𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
Main Exam එක ලියන්නේ නැති කට්ටියට 🌝❤️
⭐️ ගිය අවුරුද්දේ ලමයි දන්නවා මෙයින් එක්සෑම් එකෙන් හම්බුන මොරාල් එක🥹
⭐️ අනිවාර්යයෙන් ලියන්න..පුලුවන් එක දෙයයිද ඒක ලියන්න.අනිවාර්යයෙන් මේ සතිය උපරිම වැඩ කරලා ලියලා තමන්ගේ මට්ටම බලාගන්න.😀 ලකුනු එන දවසට සතුටු වෙයි.මෙච්චර කල් වැඩ කරපු එකේ සතුට එදාටදැනෙයි...
හැමෝටම ජය...❤️
7 199
ළමයි ඔයාලා අනුරාධ සර් ගේ Main Exam එක ලියන්නව ද ,
ඔව් => ❤️
නෑ => 😥
අනිවා මේකට React කරන් යන් හැමෝම.😌
7 199
🟡 Main Exam |2023MCQ Paper Marking | English Medium මේ තියෙන්නේ 2023 Main Exam එකට දුන්න Papers ටිකයි විවරණයි. මේක අනිවාර්යයෙන්ම try කරන්න. Exam එකේ දී ඔයාලාට හොද ලකුණකට යන්න මේ ටික අනිවා උදව් වෙයි. හැමෝටම ජය..💗✨ 🫡 දිනලම ඉවර කරමු. 🔥
7 199
අමිල සර් කියලා දුන්න ඉනෝගනික් වලින් ටිකක් හී 🌝❤️
තනුක අම්ල වල අද්‍රාව්‍ය අපිට වැඩිපුරම හම්බෙන සුදු අවක්ශේපය BaSO4 😌 මවුලික ස්කන්දයත් 233 යිලු ඕන්
තනුක අම්ල හමුවේ වායු ලබා දෙන ප්‍රභේද 6 යි 🌝
HCO3- -------> CO2
CO3 2- --------> CO2
SO3 2- --------> SO2
S2O32- --------> S + SO2
S2- ---------> H2S
NO2- -------> NO2 ( දුබුරු පාට )
Exam එකට යද්දි අරන් යන්නම ඕන ප්‍රතික්‍රියාව 🥹♥️
I2 + 2Na2S2O3 ----->2NaI+Na2S4O6
🤍🖤සුදු ඇදගෙන කලු ඇවිදින්
Ag+ + S2O32- ------->Ag2S2O3(සුදු )
|
| ඉබේම
Ag2S + SO3
(කලු )
Pb2+ + S2O32- --------> PbS2O3(සුදු)
| රත්
|කලාම
PbS+SO3
(කලු)
අයඩින්ගේ වයිවර්ණ පාට ටික ✨
ස්වාභාවයේ - කළු දිලිසෙන සුලු ඝනයක් 🖤
ද්‍රැවීය ද්‍රාවක ( ජලය ) - දුබුරු 🤎
නිර්ද්‍රැවීය ද්‍රාවක - දම්💜
වාෂ්ප - දම් 💜
SO2 සහ H2S
👉SO2 තෙත වර්ණවත් මල්පෙති විරංජනය කරනවා
හැබැයි H2S එහෙම නැහැ.
👉ආම්ලික මාද්‍යයේ KMNO4 විවර්ණ කරන්න මේ දෙන්නටම පුලුවන්
මෙතනදි වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව
MnO4- ------> Mn2+
( දම් ) ( අවර්ණ )
හැබැයි H2S වලදි වර්ණ විපර්යාසයට අමතරව S ( සල්ෆර් ) අවක්ශේප වෙනවා.
👉ආම්ලික K2Cr2o7 ද්‍රාවනයකට SO2 ,H2S බුබුලනය කරාම
Cr2O7 2- -----> Cr3+
( තැබිලි ) ( කොල ) යන වර්ණ විපර්යාසය වෙනවා හැබැයි මෙතනදින් H2S මගින් වර්ණ විපර්යාසයට අමතරව කලින් වගේම සල්ෆර් අවක්ශේපය දෙනවා.
නිකන් කියවගෙන යන්න ඉතින් 🌝
වැරැද්දක් තිබ්බොත් කියන්න. 💕
- copied -
All Credit Gose To "BUNSEN BURNEℝS|🌙`"♥️💐
7 199
Repost from 2024 MAIN REVISION - AP
🔴2024 MAIN EXAM - ONE WEEK MORE 🟡
ආයතන 34කම එකම වෙලාවට ප්‍රධාන ශාලා ලබාගැනීම ඉතාම අපහසු වූ අතර මේ අනුව එකම වෙලාවේ ආයතන සියල්ලම ලබාගත හැකි එකම වෙලාව වූ ජූලි 30 අගහරුවාදා උදේ 7 සිට 12.30 දක්වා MAIN EXAM පැවැත්වේ.
