en
Feedback
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Animals......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

ආරම්භය කොච්චර වේදනාවක් වුණත් ඔයා හීන දකින ඒ අවසානය හරි ලස්සනයි.. 💖 ඉතින් ඒ ලස්සන හැගීම හිතේ තියෙන විදියටම විදින්න නම් ඔයාව විශ්වාස කරලා ඉවසන් ඉන්න ළමයෝ...🥰💗
#Quotes ✍️ - copied -

AP NOTES 🌙✨
ආලෝකය DAY 1 ▫️ස්නෙල් නියමය. ▫️ආලෝක ප්‍රතිවර්තන මූලධර්මය. ▫️වර්තනාංකය. HomeworkPg 7 ,8 all ❃ 2010 -2023 තල පෘෂ්ඨ ඔස්සේ වර්තනය ගැටළු සියල්ල @HarryNote ⭐️

Mix mcq points
🌊ඕනම වායුවක් ජලයේ දියවීම තාප දායකයි 💥ඕනම බන්දන කැඩීමක් තාප අවශෝෂකයි 🔥ඕනම බන්දන සෑදීමක් තාප දායකයි 🍀HNO3 ට ඔ'හාරක ගුණ නැහැ ✖️ හේතුව : N දැනටමත් +5 උපරිම ඔක්සිකරන අංකෙ ඉන්න නිසා 🧪HNO3 භශ්මයක් විදිහටත් ක්‍රියා කරනවා ( උදා ; බෙන්සීන් නයිට්‍රොකරණය ) ❤️Al , Be , Sn , Pb , Zn මෙයාලා තමයි උභයගුනික ලෝහ 5 👀Cu හා Ag 50% සාන්ද්‍ර HNO3 සමග NO වායුව ලබා දෙනවා 🔴ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි      3d4  4s2 -----> 3d5 4s1 විදිහටත්      3d9  4s2 ------>3d10 4s1 විදිහටත් ප්‍රති සංවිධානය වෙනවා 🔴වැඩිම වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙන මූලද්‍රව්‍ය Cr 💫රන් පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ :   ඇල්ෆා ,        •අංශු විශාල ප්‍රමාණයක් ගමන් මාර්ගයේ වෙනසක් නොමැතිව ගමන් කිරීම.       •සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් ගමන් කිරීම       •ඉතා සුළු ප්‍රමාණයක් මහා කෝණ වලින් ගමන් කිරීම      •ඉතා කලාතුරකින් ආරම්භක ගමන් මාර්ගයේම ආපසු ගමන් කිරීම                  ⭐️සමස්ථානික වල රසායනික ගුණ වෙනස් වෙන්නේ නැහැ 🖌e පිරෙන්නේ ශක්තිය වැඩිවන එනම් ආරෝහණය වන පිලිවෙලට 🩶දියවීම් නොවීම්                       | AgCl | AgBr | AgI තනුක NH3     ✔️       ✖️      ✖️ ---------------------------------------------------- සාන්ද්‍ර  NH3     ✔️       ✔️     ✖️ ❤️යම් ලවණයක ඇනායනයේ මව් අම්ලය ප්‍රබල නම් තනුක අම්ල වල දිය වෙන්නේ නැහැ  , දුබලනම් තනුක අම්ල වල දිය වෙනවා ( ජාතකේ හොදනම් දිය වෙන්නෙ නෑ , නැත්නම් දියවෙනවා 😬)        උදා : BaSO4 ගේ ඇනායනය SO42- ඒ කියන්නේ මව් අම්ලය වෙන්නේ H2SO4 එයා ප්‍රබල අම්ලයක් නිසා , BaSO4 🤍තනුක අම්ල වල දිය වෙන්නේ නැ 💛සංයෝජිත අවස්තාවේ ඉහලම ධන ඔක්සිකරන අංකය තියෙන්නේ Xe ( සෙනෝන් ) ට ( +8 ) 🔵තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මූලික ප්‍රතික්‍රියාවකට ⚫️මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමානයි ⚫️මූලික ප්‍රතික්‍රියාවක අණුකතාවය = ස්ටෝකියෝමිතිය වේ. 