𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
+3
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 07 | Structured Essay 07 ☘️⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 305 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිත්‍රක.@HarryNote ⭐️
7 199
🔻2024-Jul-18
Day 127 | Essay 127 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
02. a) DNA ප්‍රතිවලිත වීමේ වැදගත්කම් මොනවාද? b) ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ DNA ප්‍රතිවලිත ක්‍රියාවලියේ දී දායකවන ප්‍රධාන එන්සයිම, අනෙකුත් ප්‍රෝටීන සහ ඒවායේ කෘත්‍ය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබට සැමවිටම අවශ්‍ය ජීවිතය නිර්මාණය කිරීමට ඔබට බලය ඇත💪🏃
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති18
දින 129 යි
පැය 20 යි
මිනිත්තු 34 යි
📅අද 2024-07-18
Powered By Exam Countdown Bot ⏳
7 199
මොළයක් දීලා තියෙන්නේ ගේමක් ගහන්න අනිවාර්යෙන්ම වැඩ කරපල්ලා...හොදේ...🎉දෙයක් දිනන්න දේවල් කැපකරන්නෝනි ලෝකේ දිනපු කවුරුත් ඒ දේ කරා...👏✊ ආසාව වගේම හරියට වැඩ කරන්නත් ඕනි.තාමත් පරක්කු නෑ විශ්වාස කරන්න ඔයාට මේක දිනන්න පුලුවන්...✊ තාවකාලිකව සතුටු වෙවී ඉන්නෙපා අනoමනo එක්ක. අඩ අඩ හරි වැඩ කරන්න...🤭❤️පස්සේ උඹට මාරම සතුටක් දැනෙයි ඔව් මම ඒක මට පුලුවන් තරමට කරා කියලා..එදාට උඹ දිනුම්🥺✊....🔥🔥 #GoodLuck #motivation - copied -
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 304 💫
✅ Unit - (08) ධාරා විද්‍යුතය - ප්‍රතිරෝධ පද්ධති.@HarryNote ⭐️
7 199
+3
🔻2024-Jul-17
Day 126 | Essay 126 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
66. a) DNA අණුවේ ද්විත්ව හේලික්සීය ආකෘතිය සහ එය සොයා ගැනීමට දායක වූ විද්‍යාඥයන්ගේ දායකත්වය කෙටියෙන් විස්තර කරන්න. b) ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක් තුල DNA අණු සකස් වී ඇති ආකාරය හෙවත් වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය වී ඇති අයුරු විස්තර කරන්න. c) සූන්‍යෂ්ටික සෛලවල වර්ණදේහ සැකැස්ම ඉහත සැකැස්මෙන් වෙනස්වන අයුරු විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
මේක දැන් දාලා වැඩක් වෙයි ද දන්නේ නෑ හැබැයි🙈
ඔක්සිකරණ ඔක්සිහරණය ටික මතක තියා ගන්න මන් හදා ගත්තු කෙටි ක්‍රමයක් වගේ එකක්🙈
මේකේ චරිත 3ක් ඉන්නවා
1. කර්බොක්සිලික් අම්ල
(එයා මේ කතාවේ කොල්ලෙක්)
2. ඇල්ඩ්හයිඩ
( එයා මේ කතාවේ කෙල්ලෙක්)
3.ප්‍රාථමික ඇල්කොහොල
( එයා මේ කතාවේ කෙල්ලෙක්)
තව වචන ටිකක් හඳුන්වලා දෙන්නම්
මේකෙදි,
H+/KMnO4 කියන්නේ kamathi
LiAlH4 කියන්නේ love you 🙈
P.C.C. කියන්නේ pissuda api dennama cellone කියන එක😂🙈
NaBH4 කියන්නේ Na Bn කියන එක
කතාව මෙහෙමයි
1)ඔන්න කාබොක්සිලික් කියන කොල්ලා ඉන්නවා. මේ කොල්ලට ප්‍රාථමික ඇල්කොහොල් කියන කෙල්ලයි ඇල්ඩ්හයිඩ කියන කෙල්ලයි දෙන්නම kamathi
2)හැබැයි කර්බොක්සිලික් කියන කොල්ලා ආදරේ කරන්නේ ප්රාථමික ඇල්කොහොල් කියන කෙල්ලට විතරයි. ඒක නිසා කර්බොක්සිලික් , ප්‍රාථමික ඇල්කොහොල් වලට love you කියලා කියනවා🙈
මේ වෙනකං කතාව අව්ලක් නැ. කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කිව්වා එච්චරයි නේ. දැන්....