🔥මේ සතියත් උපරිම මහන්සිවෙලා පාඩම් කරන්න
⭐️සතිය හරියටම කලමණාකරණය කරගත්තම සෑහෙන්න දෙයක් කරන්න පුලුවන්.
🔴MAIN EXAM සදහා සියලුම දරුවන් AP.LK හරහා ලියාපදිංචි වී INDEX NO එකක් ලබාගත යුතු වන අතර එය හෙට රාත්‍රියේ සිට ලබාගත හැක
💬මිතුරන් දැනුවත් කරන්න.
7 199
එහෙව් පවුලේ අය ලැබෙන්නත් උඹ පින් කරලා තියෙන්නේ මයේ දුවේ පුතේ..✨
මහන්සිය නොතකා ඉගෙනගන්න , අම්මේ මට තේ එකක් කියද්දී තේ එක පාන්දර 1 ට ත් මෙසේ උඩින් මතුවෙයි 🥺♥️✨- copied - @HarryNote ⭐️
7 199
කැටායන විශ්ලේෂණය 🤞
අමිල සර් කියලා දීපු විදිහට 🫧♥️✨
1 කාණ්ඩය ( අවක්ශේප 3 යි )
ලේසිම සුදු 🤍
PbCl2 }
AgCl } තුනම සුදු 🤍
HgCl }
2 කාණ්ඩය ( ආම්ලික මාද්‍ය - H2S බුබුලනය )
PbS ලෙමන් }
Bi2S3 බිස්කට් }
CuS කුඩු } කලු 🖤
HgS රසයි }
SnS2 ( +4 ) ටින් හතරම }
CdS කඩන්න } කහ💛
As2S3 ආසයි }
SnS - දුබුරු 🤎
Sb2S3 - තැඹ්ලි 🧡
( ඇන්ටිමනි සල්ෆයිඩ් - තැබිලි පාට සාරිය ඇදපු ඇන්ටි 😁 )
3 කාණ්ඩය
📝අවක්ශේප 3 යි
📝කරන වැඩ 3 යි
📝හැදෙන අයගේ ඔක්සිකරන අංකය +3 යි )
📝පාටවලුත් 3 යි
කරන වැඩ 3 ;
1) නැටවීම
( H2S ඉවත් කිරීමට )
2) HNO3 යෙදීම
( Fe 2+ ---- > Fe 3+ )
3) NH4Cl / NH4(OH)
අවක්ශේප 3 ;
Al( OH ) 3 - සුදු ජෙලටිනීමය 🤍
Cr( OH)3 - නිල් කොල 💙 💚
Fe( OH ) 3 - රතු දුඹුරු ❤️ 🤎
4 කාණ්ඩය ( භාශ්ම්ක මාද්‍යයේ H2 S බුබුලනය )
අවක්ශේප 4 යි.
CoS } කලු 🖤
NiS }
MnS - රෝස 🩷
ZnS - සුදු 🤍
කොස් නිස් ම්න්ස් ස්ස්..😂❤️
5 කාණ්ඩය
NH4Cl / NH4)2CO3 යෙදීම,
CaCO3 }
SrCO3 } සුදු 🤍
BaCO3 }
6 කාණ්ඩය
8 හයිඩ්‍රොක්සික්විනොලීන්
Mg ගේ අවක්ශේපය
කහ- කොළ
🌝 අවසාන වශයෙන් කියන්න කැමතී Pb2+ 1,2 කාන්ඩ දෙකේම අවක්ශේප උනේ පලවෙනි කාණ්ඩේ හැදෙන PbCl2 මද වශයෙන් ද්‍රාව්‍ය එකක් නිසා ඒ දිය වෙන ටික තමයි දෙවෙනි කාන්ඩේ අවක්ශේප වෙන්නේ.
ඒවගේම Hg
පළවෙනි කාණ්ඩේ Hg ගේ +1 ත්
දෙවෙනි කාණ්ඩේ Hg ගේ +2 ත්
තමයි අවක්ශේප වෙන්නේ..
- copied -
All Credit Gose To "BUNSEN BURNEℝS|🌙`"♥️💐
7 199
🟡 Sashanka Dhanujaya Sir | REVUnit 07 | අණුක ජීව විද්‍යාව DAY 1 කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
🔵 Anuradha Perera Sir | REVUnit 08 | ධාරා විද්‍යුතය DAY 3 ▫️
ධාරාව සහ විභව අන්තරය බෙදී යන ආකාරය.
