en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
හෙට තමා දවස 🫢 AL Results 2023 A/L 💔 @HarryNote
හෙට තමා දවස 🫢 AL Results 2023 A/L 💔 @HarryNote

Paper class යන්නේ නැති ළමයි වෙනුවෙන් physics පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු 20ක් වාර කීපයක් කරමුද😌🦋❤️‍🔥 🔻 paper time එකට ලි
Paper class යන්නේ නැති ළමයි වෙනුවෙන් physics පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු 20ක් වාර කීපයක් කරමුද😌🦋❤️‍🔥 🔻 paper time එකට ලියවීම 🔻සියලුම ප්‍රශ්න ඊට අදාළ Theory කරුණු සමග සාකච්චා කිරීම කැමති ළමයිනට සම්බන්ද වෙන්න පුළුවන් 🥰 ජුනි 01 වෙනිදා සිට ආරම්භ වේ❤️‍🔥 Theory දැනුම ගොඩක් අඩු මට්ටමේ උනත් Discussion එක මගින් සියලුම කරුණු ඉගෙන ගත හැකිය🥰❤️‍🔥 කැමති අය වැඩේට සෙට් වෙන්න⚠️ සියල්ල නොමිලේ ⚠️ ✨අනන්තය✨ https://t.me/Ananthaya_channel ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋

SPECIAL MEETING 📐 For Physics Practical Programme Date -: May 30 (Today) Time -: 9:00 p.m. ❓Physics Practical Programme එක ක
SPECIAL MEETING 📐 For Physics Practical Programme
Date -: May 30 (Today) Time -: 9:00 p.m. ❓Physics Practical Programme එක කරන විදිහ... ❔කරන දවස වෙලාව... ❓Practical ඔක්කොම ඉවර වෙන්න දවස් කීයක් යනවද... ❔Practical Notes හදන්නෙ කොහොමද.. "මේ ඔක්කොම ප්‍රශ්න ගැන අපි කතා කරමු...." 2024/25 හැමෝම එන්න... වැඩේ කරන අපි, Group Combination🤝 @All_In_One_by_Aanya @Bio_Day_Hub_By_Shavie

📍 අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්.... 🔖 අමිල දසනායක සර් - 2024 A/L Revision 📌 කාබනේට - අම්ල අනුමාපන 📌 පදාර්ථයේ වායු අවස්ථාව මෙතෙක් Full Note 📌 අකාබනික රසායනය මෙතෙක් Full Note 📌 රසායනික ගණනය    📌 ව්‍යූහය සහ බන්ධන    📌 චාලක රසායනය 📌 චාලක රසායනය Mcq Points    📌 ව්‍යූහය හා බන්ධන Tute (i) H.W. Answers    📌 Redox Full Note    📌 Redox H.W. Answers 📌 Weekly Review විවරණ 📌 විද්‍යාඥයින් සහ සොයා ගැනීම් 📌 දැලිස් ජාල 📌 ද්විතීයික අන්තර්ක්‍රියා 📌 ප්‍රාථමික අන්තර්ක්‍රියා 📌 පරිවර්තන පුහුණුව 📌 Model Papers විවරණ 🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision 📌 ධාරා විද්‍යුතය 📌 දෝලන හා තරංග 📌 යාන්ත්‍ර විද්‍යාව Full Note    📌 තාපය මෙතෙක් Note 📌 තාපය Homework 📌 MCQ POINTS 📌 Physics Practical Notes All In One 🔖 සශංක ධනුජය සර් - 2024 A/L Revision 📌 ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම 📌 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 📌 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🔖 මෙත්මාල් ජයසේකර සර් - 2024 A/L Revision 📌 CAT Papers විවරණ 📌 Daily Bio Essay with Marking. 📌 BIO NOTES 🔗 Channel Link - https://t.me/HarryNote @HarryNote

2024/05/28 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 14 🌙 අස්ථි පද්ධතිය DAY 03 කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗
+5
2024/05/28
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 14 🌙
අස්ථි පද්ධතිය DAY 03
කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️

ඔයාලා වෙනුවෙන් මන් 2024 Science Streem එකේ චැනල්ස් ටික දාලා ෆෝල්ඩර් එකක් හදව්වා මේ එකේ ලින්ක් එක 🌝 Folder Link- https://t.me
ඔයාලා වෙනුවෙන් මන් 2024 Science Streem එකේ චැනල්ස් ටික දාලා ෆෝල්ඩර් එකක් හදව්වා මේ එකේ ලින්ක් එක 🌝 Folder Link- https://t.me/addlist/bPpkHfL0G3NlYTI1

sticker.webp0.26 KB

ළමයි මේ Physics Quiz වැඩේ කොහොමද , නියමයි දිගටම කරමු => ❤️ කිසිම වැඩක් නැහැ => 😥 React කරන් යන් හැමෝම.😌 මේ Quiz ටික ගැන අදහසක් කියන් යන්න.☺️ ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨

10. සමහර අවස්ථාවල පීඩන කේඳ්‍රය පෘෂ්ඨය ස්පර්ශ නොවන ලක්‍ෂ්‍යයකදී වුව ද පැවතිය හැකිය.
Anonymous voting

09. 1N ක් යනු, 1kg ස්කන්ධයකට, 1m/s² ත්වරණයක් ලබාදීමට අවශ්‍ය බලය යි.
Anonymous voting

08. නිව්ටන් නියම වලංගු වන සමුද්දේශ රාමුවක්, අවස්තිතික නිද්දේශ රාමුවක් ලෙස හැඳින්වේ.
Anonymous voting

07. බාහිර බල ක්‍රියා නොකරයි නම් ඕනෑම වර්ගයක ගැටුමකට රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය යෙදිය හැක.
Anonymous voting

06. ආවේගයට පවතින්නේ ගම්‍යතාවයේ මානම වේ.
Anonymous voting

05. 'ක්‍රියාබලය හා ප්‍රතික්‍රියා බලය' සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ;
Anonymous voting

04. 10kg ස්කන්ධයක් ඇති වස්තුවක්, තිරස් රළු පෘෂ්ඨයක් මත තබා, 130N බලයක් යෙදූ විට එහි ත්වරණය 10m/s² වේ. වස්තුව හා පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකය වන්නේ;
Anonymous voting

03. ඒකතල බල පද්ධතියක් සමතුලිත වීම, එම තලයේ වූ ඕනෑම ලක්ෂ්‍ය තුනක් වටා බල ඝූර්ණයේ වීජ ඓක්‍යය ශුන්‍ය වීම, මගින් සිදුවේ.
Anonymous voting

02. වස්තුවක් ඇල කරන විට එය පෙරලීම සඳහා, ගුරුත්ව කේන්ද්‍රය හරහා යන සිරස් රේඛාව පාදයෙන් ඉවතට පැමිණිය යුතුය.
Anonymous voting

03. ඒකතල බල පද්ධතියක් සමතුලිත වීම, එම තලයේ වූ ඕනෑම ලක්ෂ්‍ය තුනක් වටා බල ඝූර්ණයේ වීජ ඓක්‍යය ශුන්‍ය වීම, මගින් සිදුවේ.
Anonymous voting

01. 'වීදුරු වල නො ඇලෙන නිසා සම්පූර්ණ ස්කන්ධය ම ගෙන තුලාවෙන් මැනිය හැකි වීම', රසදිය කඳන් ක්‍රමය භාවිතයෙන් කේශික නලයක විෂ්කමභය සෙවීමේ පරීක්ෂණයේ දී, රසදිය යොදා ගැනීමේ වාසියකි.
Anonymous voting