3)ඇල්ඩ්හයිඩ ත් ප්‍රාථමික ඇල්කොහොල් වලට love you කියනවා.
මන් කලින් කිව්වනේ මේ දෙන්නම cello
4)ඒපාර ප්රාථමික ඇල්කොහොල, ඇල්ඩ්හයිඩ වලට කියනවා pissud api dennama cello නේ කියලා
5) ඒපාර ඇල්ඩ්හයිඩ, ප්‍රාථමික ඇල්කොහොල් වලට Na bn එහෙම නෙවෙයි කියලා ඉතින් එක එක ඒව කියන්න පටන් ගන්නවා🙈
කතාවේ chemistry ය..🌝1)එකෙන් කියන්නේ ප්රාථමික ඇල්කොහලයි , ඇල්ඩ්හයිඩයි දෙකම H+/KmnO4 දැම්මාම කාබොක්සිලික් අම්ල වලට යනවා කියන එක 2)එකෙන් කියන්නේ කර්බොක්සිලික් වලට LiAlH4 දැම්මාම එයා ප්රාථමික ඇල්කොහොල් වලට යනවා කියන එක 3) එකෙන් කියන්නේ ඇල්ඩ්හයිඩ වලට LiAlH4 දැම්මාම එයා ප්රාථමික ඇල්කොහොල් වලට යනවා කියන එක 4) එකෙන් කියන්නේ pcc වලින් ප්රාථමික ඇල්කොහොල්, ඇල්ඩ්හයිඩ වලට යනවා කියලා 5) එකෙන් කියන්නේ ඇල්ඩ්හයිඩ වලට NaBH4 දැම්මාම ප්රාථමික ඇල්කොහොල් වලට යනවා කියන එක මෙකෙ කාර්බොක්සිලික් , ඇල්ඩ්හයිඩ වලට කීටෝන දාන් ප්රාථමික ඇල්කොහොල් වලට ද්විතීක ඇල්කොහොල් දා ගත්තාම ඒ දෙන්නගේ ටිකත් මතක තියා ගන්න පුළුවන්..🙈 ටිකක් ගොන් වගේ හැබැයි... වැඩිය හිතන්න එපා🙈 - copied -
All Credit Gose To "BUNSEN BURNEℝS|🌙`"♥️💐
7 199
Repost from 𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
📌📌Bio Point Cards
Point Card 1 https://t.me/studybiowithus/693 https://t.me/studybiowithus/637 Point Card 2 https://t.me/studybiowithus/720 Point Card 3 https://t.me/studybiowithus/762 Point Card 4 https://t.me/studybiowithus/762 Point Card 5 https://t.me/studybiowithus/788 Point Card 6 https://t.me/studybiowithus/820 Point Card 7 https://t.me/studybiowithus/852 Point Card 8 https://t.me/studybiowithus/877 Point Card 9 https://t.me/studybiowithus/913 Point Card 10 https://t.me/studybiowithus/956 Point Card 11 https://t.me/studybiowithus/982 Point Card 12 https://t.me/studybiowithus/1009 Point Card 13 https://t.me/studybiowithus/1035 Point Card 14 https://t.me/studybiowithus/1130 Point Card 15 https://t.me/studybiowithus/1167 Point Card 16 https://t.me/studybiowithus/1191 Point Card 17 https://t.me/studybiowithus/1250 Point Card 18 https://t.me/studybiowithus/1272 Point Card 19 https://t.me/studybiowithus/1297 Point Card 20 https://t.me/studybiowithus/1356 Point Card 21 https://t.me/studybiowithus/1392
7 199
ද්‍රවාංක තාපාංක විචලයනය ඕනි අයට 🌝🔥