▫️විභව බැස්ම.
▫️ප්‍රාථමික හා ද්විතීයික කෝෂ.
Homework
❃ මේ සතියට Homework නෑ. Day 1, 2 දුන්න Homework complete කරගන්න.✨
@HarryNote ⭐️7 199
⚪️ Amila Dasanayake Sir | REVUnit 07 | ORGANIC DAY 1 ▫️
ඇල්කේන වල රසායනය.
▫️ඇල්කීන වල රසායනය.
▫️ඇල්කයින වල රසායනය.
Homework
❃ Organic review tute 1 ( 1 , 2 , 3 pgs )
❃ අද කරපු පරිවර්තන × 1
@HarryNote ⭐️7 199
චාලක MCQ Points 🍁2A + B -----> 3C • A වැයවීමේ සීඝ්‍රතාවය = (-)වැයවූ A සාන්ද්‍රනය/t ( වැයවීමක් නම් ( - ) ලකුන දාන්න ඕන 🌝 • C සෑදීමේ සීඝ්‍රතාවය = සෑදුනු C සාන්ද්‍රන/t ⭐️ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය හොයන්නේ වැයවීමේ හෝ සෑදීමේ සීඝ්‍රතා අදාල සංඝටකටකයේ ස්ටෝකියෝමිතියෙන් බෙදලා 🌔 ස්ටෝකියෝමිතික 1 වන සංඝටකයක වැයවීමේ හෝ සෑදීමේ සීඝ්‍රතාවය ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට සමානයි. 🟡 ස්ටෝකියෝමිතිය පෙලට සමාන වෙන්නේ මූලික ප්‍රතික්‍රියා වලදි , නමුත් මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතිය පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවක්ම මූලික ප්‍රතික්‍රියා නෙවෙයි , ඒවගෙ බහු පියවර ප්‍රතික්‍රියාත් තියෙනවා 🟡 කිසියම් ප්‍රතික්‍රියාවක පෙල අනිවාරෙන්ම පරීක්ෂණාත්මකව හොයාගන්නේ. 🟡 ප්‍රතික්‍රියාවේ පෙල කියන්නේ මුලු පෙලට; එනම් පෙලවල එකතුවට 🟡 සීඝ්‍රතා නියතය ( K ) * සීඝ්‍රතා නියතය රදාපවතින සාධක දෙකක් තියෙනවා 1. උශ්නත්වය - උශ්නත්වය වැඩි වූ විට සීග්‍රතා නියතය වැඩියි 2. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රනය / උත්ප්‍රේරක හෝ සක්‍රියන ශක්තිය මත සක්‍රියන ශක්තිය වැඩිනම් සීග්‍රතා නියතය අඩුයි. 🟡 උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරයි කිව්වොත් වැරදී උත්ප්‍රේරක කරන්නේ ප්‍රතික්‍රියාව සක්‍රියන ශක්තිය අඩු විකල්ප මාර්ගෙක අරන් යන එක 🟡 ප්‍රතික්‍රියාවක සීග්‍රතා නියතය උත්ප්‍රේරක මත රදා පවතී කිව්වොත් හරි ✔️ 🟡 පෙල තීරණය වෙන්නේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රනය මත විතරයි 🟡 උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක යාන්ත්‍රනය වෙනස් කරන නිසා උත්ප්‍රේරක මත පෙල වෙනස් වේ කිව්වොත් හරි ✔️, නමුත් අනිවාරෙන් වෙනස් නොවේ. 🟡 ප්‍රතිඵල වල සාන්ද්‍රනය මත ප්‍රතික්‍රියා සීග්‍රතාවය වෙනස් වෙන්නේ නෑ , ප්‍රතික්‍රියා සීග්‍රතාවයට අදාල වෙන්නෙ ප්‍රතික්‍රියක වල සාන්ද්‍රනය විතරයි 🟡 සංඝට්ටන වාදය ( ප්‍රතික්‍රියාවක් වෙන්න තියෙන්න ඕන තත්ත්ව ) • ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටිය යුතුයි •නිවැරැදි දිශානතියෙන් ගැටිය යුතුයි. •ගැටුම් වල ශක්තිය සක්‍රියන ශක්තිය අබිබවායාමට තරම් ප්‍රමානවත් විය යුතුයි හැබැයි එකක් තිබිලා මදි තුනම තෘප්ත වෙන්න ඕන 🌝 🟡 ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂකයි කියන්නේ එන්තැල්පි