🔵මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතික පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතික පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවම මුලික නෙවෙයි බහුපියවර ප්‍රතික්‍රියා වෙන්නත් පුලුවන් 🟤සම්මත අවස්තාවේ සියලුම අයනික සංයෝග ඝනයි. ✔️නියත උෂ්නත්වයේ සහ පීඩනයේ පද්දතියක සිදුවන තාප විපර්යාසය තමයි එන්තැල්පිය කියන්නේ ▪️උච්ච වායු වලට තූකරණ එන්තැල්පියක් නැ 🔴පදාර්ථය හා තාපය හුවමාරු වීම,                          ශක්තිය | පදාර්ථය            විවෘත       ✔️              ✔️           සංවෘත      ✔️              ✖️           ඒකලිත      ✖️              ✖️ 🟢චුම්බක ක්වොන්ටම් අංකය මගින් යම් කාක්ශිකයක අවකාශයේ දිශානතිය පිලිබද විස්තර කරයි. 🟢ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන විට උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2n^2ට සමානයි. ⬇️තාත්වික වායුවක පීඩනය පරිපූර්ණ වායුවකට වඩා අඩුයි. ⏬පලමු කාන්ඩයේ ලිතියම් ( Li ) හැර අනෙත් මූලද්‍රව්‍ය වල කාබනේට  ( CO32- ) හා හයිඩ්‍රොක්සයිඩ ( OH- ) තාප වියෝජනය නොවේ ⏪ඉලෙක්ට්‍රෝනකරනය වැඩි වෙන පිලිවෙල කෙල්ල Cl , ෆියෝනා F , සුදූ S , ඔන්න O , පත P , නයෙක් N (Group එකෙන් ගත්තේ ❤️ ) Cl > F > S > O > P > N 🔴ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනය වැඩිම Cl ගේ 🔴දෙවන ඉලෙක්ට්‍රෝනකරනය සෑම විටම ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනයට වඩා වැඩිවන අතර එය තාප අවශෝෂක වේ. 🔴එන්ට්‍රොපිය = අපිලිවෙල / අහඹුතාවය ( අපිලිවෙල වැඩිවන විට එන්ට්‍රොපිය වැඩිවේ )        ඝන < ද්‍රව < වායු 〰️බන්දන දිග            තනි      > ද්විත්ව  > ත්‍රිත්ව          බන්දන    බන්දන      බන්දන පිලිවෙලට වැඩි වැඩියි.    • මුහුම්කරණය අනුව P ගුන වැඩ් වන විට බන්දන දිග වැඩියි sp < sp 2 < sp3 < sp - sp < sp - sp2 < sp - sp3 < sp2 - sp2 - sp3 < sp3 - sp3 🔘d ගොනුවෙහි Zn පමණක් ආන්තරික නෙවෙයි 🔴Zn හා Sc විචල්‍ය ඔක්සිකරන අංක නොපෙන්වයි Zn2+ , Sc3+ පමණක් පෙන්වයි. 🟠S හා P ගොනුවට සාපේක්ෂව d ගොනුවෙහි ද්‍රවාංක තාපාංක ඉහල යි. ⬆️D ගොනුවෙහි වැඩිම ද්‍රවාංක තාපාංකය - V වැනේඩියම් ⬇️අඩුම ද්‍රවාංක තාපාංක - Zn  ⚡️මද්‍යනය චාලක ශක්තිය රදාපවතින්නේ උෂ්ණත්වය මත විතරයි 🫧තාපාංක සංසංදනයේදි මුලින්ම බලන්නේ භෞතික අවස්තා ⚫️V   Cr Mn      4    3    4  --- උභයගුනික                         ඔක්සිකරන අංක ( ඒවයේ ඊට අඩු ඔක්සිකරන අංක සහිත් සංයෝග භාශ්ම්කත්  , වැඩි ඔක්සිකරන අංක සහිත සංයෝග  ආම්ලිකත් වේ )                       වැරැද්දක් තිබ්බොත් කියන්න ❤️
Thank you Lorenzaa ❄️💗

