en
Feedback
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Aasa Kooda......😍❤️🔥 @HarryNote ⭐️

අද දවසේ (2024.08.01) වැඩ කල පැය ගණන (පන්ති වෙලාවත් ඇතුළුව)
Anonymous voting

🙈⭐️Biology ගොඩ දාගමු❤️🙊 🧿කෙටි ක්‍රම 🧿Short notes 🧿Voice notes 🧿essay plans 🧿unit wise papers 🧿provincial papers 🧿poi
🙈⭐️Biology  ගොඩ දාගමු❤️🙊 🧿කෙටි ක්‍රම 🧿Short notes 🧿Voice notes 🧿essay plans 🧿unit wise papers 🧿provincial papers 🧿points book ආසාවෙන් කරන්න Bio කරන ඔයාලාත් join  වෙන්න මාස තුනෙන් උපරිම දෙයක් කරමු. 👇link https://t.me/naughtynotes_24

මං අද තමයි සෑහෙන්න කාලෙකින් whatsapp ආවේ...exam ඉවර වුණත් හරි ආවේ අද.... ඉතින් තාමත් පරණ msg දකිද්දි ඒ කාලේ කොච්චර stress එකේ ද හිටියේ කියලා මතක් වෙනවා... ඒක මගේ 3rd shy එක නිසා මං හුඟක් pressure එකක හිටියේ 😢 හොඳට වැඩ ටික මාස 4ක් තිස්සේ කළත් අන්තිම සතියේ මට මැරෙන්න හිතුණ වාර අනන්තයි.... Exam එකට කලින් දවසේ අනේ අම්මා මට bio වල කිසිම දෙයක් පාඩම් නෑ නේ මං skip කරන්න ද කියලා අහලා බැනුම් අහපු වාර අනන්තයි.... ඒ එක්කම අම්මා කාමරේ දොර ගාවට ඇවිත් මං පිස්සුවෙන් වගේ ඔහේ බලන් ඉද්දී හැම වෙලේම කිව්වේ නෑ ඔයාට පුළුවන් ඔයා ලියලා එන්නකෝ කියලා....ඒක මට වැඩිය අම්මා මාව විශ්වාස කරන්න ඇති කියලා අදටත් හිතෙනවා... අම්මා මට බැරි වෙයි ද අහද්දි පිස්සු ද ඔයාට පුළුවන් ඔයා බය වෙලා ඉන්නේ හොඳට ම msq එක ලියලා ඇවිත් කියන්නකෝ කියලා හැම වෙලේ ම කිව්වා... ඒක නිකන් මන්තරයක් වගේ ❤️🥹 අන්තිම පැය 7,8 ඔයාට පුළුවන් බැරි නෑ කියපු වාර ගණන ගනින්න බැරි තරම්... Exam hall එකට යනකලුත්, මං exam එක ලියන ගමනුත් අම්මා වෙන්න ඇති දාහක් වැඩ තියන් මං ගැන හිතපු කෙනා ❤️❤️ ඉතින් අද මං අම්මාගේ පුංචි දොස්තර නෝනා....❤️ Results එද්දී මටවත් හිතා ගන්න බැරි වුණා මං එච්චර කරලාද කියලා...AAB බෑ බෑ කිව්ව බයෝවලටත් A එකක්....❤ සමහර වෙලාවට අපේ හැමදේම අත් හරින්න හිතුණත් ජීවිතේ මට මතක් කරලා දෙනවා මං වෙනුවෙන් ඒ දෙන්නා බලන් ඉන්නවා නේද කියලා ❤️❤️❤️ ඔයාලටත් මං කියන්නේ ඒ දෙන්නා වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම දේ දෙන්න....එච්චරයි අපිට එයාලා වෙනුවෙන් ඒ ණය ගෙවන්න පුළුවන් වෙන්නේ 🥺❤