විපර්‍යාසය + යි එනම් අවශෝෂණයක් වෙලා ඒ කියන්නේ ප්‍රතික්‍රියාව අවසානයේ එයාගේ ශක්‍තිය වැඩි වෙලා ශක්තිය වැඩි පද්දති අස්තායි 📚පොත් ගොඩාඩාක් එක මත එක තිබ්බොත් පෙරලනවා වගේ වැඩක් ) 🟡ප්‍රතික්‍රියාවක සීග්‍රතාවයට එන්තැල්පිය , එන්ට්‍රොපිය , ගිබ්ස් ශක්තිය වගේ ඒව බලපාන්නේ නැ 🟡තාප අවශෝශක ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය පසු එකට වඩා වැඩියි ( එන්තැල්පි සටහනක් ඇන්දොත් ඒක පේනවා ) ප්‍රතික්‍රියාවක සීග්‍රතාවයට බලපාන සාධක : 🔴 සාන්ද්‍රනය වැඩි වූ විට වැඩිවේ [ සාන්ද්‍රනය වැඩී ----> අණු අතර ගැටුම් ගාන වැඩී -----> සඵල ගැටුම් ගාන වැඩී ( එනම් සංගට්ටන වාදය කියලා උඩ කියපු කරුනු තුනම තෘප්ත කරන ගැටුම් ගාන ) ----> එවිට සඵල ගැටුම් සීඝ්‍රතාවය වැඩියි ----> ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩියි.] 🔴 පීඩනය වැඩි වූ විට ද ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩිවේ ( වායුමය පද්දතිවල ) P = cRT ට අනුව අනෙකුත් සාධක නියත විට P ♾ C වේ , එනම් සාන්ද්‍රනය වැඩි වූ විට පීඩනයද වැඩිවේ , පීඩනය වැඩි වූ විට ප්‍ර. සීග්‍රතාවය වැඩිවේ 🔴 උශ්නත්වය වැඩි වූ විට ද , උත්ප්‍රේරක වැඩි වූ විටද ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩිවේ. 🔴සාන්ද්‍රනය සහ පීඩනය වැඩි කරන විට සක්‍රියන ශක්තිය අබිබවා යන අණු ගනන වැඩි වුවද අණු භාගය වැඩි නොවේ 🔴උශ්නත්වය , උත්ප්‍රේරක මගින් අණු භාගය , අණු ගණන යන දෙකම වැඩි කරයි. 🟡වැඩි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා බහු පියවරයි. 🟡බහුපියවර ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය රදා පවතින්නේ සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාව මත එනම් වේග නීර්ණ පියවරද එය වේ 🔵වේග නීර්න පියවරෙහි සක්‍රියන ශක්තිය වැඩිම වේ ( සක්‍රියන ශක්‍තිය කියන්නේ ප්‍රතික්‍රියාව වෙන්න තියෙන බාධාව , බාධාව වැඩි නිසා තමයි සෙමින් වෙන්නේ ) අර්ධායු කාලය ප්‍රතික්‍රියකයක ආරම්භක සාන්ද්‍රනය අර්ධයක් වෙන්න ගතවන කාලය වේ. 0️⃣ශුන්‍ය පෙල නම් අර්ධායු කාලය සාන්ද්‍රනයට අනුලෝමයි 1️⃣ පලමු පෙල නම් වෙනස් නොවේ එනම් පලමු පෙල ප්‍රතික්‍රියාවක අර්ධායු කාලය නියතයි. කොයිතරම් සාන්ද්‍රනය අර්ධ උනත් අර්ධ වෙන්න ගත්වන කාලය සමානයි. 2️⃣දෙවන පෙල නම් අර්ධායු කාලය සාන්ද්‍රනයට ප්‍රතිලෝමයි 🟡සාන්ද්‍රනය හා අර්ධායු කාලය අතර ප්‍රස්තාරය දෙවන පෙල එකක වක්‍රතාවය පලමු පෙල එකකට වඩා සාමන්යෙන් වැඩියි. 🟡උශ්නත්වය මත අර්ධායු කාලය වෙනස් වේ එනම් උශ්නත්වය වැඩි විට අර්ධායු කාලය අඩුයි ,පලමු පෙලනම් උශ්නත්වය මොකක් උනත් අර්.කා නියතයි
Thank you Lorenzaa 💗✨
7 199
🌙 MIDNIGHT SESSION 03Inorganic Memory Recall ▫️ Session 5 - Session 6 වෙනකන් අද කළා.♥️ මෙතන Points 60ම විවරණය කරලා තියෙනවා.😊 අද දවසට අදාළ Tute - Click here! 🔙 වැරැද්දක් තිබුනොත් කියන්න 👀💫 @HarryNote ⭐️
