ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

الذهاب إلى القناة على Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

إظهار المزيد
Buy Ad
7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
BIOLOGY STR. ESSAY TRAINING 🌙 Day 02 | Structured Essay 02 ☘️ ⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්
+1
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 02 | Structured Essay 02 ☘️
⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 35 | Essay 35 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 35 | Essay 35 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 112 | පරිවර්තන 112 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 112 | පරිවර්තන 112 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 295 💫 ✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 295 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.
@HarryNote ⭐️

🔻2024-Jul-02 Day 122 | Essay 122 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 63. මානව අපර ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරි
🔻2024-Jul-02
Day 122 | Essay 122 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
63. මානව අපර ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

🥰❤️ Good morning all 🌼🌻 @HarryNote ❤️
🥰❤️
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ලොකුම අවධානම අවදානමක් නොගැනීමයි. ඔබේ සුවපහසු කලාපයෙන් ඉවත් වන්න 🌠 🎖2024 උසස් පෙළ විභාගයට ත
🌥 Good Morning ✨ 🏆Daily Quote :ලොකුම අවධානම අවදානමක් නොගැනීමයි. ඔබේ සුවපහසු කලාපයෙන් ඉවත් වන්න 🌠 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති20 දින 145 යි පැය 20 යි මිනිත්තු 31 යි 📅අද 2024-07-02 Powered By Exam Countdown Bot ⏳

මෙවර උසස්පෙල විභාගයට පෞද්ගලිකව අයදුම් කරපු කවුරුහරි ඉන්නව ද? 👉 (Biology Stream එකෙන්) ඉන්නවනම් කියන්න​..

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Hurts So Good......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

ළමයි ඊයේ දවසට අදාළ Essay marking ඔක්කොම Topic group එකට දාලා තියෙන්නේ.☺️ Marking බලලා හරි වැරදි හදාගන්න. Join වෙච්ච නැති අය අදම join වෙන්න.❤️✨ @HarryNoteTopics

INORGANIC ESSAY TRAINING 🌙 Day 34 | Essay 34 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
INORGANIC ESSAY TRAINING 🌙
Day 34 | Essay 34 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 111 | පරිවර්තන 111 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 111 | පරිවර්තන 111 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-Jul-01 Day 121 | Essay 121 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 62. මානව පූර්ව ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකා
+1
🔻2024-Jul-01
Day 121 | Essay 121 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
62. මානව පූර්ව ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 294 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (තල පෘෂ්ඨවල වර්තනය). @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 294 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (තල පෘෂ්ඨවල වර්තනය).
@HarryNote ⭐️

Study Group එක..💗✨ පහළින් තියෙන code එකෙන් group එකට join වෙන්න..☺️ Group Code : LJLU6 සතියේ අවසානයේ දී ඒ සතියට අදාළව top ra
Study Group එක..💗✨
පහළින් තියෙන code එකෙන් group එකට join වෙන්න..☺️
Group Code : LJLU6
සතියේ අවසානයේ දී ඒ සතියට අදාළව top ranks චැනල් එකේ publish කරනවා.🏆 100 දෙනෙකුට වැඩේට join වෙන්න පුලුවන්.❤️🔥 ඒ නිසා ඉක්මනට join වෙන්න. 🕊

ළමයි අපි Focus To-do App එකෙන් group එකක් හදලා දුන්නොත් ඔයාල ඒ වැඩේට එනව ද , හා හදන්න​ => ❤️ එපා => 😥 React කරන් යන් හැමෝම.�
ළමයි අපි Focus To-do App එකෙන් group එකක් හදලා දුන්නොත් ඔයාල ඒ වැඩේට එනව ද , හා හදන්න​ => ❤️ එපා => 😥 React කරන් යන් හැමෝම.😌 සැලකිය යුතු පිරිසක් හිටියොත් group එකක් හදනවා. 100 දෙනෙකුට වැඩේට join වෙන්න පුලුවන්.💗🔥

හීන වෙනුවෙන් කට්ට කන මගේ උන් ඔක්කොමටම ජය..🔥
හීන වෙනුවෙන් කට්ට කන මගේ උන් ඔක්කොමටම ජය..🔥

ළමයී.... 👻 🏆Physics Structure essay කියන්නෙ අපිට exam එකේදි ගෙදරින් අරන් යන්න පුලුවන් ලකුණු 20ක් කියල සර්ල හැම වෙලේම කියනවන
ළමයී.... 👻
🏆Physics Structure essay කියන්නෙ අපිට exam එකේදි ගෙදරින් අරන් යන්න පුලුවන් ලකුණු 20ක් කියල සර්ල හැම වෙලේම කියනවනේ..... එහෙම කිව්වට ඉතින් ගෙදරින් සාක්කුවෙ දාන් අරන් යන්නද නේ 🙂😒 හැබැයි අපිට පුලුවන් ලියල ලියල practice  එකක් හදා ගන්න.. මොකද ඔය හැම කොටසකම තියෙන්නෙ එකම සිද්දාන්ත කරුනු. ඒවා පිලිවෙලට අදාල තැන්ට ගලපලා ලියන්නයි අපි පුරුදු වෙන්න ඕනි..✨
බහුතරයක් දෙනාට practical  එක පුලුවන් උනත් ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න බැරි වෙන්න හේතුව තමයි ඔන්න ඕක
ඉතින් එහෙනම් හෙට ඉදන් අපි දවස ගානෙ structure ලියමු....🌝❤️
වැඩි වෙලාවක් යන්නෙත් නෑනෙ උපරිම පැය කාලක් යයි Exam එක වෙද්දි අපිට ලකුනු 20න් 20ම නොවුනත් ඕනෙම මට්ටමක ඉන්න කෙනෙක්ට 15කට එහා ගන්න අනිවාරෙන්ම පුලුවන් මේ වැඩෙන්.. අත්දැකීමෙන් කියන්නෙ 👀 2024 | 🌙✨ #PHY_STRUCTUREPra JOIN US🏆 @guide_to_successs