චාලක mcq points 🍁
2A + B -----> 3C • A වැයවීමේ සීඝ්‍රතාවය =                         (-)වැයවූ A සාන්ද්‍රනය/t                      ( වැයවීමක් නම් ( - ) ලකුන දාන්න ඕන 🌝 • C සෑදීමේ සීඝ්‍රතාවය =                             සෑදුනු C  සාන්ද්‍රන/t                                                           ⭐️ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය හොයන්නේ වැයවීමේ හෝ සෑදීමේ සීඝ්‍රතා අදාල සංඝටකටකයේ ස්ටෝකියෝමිතියෙන් බෙදලා 🌔 ස්ටෝකියෝමිතික 1 වන සංඝටකයක වැයවීමේ හෝ සෑදීමේ සීඝ්‍රතාවය ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට සමානයි. 🟡 ස්ටෝකියෝමිතිය පෙලට සමාන වෙන්නේ මූලික ප්‍රතික්‍රියා වලදි , නමුත් මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතිය පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවක්ම මූලික ප්‍රතික්‍රියා නෙවෙයි , ඒවගෙ බහු පියවර ප්‍රතික්‍රියාත් තියෙනවා 🟡 කිසියම් ප්‍රතික්‍රියාවක පෙල අනිවාරෙන්ම පරීක්ෂණාත්මකව හොයාගන්නේ. 🟡 ප්‍රතික්‍රියාවේ පෙල කියන්නේ මුලු පෙලට; එනම් පෙලවල එකතුවට 🟡 සීඝ්‍රතා නියතය ( K ) * සීඝ්‍රතා නියතය රදාපවතින සාධක දෙකක් තියෙනවා          1. උශ්නත්වය - උශ්නත්වය වැඩි වූ විට සීග්‍රතා නියතය වැඩියි          2. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රනය / උත්ප්‍රේරක හෝ සක්‍රියන ශක්තිය මත සක්‍රියන ශක්තිය වැඩිනම් සීග්‍රතා නියතය අඩුයි. 🟡 උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරයි කිව්වොත් වැරදී     උත්ප්‍රේරක කරන්නේ ප්‍රතික්‍රියාව සක්‍රියන ශක්තිය අඩු විකල්ප මාර්ගෙක අරන් යන එක 🟡 ප්‍රතික්‍රියාවක සීග්‍රතා නියතය උත්ප්‍රේරක මත රදා පවතී කිව්වොත් හරි ✔️ 🟡 පෙල තීරණය වෙන්නේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රනය මත විතරයි 🟡 උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක යාන්ත්‍රනය වෙනස් කරන නිසා උත්ප්‍රේරක මත පෙල වෙනස් වේ කිව්වොත් හරි ✔️, නමුත් අනිවාරෙන් වෙනස් නොවේ. 🟡 ප්‍රතිඵල වල සාන්ද්‍රනය මත ප්‍රතික්‍රියා සීග්‍රතාවය වෙනස් වෙන්නේ නෑ , ප්‍රතික්‍රියා සීග්‍රතාවයට අදාල වෙන්නෙ ප්‍රතික්‍රියක වල සාන්ද්‍රනය විතරයි 🟡 සංඝට්ටන වාදය ( ප්‍රතික්‍රියාවක් වෙන්න තියෙන්න ඕන තත්ත්ව )         • ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටිය යුතුයි         •නිවැරැදි දිශානතියෙන් ගැටිය යුතුයි.         •ගැටුම් වල ශක්තිය සක්‍රියන ශක්තිය අබිබවායාමට තරම් ප්‍රමානවත් විය යුතුයි      හැබැයි එකක් තිබිලා මදි තුනම තෘප්ත වෙන්න ඕන 🌝 🟡 ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂකයි කියන්නේ එන්තැල්පි විපර්‍යාසය + යි එනම් අවශෝෂණයක් වෙලා ඒ කියන්නේ ප්‍රතික්‍රියාව අවසානයේ එයාගේ ශක්‍තිය වැඩි වෙලා      ශක්තිය වැඩි පද්දති අස්තායි         📚පොත් ගොඩාඩාක් එක මත එක තිබ්බොත් පෙරලනවා වගේ වැඩක් ) 🟡ප්‍රතික්‍රියාවක සීග්‍රතාවයට එන්තැල්පිය , එන්ට්‍රොපිය , ගිබ්ස් ශක්තිය වගේ ඒව බලපාන්නේ නැ 🟡තාප අවශෝශක ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය පසු එකට වඩා වැඩියි   ( එන්තැල්පි සටහනක් ඇන්දොත් ඒක පේනවා ) ප්‍රතික්‍රියාවක සීග්‍රතාවයට බලපාන සාධක :       🔴 සාන්ද්‍රනය වැඩි වූ විට වැඩිවේ [ සාන්ද්‍රනය වැඩී ----> අණු අතර ගැටුම් ගාන වැඩී -----> සඵල ගැටුම් ගාන වැඩී ( එනම් සංගට්ටන වාදය කියලා උඩ කියපු කරුනු තුනම තෘප්ත කරන ගැටුම් ගාන ) ----> එවිට සඵල ගැටුම් සීඝ්‍රතාවය වැඩියි ----> ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩියි.] 🔴 පීඩනය වැඩි වූ විට ද ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩිවේ ( වායුමය පද්දතිවල )           P = cRT ට අනුව අනෙකුත් සාධක නියත විට P ♾ C වේ , එනම්     සාන්ද්‍රනය වැඩි වූ විට පීඩනයද වැඩිවේ , පීඩනය වැඩි වූ විට ප්‍ර. සීග්‍රතාවය වැඩිවේ 🔴 උශ්නත්වය වැඩි වූ විට ද , උත්ප්‍රේරක වැඩි වූ විටද ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩිවේ. 🔴සාන්ද්‍රනය සහ පීඩනය  වැඩි කරන විට සක්‍රියන ශක්තිය අබිබවා යන අණු ගනන වැඩි වුවද අණු භාගය වැඩි නොවේ 🔴උශ්නත්වය , උත්ප්‍රේරක මගින් අණු භාගය , අණු ගණන යන දෙකම වැඩි කරයි. 🟡වැඩි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා බහු පියවරයි. 🟡බහුපියවර ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය රදා පවතින්නේ සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාව මත එනම් වේග නීර්ණ පියවරද එය වේ 🔵වේග නීර්න පියවරෙහි සක්‍රියන ශක්තිය වැඩිම වේ ( සක්‍රියන ශක්‍තිය කියන්නේ ප්‍රතික්‍රියාව වෙන්න තියෙන බාධාව , බාධාව වැඩි නිසා තමයි සෙමින් වෙන්නේ ) අර්ධායු කාලය ප්‍රතික්‍රියකයක ආරම්භක සාන්ද්‍රනය අර්ධයක් වෙන්න ගතවන කාලය වේ. 0️⃣ශුන්‍ය පෙල නම්       අර්ධායු කාලය සාන්ද්‍රනයට අනුලෝමයි 1️⃣ පලමු පෙල නම්      වෙනස් නොවේ එනම් පලමු පෙල ප්‍රතික්‍රියාවක අර්ධායු කාලය නියතයි. කොයිතරම් සාන්ද්‍රනය අර්ධ උනත් අර්ධ වෙන්න ගත්වන කාලය සමානයි. 2️⃣දෙවන පෙල නම්          අර්ධායු කාලය සාන්ද්‍රනයට ප්‍රතිලෝමයි 🟡සාන්ද්‍රනය හා අර්ධායු කාලය අතර ප්‍රස්තාරය දෙවන පෙල එකක වක්‍රතාවය පලමු පෙල එකකට වඩා සාමන්යෙන් වැඩියි. 🟡උශ්නත්වය මත අර්ධායු කාලය වෙනස් වේ එනම් උශ්නත්වය වැඩි විට අර්ධායු කාලය අඩුයි ,පලමු පෙලනම් උශ්නත්වය මොකක් උනත් අර්.කා නියතයි
Thank you Lorenzaa ❤️‍🔥

