𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.
සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා
සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.
ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්රාම යනවා,ඒත් ට්රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.
මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.
ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.
ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.
ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.
ඉතින්,සන්සුන්වෙන්න.
ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ. ❤️✨
#copied ✍️
@HarryNote⭐️
7 199
+2
🔻2024-Jun-28
Day 118 | Essay 118 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
59.(a) මානව කශේරුවේ ව්යුහය සැකවින් විස්තර කරන්න. (b) දර්ශීය මානව කශේරුකාවක ව්යුහය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 288 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - න්යෂ්ඨික භෞතික විද්යාව.@HarryNote ⭐️
7 199
APPLIED MATHS
ගැටුම් PAST PAPER 🌙මේ ගැටුම් පාඩමේ 2011-2023 වෙනකම් ඔක්කොම PAST PAPER ටික කරලා ඒවාගෙ ANSWERS ටික. මේ පාඩම් අවුල් අයට මං කලින් දාපූ SHORT NOTE එක බලන් ගණන් ටික හදලා අඩුපාඩූ බලාගන්න පුළුවන් මේකෙන්. හුගක් අයට PAST PAPER කරත් ඒවාගේ ANSWERS බලන්න තේරෙන්නෑ එක්කෝ බලන්නෙ නෑනේ.. මේකෙන් ඔයාලට ඔක්කොම ANSWERS ටික එකට තියෙන නිසා බලන්න ලේසී වෙයි ඒනිසා මේ කොටසත් ගොඩදාගමු අවුල් අය. අනිවාර්යයෙන් මහන්සි වෙලා වැඩ කරන්න.❤️🔥 @HarryNote ⭐
7 199
7 199
⚡️ ලස්සනම දවස් එන්නෙ ඉස්සරහට
මේ මාස 5 මාර කට්ටක් කන්න වෙයි. එපා වෙයි. ගෙදර අය පාටි වලට යනකොට ඔයාට ඒව කැපකරල පාඩම් කරන්න වෙයි. ගෙදර හැමෝම එකතු වෙලා film එකක් බලද්දි ඔයාට ඒව බලන්නැතුව ගනන් හදන්න වෙයි.
පොඩි කැපකිරීමක් කරමු. මාස 5යි නෙ ආයෙ නෑ. ඊට පස්සෙ ඕන ආතල් එකක් ගන්න පුලුවන්. මේක කරගෙන ඉන්න 😊❤️🔥
@HarryNote ⭐️
7 199
හෝව්! හෝව්! 🖐
ඔහොම පොඩ්ඩක් නවතින්නකෝ...✋👀
බලන්න 🤠 මේ තියෙන්නෙ
ඔයත් දිවා රෑ නොබලා
සැබෑ කරගන්නට පෙරුම් පුරන
හීනය ද කියලා...🥺😍
එන්න එකතු වෙන්න අපිත් එක්ක...✊
ඔයාලගේ කැම්පස් හීනය සැබෑවක් කරගන්නට අත්වැලක් දෙන්න අපි සූදානම්...👩🎓🧑🎓
ඔයාලා යන්න ආසාවෙන් ඉන්න කැම්පස් එකත් කියාගෙන යමු👇
7 199
ළමයි Essay programmes වල Essay ටිකයි Markings ටිකයි ඔක්කොම වැටෙන්නේ Topic group එකේ. ඒ නිසා ඒවට සම්බන්ධ වෙන සියලු ම ළමයි මේ සමූහයට සම්බන්ධ වෙන්න.❤️✨
@HarryNoteTopics ⭐️
7 199
+1
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 287 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - තාප විකිරණය.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-28
Day 118 | Essay 118 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
59. මානව කශේරුවේ ව්යුහය සැකවින් විස්තර කරන්න. (b) දර්ශීය මානව කශේරුකාවක ව්යුහය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
⭐️තාපය Practicals💫
📍 ඝන ද්රව්යයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීමhttps://t.me/ahvinotes/699?single
📍 සිසිලන ක්රමය භාවිතයෙන් නොදන්නා ද්රවයක විශිෂ්ට තාපධාරිතාවේ සෙවීමhttps://t.me/ahvinotes/702?single
📍 මිශ්රණ ක්රමයෙන් අයිස් වල විලයනෙහි විශිෂ්ට ගුප්ත තාපය සෙවීමhttps://t.me/ahvinotes/706?single
📍 මිශ්රණ ක්රමයෙන් ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාපය සෙවීම්https://t.me/ahvinotes/716?single
📍 ඔප දැමූ කැලරිමීටරයක් භාවිතයෙන් වාතයේ සාපේක්ෂ ආ්ද්රතාවය සෙවීමhttps://t.me/ahvinotes/734?single
📍Mahinda College Practical Bookhttps://t.me/ahvinotes/775 @Ahvinotes
7 199
මේ මාසේ විතරක් දැනට කරපු එවගේ පොඩි සාරාංශයක්..
BiologyEssay 15 Short Video 3 Special Point 10 Structure 4 පාඩම
ChemistryInorganic pesuru mcq Done Organic part 1 Done පරිවර්තන Full Day 01(80 ක් ඉවරයි) ඊට අමතරව සතියට දවස් 4 ක් වගේ පරිවර්තන 5 ගානේ වැටේ. දිනපතා Organic revise එකක් Chemistry structure 1, 2 ප්රශ්න ඉවරායි.
PhysicsPractical තොගයක් ඉවරායි. Essay 5 ක් වගේ ධාරා විද්යුතය පේසුරු Mcq ඉවරායි. Voice වලින් යාන්ත්ර විද්යාව Full, දෝලන හා තරංග කරමින් පවති.Theory Cover කරා. මීට අමතරව මේ Subject වල Short Notes වැටෙනවා.
Maths Pass papers + Model Paper Progamme Fast Track+ Mid NightProgamme Best Motivation & Guide ICT Quiz Progamme Bio, physics, Maths Papers Session කරා.Special plan- https://t.me/helpyouexam/4910 විශාල වැඩ ප්රමාණයක් Live Time වලට වැටෙනවා.ඔයාත් සෙට් වෙලා සතියක් වැඩ කරලා බලන්න.(හරියට වැඩ කරලා බලන්න.)
උඩ දාලා තියෙන්නේ මේ මාසයේ පමණක් දැන් වෙද්දි ඉවර කරපු එවා විතරයි.🔗🔗Channel Link:- https://t.me/helpyouexam