හැමෝටම සුභ දවසක්...🙏 විභාගයට තියෙන දින ගාන ටික ටික ලංවෙනවා නේද.. මොන දේ කරන්නත් තියෙන්නෙ තව මාස 3 ක් වගේ. (දින 115 යි) 😌 වි
හැමෝටම සුභ දවසක්...🙏 විභාගයට තියෙන දින ගාන ටික ටික ලංවෙනවා නේද.. මොන දේ කරන්නත් තියෙන්නෙ තව මාස 3 ක් වගේ. (දින 115 යි) 😌 විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ දැනටත් වැඩ පටන් ගත්තේ නැති අය ඉන්නවනම් මේ දවස් 100 ලොකු ගේමක් ගහන්න පුලුවන්. එහෙම කරපු අය ඉන්නවා. ඕනෙ වෙන්නේ සීමා විරහිත කැපවීමයි උනන්දුව හා උත්සාහය විතරයි. උනන්දුව තියෙන එකා කොහොමත් මේ ගේම ගහනවනේ. ඒ නිසා මේ දවස් 100 තමන්ට පුලුවන් උපරිම ශක්තිය දාලා ගේමක් ගහමු 💪❤️
මතක තියාගන්න මේක ආසාවෙන් ඉගෙනගන්නවා වගේම දිනලම විතරක් ඉවර කරමු🔥
හැමෝටම Good Luck...❤️✨

📌ORGANIC ALL IN ONE PACKAGE 🔥 💠Past paper පරිවර්තන (From 2000) 💠F to A plan Mcq විවරණ 💠Quick Reminders නාමකරණය ගුන විචලන
📌ORGANIC ALL IN ONE PACKAGE 🔥 💠Past paper පරිවර්තන (From 2000) 💠F to A plan Mcq විවරණ 💠Quick Reminders       නාමකරණය       ගුන විචලන       සමාවයවික E.T.C 💠Special Points From Past papers 💠යාන්ත්‍රණ 💠E.T.C Organic Chemistry කියන්නෙ Paper එකේ ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු 24ක්. Mcq,S.E, Essay තුනටම එන පාඩමක්.ඒ නිසා මේටික ගොඩක් වටීවි🌝♥️ Stay tuned❗️ Channel Link 👇       https://t.me/NotesBy_Sh ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Love Nwantiti......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

ඒ දවස එන කල් අපි ගැම්මෙන් වැඩ කරමු..🥰🔥
ඒ දවස එන කල් අපි ගැම්මෙන් වැඩ කරමු..🥰🔥

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 ආලේ මල්......😍❤️🔥 @HarryNote ⭐️

අද දවසේ (2024.07.30) වැඩ කල පැය ගණන (පන්ති වෙලාවත් ඇතුළුව)
Anonymous voting

අද තිබ්බ Main Exam එක ඔයාට කොහොම ද , 😶 ලේසියි=> 🔥 සාමාන්‍යයි => ❤️ අමාරුයි => 😢 ලිව්වේ නෑ => 🙊 හැමෝම React කරන් යමු බලන්න.😌

sticker.webp0.12 KB

😒😂
😒😂

එහෙනම් ඒකත් ඉවරයි..😌

එහෙනම් Good luck...❤️ හැමෝම හොඳට ලියන්න...🫡

එහෙනම් ගුන බුස ගමන සුබයි ජය නියතයි 🙂‍↔️🫶
එහෙනම් ගුන බුස ගමන සුබයි ජය නියතයි 🙂‍↔️🫶

හෙට හැමෝටම හිතන් ඉන්නවට වඩා හොඳ විදියට Main Exam එක ලියන්න ලැබෙන්න කියල හදවතින්ම wish කරනවා 🥰♥️✨ ⭐️ කලබල වෙන්නෙ නැතුව පේපරේ
හෙට හැමෝටම හිතන් ඉන්නවට වඩා හොඳ විදියට Main Exam එක ලියන්න ලැබෙන්න කියල හදවතින්ම wish කරනවා 🥰♥️✨ ⭐️ කලබල වෙන්නෙ නැතුව පේපරේ තමන්ට පුලුවන් උපරිමේ ලියන්න ❤️‍🔥💪 දිනලා විතරක් ඉවර කරන්න❤️‍🔥 මතක තියාගන්න, ඔයා කාටවත් වඩා හොද වෙන්න ඕනේ නෑ. මීට කලින් හිටිය තමන්ට වඩා හොද වුනාම ඇති. ඒනිසා උපරිම නිදහසේ ලියමු 😌🍃 Wish you All the best ❤️✨ Harry Note Admin Panel :) 🍀 @HarryNote ⭐️

මිත්‍රවරුණි ඔබලාගේ තත්ත්වය කොහොම ද , 😶 Main Exam එකට කට්ටිය ලෑස්ති ද , ඔව්​ => ❤️ නෑ => 😥 React කරන් යන් හැමෝම.😌 හෙට Main Exam ලියන center එකත් කියාගෙන යමු බලන්න.✨