Reaction වලට වඩා Shares වැඩි වුනාම... 🤭 Thank You ඔයාලට 💗✨
Reaction වලට වඩා Shares වැඩි වුනාම... 🤭 Thank You ඔයාලට 💗✨

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 STAY......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

ලකුණු වැඩිපුරම එන පිළිවෙලට මේක හැදුවේ
Inorganic ටික ආපහු මතක් කර ගන්න
වගේ නම් මේ විදියට බලන් යන්න 1. ඇනායන විශ්ලේෂනය      කැටායන විශ්ලේෂනය 2. 15 කාණ්ඩය      - හැඳින්වීම      - N වල ඔක්සයිඩ ටික      - NH3 (වැදගත්ම එක)      - HNO2/ HNO3      - ජල විච්ජේදනය(Bi ගෙයි Sb වෙයි වැදගත්) 3. 16 කාණ්ඩය      - හැඳින්වීම      - H2S/ SO2 /H2O2 ( වැඩගතම් ටික)      - S ගේ ඔක්සෝ අම්ල ටික 4. D ගොනුව 5. S ගොනුව      ජල ද්‍රවයතා, තාප වියෝජන ගොඩක්ම වැදගත් ඉතුරු ටිකත් බලන්න ඕන 6. 17 කාණ්ඩය    - හැලජන වල බන්ධන දිග, ශක්තිය ගොඩක්ම වැදගත් 7. 13,14,18 කාණ්ඩ ටික _Copied_🤎✨

