් කියන්නෙ 👀 2024 | 🌙✨ #PHY_STRUCTUREPra JOIN US🏆 @guide_to_successs
7 199
2024 A/L Exam 🦋 EPIC
Ongoing Works
BIOLOGY🪼 MCQ Polls 🪼 Unitewise ▶️ 🌐 Notes 🌐 Mind Maps 🌐 Structured Essays 🌐 Essays 🌐 Short Essays 🪼 Past Papers 🪼 MCQ ➕
PHYSICS🪼 Unitewise ▶️ 🦋Notes 🦋Short Notes 🦋MCQ Points 🦋Structured Essays 🔔තාපය / ධාරා විද්‍යුතය / දෝලන හා තරංග Ongoing 🪼 Practical Series 🪼 RAP Paper - Amith pussella sir 🪼 Past Papers 🪼 FFR Plan - මුල සිට
CHEMISTRY🪼 Unitewise - MCQ - Notes 🪼 Past Papers 🪼 Daily පරිවර්තන 🪼 MCQ Polls 🪼 Inorganic Quiz 🪼 Organic පරිවර්තන 💙 EPIC CHANNEL 💙 https://t.me/qGv0tGWAA6w1NDc9