ද්‍රවාංක තාපාංක ගැන බලද්දි මුලින්ම බලන්න ඕන දීල තියෙන ඒවයේ භෞතික අවස්ථා ගැන , භෞතික අවස්ථා අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ,
ඝන > ද්‍රව > වායු විදිහට
ඊට පස්සෙ බලන්න ඕන අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය
අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය වැඩිනම් ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ඒ අනුව ,
1) අයන - ද්විද්‍රැව
2) H බන්දන
3) අයන - ප්‍රේරිත ද්විද්‍රැව
4) ද්විද්‍රැව - ද්විද්‍රැව
5) ද්විද්‍රැව ප්‍රේරිත ද්විද්‍රැව
6) අපකිරණ බල පිලිවෙලට තමයි අකර්ශන ප්‍රබලතාවය අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ
හිතන්නකෝ ආකර්ශන බල විදිහට තියෙන්නේඅපකිරණ බල විතරයි කියලා, එතකොට අපකිරණ බල ප්‍රබලතාවය , පෘශ්ට වර්ගපලය සහ අනුක ස්කන්දය වැඩි වෙනකොට වැඩි වෙන නිසා ඒව වැඩි වෙන පිලිවෙලට ද්‍රවාංක තාපාංක වැඩිවෙනවා
S ගොනුවේ අයගෙනම් කාන්ඩයේ පහලට ලෝහක බන්දන ප්‍රබලතාවය අඩු වෙන නිසා භෞතික ගුන වන ද්‍රවාංක තාපාංක අඩුයි , සහ පලවෙනි කාන්ඩය එනම් ක්ශාර ලෝහ වලට වඩා දෙවෙනි කාන්ඩයේ ක්ශාරීය පාංශු ලෝහ වල ද්‍රවාංක තාපාංක වැඩියි.
ඒවගේම තමයි s සහ p ගොනුවලට සාපේක්ෂව d ගොනුවේ අයගේ ද්‍රවාංක තාපාංක වැඩියි
d ගොනුවේ V ( වැනේඩියම්) ට වැඩිම ද්‍රවාංක තාපාංකත් Zn ට අඩුම ද්‍රවාංක තාපාංකත් පවතිනවා
ඒ හැරුනම D ගොනුවේ ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම කියන්න බැහැ වෙනස් වෙන විචලනයක් තමයි තියෙන්නේ
ආවර්තිතා වගුවේ වැඩිම ද්‍රවාංක තාපාංක තියෙන්නේ 14 වෙනි කාන්ඩේ අයට , ඒ අතරිනුත් මිනිරන් දියමන්ති වගේ බහුරූපි ආකාර තියෙන C ( කාබන් ) ද්‍රවාංක තාපාංක වැඩිම.
හයිඩ්‍රජන් හේලයිඩ වලනම් HF හි H බන්දන පවතින නිසා අනිත් හේලයිඩ වලටා සාපේක්ෂව අසාමාන්‍ය විදිහට එයාගේ තාපාංක වැඩිවේ , එනම් HF > HBr > HI > HCl පිලිවෙලට වේ.ප්‍රස්ථාර ගත කල විට V හැඩති ප්‍රස්තාරයක් ලැබේ.
අයනික සංයෝගවල ද්‍රවාංක තාපාංක සහසංයුජ ඒවට වඩා වැඩියි , හැබැයි මිනිරන් දියමන්ති වගේ සහසන්‍යුජ ජාල හදන අයගේ ද්‍රවාංක තාපාංක අයනික අයටත් වඩා වැඩියි ,
අයනික සංයෝග විතරක් දීල තියෙනකොට
දැලිස් ශක්තිය අනුව තමයි සන්සන්දනය කරන්නේ ,
ඒ කියන්නේ ඇනායනයේ , කැටායනය්‍ර්‍ර් ආරෝපණය වැඩි වෙනකොට සහ අරය අඩු වෙනකොට දැලිස් ශක්තිය වැඩියි , එතකොට ද්‍රවාංක තාපාංකත් වැඩියි.
පැහැදිලි වෙන්න Note එකක් උඩින් දාල ඇති ❤️
- copied -
All Credit Gose To "BUNSEN BURNEℝS|🌙`"♥️💐
7 199
+2
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 06 | Structured Essay 06 ☘️⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️
7 199
+1