https://onlineexams.gov.lk/eic/index.php/clogin/ GIT EXAM RESULT බලන්න පුළුවන් ID NUMBER එකෙන්. INDEX අමතක අයට.. මේ SITE එකට ගිහින් GIT EXAM SELECT කරන්න. ඔයාලා කලින් ACCOUNT එකක් හදලා නැත්නම් REGISTER වෙන්න ඕන ඊට පස්සේ බලන්න පුළුවන්. ඔන්න එහෙනම් INDEX එක නැතුව බලන්න බැරුව දුකින් ඉදපූ යාලූවෝ දැන් බලන්නකෝ..😁😍😌 ඔයාලා හැමෝටම හොද RESULT එකක් ඇති. ඒනිසා බලන්න අනිවාර්යයෙන් 🥳🥰

-😇🙏🤍- - *"අතීතයේ වාසය නොකරන්න, අනාගතය ගැන සිහින නොදකින්න, වර්තමාන මොහොතේ මනස යොමු කරන්න."* > ❝ Dᴏ ɴᴏᴛ ᴅᴡᴇʟʟ ɪɴ ᴛʜᴇ ᴘᴀsᴛ, ᴅ
-😇🙏🤍- - *"අතීතයේ වාසය නොකරන්න, අනාගතය ගැන සිහින නොදකින්න, වර්තමාන මොහොතේ මනස යොමු කරන්න."* > ❝ Dᴏ ɴᴏᴛ ᴅᴡᴇʟʟ ɪɴ ᴛʜᴇ ᴘᴀsᴛ, ᴅᴏ ɴᴏᴛ ᴅʀᴇᴀᴍ ᴏғ ᴛʜᴇ ғᴜᴛᴜʀᴇ, ᴄᴏɴᴄᴇɴᴛʀᴀᴛᴇ ᴛʜᴇ ᴍɪɴᴅ ᴏɴ ᴛʜᴇ ᴘʀᴇsᴇɴᴛ ᴍᴏᴍᴇɴᴛ. *" පින්බර පොහොය දිනයක් වේවා..! "*🤍🌼🙏

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 සරත් සදේ Remake......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

කට්ටියට අද සිංදුවක් එහෙම ඕනෙද..🤍 කැමති සිංදුවක් තියෙනවා නම් comment කරන්න. වැඩිම මනාපය තියෙන සිංදුව දාන්නම්.🌝💗

160 ක් ම Photos විදියට නෝට්ස් දාන්න කියලා තිබ්බට Pdf විදියට නෝට්ස් දාන්න හිතන් ඉන්න මං..😁
160 ක් ම Photos විදියට නෝට්ස් දාන්න කියලා තිබ්බට Pdf විදියට නෝට්ස් දාන්න හිතන් ඉන්න මං..😁

ඊලග අවුරුද්දේ මේ වගේ එකක් ගෙදරට ගෙන්න ගන්න මහන්සි වෙලා දැන් වැඩ ටික කරන්න😌❤️ (ලොකු target ගහද්දි පොඩි පොඩි target නිකන්ම වදි
ඊලග අවුරුද්දේ මේ වගේ එකක් ගෙදරට ගෙන්න ගන්න මහන්සි වෙලා දැන් වැඩ ටික කරන්න😌❤️ (ලොකු target ගහද්දි පොඩි පොඩි target නිකන්ම වදිනවා🔥)

🥹❤️

චැනල් එකට ආයේ නෝට් දාන්න ඕනේ , Photos විදියට => ❤️ Pdf විදියට => 🔥 React කරන් යන් හැමෝම.😌 ඊළඟ නෝට් එකේ ඉදන් එහෙම දාන්නම්.💗

Homework Answers💫 ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 02 ⭕️Past paper mcq Answers විවරණ සමග ⭕️Model question mcq Answers විවරණ ස
+3
Homework Answers💫
ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 02 ⭕️Past paper mcq Answers විවරණ සමග ⭕️Model question mcq Answers විවරණ සමග Homeworks👇 https://t.me/NotesBy_Sh/718?single ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers